Showing posts with label Downloads. Show all posts


ඔන්න ගොඩාක් කාලෙකින් මම මේ පැත්තට ආවා.මම දැකල තියනවා Virtual DJ Pro Download කියල ගොඩාක් ලිපි ලියල තියනවා.ඒත් සේරම Home Free එක.මම අද ඒ මිරිගුව අද ඔයාලගෙ අත ළඟටම ගෙනාවා.ඒ ගන්නවද නොගන්නවද ඒක තීරණය වෙන්නෙ ඔයාලගෙන් තමයි.ඔය පහළ ඩවුන්ලොඩ් බට්න් එක ක්ලික් කරල ඩවුන්ලොඩ් කරගන්න.එහෙනම් මම ගියා.







ගොඩාක් අය හොයන සොෆ්ට් එකක් නේ 3ඩී මැක්ස්.ඔන්න මම අද ඒක අරන් ආවා.මේක පෝටබල් වර්ෂන් එකක්.කෙයිකටත් පෝටබල් පාවිච්චි කරන ඒක ලේසියි හා ආරක්ෂිතයිනේ.මොකද සමහර crack යල virus දාල තියනවනේ.ඒ අය ආතල් ගන්න දාන්නේ නමුත් අපිට නේ කෙලවෙන්නේ.මේ කවුරුත් හිතනව ඇති මම මේක පෝටබල් කරල ඇති කියලා.නමුත් මම නෙවෙයි මේක පොටෙබල් ඇප් එකක් විදියට හදල තියෙන්නේ.මේක මම අන්තර්ජාලයේ ගැවසෙනකොට හම්බවුණු එකක්.මම මේක බාගෙන පාවිච්චි කරල බාලුවා හොදල වැඩ.ඉදිරියේදි මම මේ සොෆ්ට් එකෙත් ටියටෝරියල්ස් දාන්නම් අපේ වීඩියෝලංකා බ්ලොග් එකේ.ඔයාල තාම ඒකට ගිහිල්ල නැත්නම් මෙතනින් ඒකට යන්න.

http://videotutorialslk.blogspot.com/

මේ පෝටබල් වර්ෂන් එක තියෙන්නෙ English Language එකෙන්.මම පහළින් ඩවුන්ලෝඩ් බට්න් එක දානනම්.Adf.ly දාල තියෙන්නෙ Skip Add Click කරන්න.වදයක් තමයි නමුත් සල්ලි ටිකකුත් හොයන්න එපැයි.නැත්නම් ජීවත් වෙන්නෙ කොහොමද හි හි හි.එහෙනම් මම ගියා.බාගෙන නිකම්ම යන්නෙ නැතුව කමෙන්ට් එකකුත් කරල යන්න.බැන්නත් කමක් නැහැ.හැබැයි ඇනොනි විදියට බනින්න එපා.එළියට ඇවිත් බනින්න.



මම ඔය එක එක හොර වැඩ කරනකොට IP hide කරලනේ කරන්නෙ.ඒක කරන්නෙ පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑලි යොදාගන්නවා.ඒත් ඒවලින් මට අහුවුණු හොදම එක තමයි Platinum Hide IP.නමුත් මේක දෙන්නෙ එක දවසයි ෆී.ඊට පස්සෙ සල්ලි ගෙවන්න ඕන.ලංකාවේ ගොඩාක් අයට තියන ගැටලුව තමයි මේ සල්ලි.මම මේක මගඇරල යන්න පුලුවන් විදියක් අන්තර්ජාලය පීරල හෙව්වා.අන්තිමේදී බඩු හම්බ වුණා.ඔයාලට කියන්න මේක free වගේම portable එකක්.මම පල්ලෙහායින් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න.අවශ්‍යයි කියල හිතෙනවනම් ඩවුන්ලෝඩ් කරගන්න.අනිවාරයෙන්ම මේක උවමනා වෙයි.එහෙනම් මම ගියා.




ඔන්න ගොඩාක් කාලකෙට පස්සෙ මම ආවා.මම දැන් ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නෙ පෝටබල් බඩු.මොකද ලේසියි බාගන්න එච්චර වෙලාවකුත් යන්නෙ නැහැනේ හික්.ඒ නිසා මම ඊයෙ After Effects Portable Versions සෙට් එකක්ම හොයා ගත්තා.ඉතිං මට ඔයාලට ඒක දෙන්න හිතුණා.මේ හැම මෘදුකාංගයක්ම වැඩකරන්නෙ 64 bit වලට .ඒ නිසා ඒකත් චෙක් කරලම බාගන්න.දරන් වෙබ්සයිට් එකේ අර අමුතු වචන කියන අය අඩුයි නේ.මොකද දන්නෙ නැහැ.උන්ට එපා වෙලා ඇති.අපි ගන්ං ගත්තෙ නැහැනේ.එහෙනම් පහළ බට්න් ක්ලික් කරල ඕන එක ඩවුන්ලෝඩ් කරගන්න.එහෙනම් මම ගියා.

Adobe Dreamweaver CS 4 Portable Version


Adobe Dreamweaver CS 6 Portable Version


Adobe Dreamweaver CC Portable Version








ඔන්න ගොඩාක් කාලෙකින් තමයි මේ පැත්තට එන්න වුණේ.අලුත් අවුරුද්දට සුභ පතන්නත් එන්න බැරි වුණා.ඒ නිසා තමයි ලැජ්ජාවෙ හිටියේ.පස්සෙ හිතුණ ඔයාල වේලෙනව ඇති කියලා.ඒ නිසයි අද ලිපියකුත් එක්කම ඔයාල හම්බු වෙන්න ආවේ.මම අද ගෙනාවේ ටියුට්ස් හදන මාස්ටර් පොඩ්ඩන්ට වටින දෙයක්.ඔය ගොඩාක් කට්ටිය කට්ට කාගෙන හොයන එකක්නේ කැම්ටේසියා ස්ටූඩියෝ එක.මම අද කැම්ටේසියා එක සීරියල් එක්කම ගෙනාව.මාස්ටර්ල වෙන්නම ඕනෙ නැහැ වැදගත් කියල හිතෙනවනම් රෙකෝඩ් පාරක් දාන්න ඩවුන්ලෝඩ් කරගන්න.


මෙන්න serial keys ටික.

GCABC-CPCCE-BPMMB-XAJXP-S8F6R
CD2AA-QZBHD-C3KJL-E9HRV-Q797C
EA5AC-CLMAM-A8W6W-EZLYM-LM58F
HLCZF-HDCPL-KGB6W-ZSCAZ-VF6A2

Dreamweaver CS 4 Portable එක බාගන්න

Friday, December 13, 2013
Posted by yasiru
Tag :



ඔන්න මම අදත් ආව අලුත් දෙයක් අරගෙන.මම මේ දවස්වල dreamweaver ඉගෙනගන්නවා.ඒකට මෘදුකාංග හොයනකොට තමයි මේක අහු වුණේ.මම ගොඩාක් කැමති portable ඒවට මොකද crack patch වගේ අනංමනං නැහැනේ.බොහොම අමාරුවෙන් හොයල හොයල dreamweaver cs4 portable එකක් හොයාගත්තා.මම ඒකෙන් සයිට් එකකුත් හදල තමයි ඔයාලට මේ ලිපිය අද මම ලියන්නේ.සයිට් එක බලන්න ඕනනම් මෙතනින් යන්න. ඔයාලට මේක ඔනවෙයි කියල හිතෙනවනම් පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.එහෙනම් මම ගියා.




ඔන්න මම අදත් ආව ඔයාලට මොකක් හරි දෙන්න කියල හිතාගෙන.මම අද ගෙනාවේ microsoft අන්කල්ට හිදෙන වැඩක්.මොකද මම අද දෙන්න යන්නෙ microsoft office 2010 activators දෙකක්.සල්ලි වලට විකුණන එක නිකං ගන්න ගියාම මොකක්ද වෙන්නෙ කියල දන්නවනේ.සල්ලි තියනවනම් මේක ගන්නෙ නැතුව අන්කල්ගෙන් ගන්න මොකද පව්නේ.නැත්තං මට දුන්නත් කමක් නෑ මමත් පවුනේනේනේනේ.හි හි හික්.ඔයාල microsoft office 2010 ඩවුන්ලෝඩ් කරල පහළ තියන ඇක්ටිවේටර්ස්වල ආදාරයෙන් ඇක්ටිව් කරගන්න.වැඩේ හරි ගියාම නිකම්ම යන්නෙ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.එහෙනම් මම ගියා.

activator 1

activator 2


IDM 6.18 මැරෙනකම්ම

Sunday, November 24, 2013
Posted by yasiru
Tag :

ඔන්න මම අදත් ආව මෘදුකාංගයක් අරගෙන.මේ ළඟදි IDM 6.18 පිටවුණා.අපි වගේ දුප්පත් අය  ඉතිං ඕව ගන්න සල්ලි කොහෙන්ද නේ.මේ වගේ වෙබ් එකක පිහිටෙන් නේ අපි ඕව නොමිලේ බාගන්නේ.ඒ අතින් සිංහපීඩියාවට එන ඔයාලා වාසනාවන්තයි.මේ අලුතින් පිටවුණු එක පරණ එකට වඩා පස්ගුණයකින් වේගය වැඩි කරපු බව තමයි වාර්තා වෙන්නේ.ඕන අය පහළින් දාගන්න.මේකෙ හිටපු ගමන් පොඩි ලෙඩ එනවා.එහෙම ආවොත් uninstall කරල පහළින් දීපු crack එක දාගන්න.එතකොට වැඩේ හරි.මොකක් හරි ගැටලුවක් ආවොත් කියන්න.එහෙනම් මම ගියා.

IDM with Crack

New Crack
password - webhacker


AVG මාමටත් බුදු බඩු

Thursday, November 14, 2013
Posted by yasiru
Tag :

ඔන්න මම අදත් ආව අලුත් දෙයක් අරගෙන.අපේ වයිරස් පිස්සන්ගෙන් කරදර කියල මට ගොඩාක් මේල් එන නිසා මම තව ගාර්ඩ් එකක් හොයල බැලුවා.මට නෙට් එකේ සර්ච් කරනකොට තමයි මේක අහුවුණේ.ඔයාලත් කවුරුත් දන්නවනේ AVG Virus Guard එක.මම ගොනාවේ ඒකෙ crack එකත් එක්ක.ඕන අය පහළ බොත්තමට තට්ටුවක් දාල බාගන්න.එහෙනම් මම ගියා.



ඔන්න මම අදත් ආවා ඔයාලට මොකක් හරි දෙන්න කියල හිතාගෙන.මේ දවස්වල ගොඩාක් අය අපි කියල දීපු වයිරස් හදල ගොඩාක් අයට කෙලවල කියල ආරංචියක් ආවා.ඒ නිසාමයි මේක ලියන්න හිතුවේ.මොකද වයිරස් වලින් ආරක්ෂා වෙන්නත් එපාය.ඒකට මම අයිය කෙනෙක් තෝරගත්ත.ඒ තමයි කැස්පස්කි.මේකෙ crack එකත් පහළින් දාල ඇති.ඕනෙ කියල හිතනවනම් බාගන්න.එහෙනම් මම ගියා.

Kaspesky Anti Virus

Crack




ඔන්න මම අදත් ආව ඔයාලට වැදගත් වේවියැයි කියල අලුත් දෙයක් අරගෙන.අපි දැනට වින්ඩෝස් එයිට් ගැනම පෝස්ට් පහක් විතර දාල ඇති.ඒත් මේක වින්ඩෝස් එයිඩ්ම නෙවෙයි.ඊට එහා ගියපු වින්ඩෝස් 8ග1 කියන අලුත්ම අප්ඩේට් එක.2013.10.17 Windows 8 වලම අප්ඩේට් එකක් විදියට Windows 8.1 අලුත් වෙනස් කම් රැසක් එක්ක නිකුත් උනා. දැනට මේ අප්ඩේට් එක අපිට ගන්න දෙන්නෙ Windows Store හරහා. නමුත් ගොඩක් අයට අප්ඩේට් නොටිෆිකේශන් එක තම තමන්ගෙ Windows Store වල පෙන්නන්නෙ නෑ. ඒක නිසා ඔයාලට පුලුවන් පහලින් වින්ඩෝස් 8.1 ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න. ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. DVD එකක ගහගන්න. CD එකෙන් බූට් කරලා ෆෝමැට් කරලා අලුතෙන්ම Windows 8.1 දාගන්න.



32 bit




64 bit




මම අද ඔයාලට දෙන්න යන්නෙ 2013 රෑන්ක් වලින් මුලට ආව හොදම රෙකෝඩින් මෘදුකාංගය දෙන්න.මේකෙ නම තමයි Techsmith Snagit v11 .මම බොරුද කියන්නෙ කියල වෙන කෙනෙකුගෙන් අහල දැනගන්නකෝ.මේකෙ බොහෝ විට ටියුටෝරියල් හදන අයට ගොඩාක් අවශ්‍ය වෙනවා.මමත් සමහරවිට මේක පාවිච්චි කරනවා.හොදට තාම වැඩ කරනවා.මේකෙ මෙගා බයිට් 168 ක් තියනවා.හැබැයි ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න වෙන්නෙ ටොරන්ට් එකක් විදියට.පහත බට්න් එක ක්ලික් කරල බාගන්න.එහෙනම් මම ගියා.





VLC එකේ අලුත්ම කෑල්ල

Tuesday, October 22, 2013
Posted by yasiru
Tag :



ඔන්න අදත් මම ආව ඔයාලට අලුත් මෘදුකාංගයක් අරගෙන.මේ දවස්වල ඉතිහාස ලිපි පළ කරන්න බැරි වුණේ මම තව වෙබ් සයිට් එකක් ඩිසයිනං කරගෙන යන නිසා තොරතුරු හොයාගන්න බැරිවුණා.මම කොහොමහරි ළඟදිම අපේ කට්ටියන්ගෙන් ඉතිහාසයට කැමති අයට ලිපිය පළ කරනවමයි.ඒකට බයවෙන්න එපා.කතාවෙන් කතාවෙන් කියන්න ආපු දේත් අමතක වුණා.මම අද ඔයාලට ගෙනාවේ අපි කවුරුත් දන්න VLC මාමගේ අලුත්ම කෑල්ල නොහොත් version එක.ඔය කොච්චර ප්ලෙයර් තිබුණත් ඕනෑම format එකක් ප්ලේ වෙන්නෙ හොද quality යට vlc media player එකේ පමණයි.ඒකයි මට මේක ඔයාලට දෙන්න හිතුණේ.කැමති අය පහළ බට්න් එක ක්ලික් කරල බාගන්න.






ඔන්න අදත් මම ආවා තවත් අලුත් අත්දැකීමක් අරගෙන.මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද පොඩි මෘදුකාංගයක් වෙනත් මෘදුකාංග භාවිතා නොකර හදාගන්නෙ කියල කියල දෙන්න.මේ මෘදුකාංගයෙන් වෙන්නෙ අපි ටයිප් කරන දේ කියනව.ඔයාලට ජංගම දුරකථනවලත් දැකල ඇතිනේ වෙලාව කියන ඔරලෝසුවක්.ඒ වගේම තමයි අපි හදන මෘදුකාංගය.එහෙනම් දැම්ම වැඩේ පටන් ගමු

පියවර 01

notepad එක open කරගන්න

පියවර 02

පහත කෝඩ් එක එහි කොපි කර පේස්ට් කරන්න.

Dim message,sapi
message=InputBox("Write something in below","speak words by සිංහපීඩියා")
set sapi = CreateObject("sapi.spvoice")
sapi.Speak message

පියවර 03

පස්සෙ save කරනවිට මතක තියාගන්න file name එකට speak.vbs දෙන්න.save as type එකට all files තෝරන්න.encoding එක unicode විදියට තෝරන්න.

පියවර 04

ඊට පස්සෙ සේව් කරපු තැනට ගිහින් ඕපන් කරල තමන්ට ඕන වචනය ටයිප් කරල ok කරන්න.

දැන් බලමු කොහොමද මේක boot වෙනකොට ඇහෙන්න සලස්වන්නෙ කොහොමද කියලා

පියවර 01

ඉස්සෙල්ලා විදියටම පහත කේඩ් එක කොපි කරල පේස්ට් කරන්න

Dim message,sapi
message="type here"
set sapi = CreateObject("sapi.spvoice")
sapi.Speak message

පියවර 02

දැන් සේව් කරන විට file name speak.vbs දෙන්න,save as type  all files තෝරන්න.හැබැයි මතක තියාගන්න encoding එක ANSI තෝරන්න

පියවර 03

type here - තමාට ඇසීමට අවශ්‍ය වචනය ටයිප් කරන්න

පියවර 04

දැන් start-all programs-startup:right click :open කියන තැනට ඉහතින් හදාගන්න මෘදුකාංගය කොපි කර පේස්ට් කරන්න

පියවර 05

Machine එක restart කරල බලන්න වැඩේ හරිද කියලා.එහෙනම් මම ගියා 




ඔන්න මම අදත් ආව ඔයාලට ගොඩාක් වැදගත් වන ලිපියක් අරගෙන.අපිට බොහෝ වෙලාවට අපේම කියල සීඩී එකක් ගහනකොට අපේම කියල ලේබල් එකක් හදාගන්න බොහෝ වෙලාවට උපකාරී වෙන්නේ පොටෝෂොප් නේ.ඒත් මම අද දෙන මෘදුකාංගය සීඩී කවර හදන්නම නිර්මාණය කළ එකක්.මේක තමයි Ronaya Soft CD DVD Maker කියන මෘදුකාංගය.මේකෙදි අපට ලේසියෙන්ම සපයල තියන ටෙම්ප්ලේට් එක භාවිතා කරල කවරය ඩිසයිනං කරගන්න පුලුවන්.පහළන් දාල තියන system requirements  වලට ගැළපෙනවනම් බාගන්න.එහෙනම් මම ගියා.

Features:

- Supports round CD and DVD labels
- Supports CD Front, CD Front Double, CD Back case inserts
- Supports DVD, Slim DVD covers
- Supports Paper Sleeves and Folded Paper Cases (Origami CDs)
- Supports standard paper formats (A5, A4, A3, …)
- Supports label stock papers (Avery, PressIt, Neato, …)
- Supports CD label printers (HP, Canon, Epson, …)
- Supports label projects
- WYSIWYG-editor



System requirements:

Processor: Pentium III 1500

Memory: RAM 256 Mb

Hard disk space: 50 Mb

Printer: Regular printer or CD DVD label printer

Operating system: Windows 2000, Windows XP (32 & 64), Windows 2003 (32 & 64), Windows Vista (32 & 64), Windows 7 (32 & 64), Windows 2008 (32 & 64), Windows 8 (32 & 64), Windows 2012 (32 & 64)





Serial: A130944F351D4BB8385C752D91E8F6D1

image
ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩාක් වටින මෘදුකාංගයක්.මේකෙන් පුලුවන් අපේ කොම්පිය Format කරනකොට ෆයිල් එකක් මැකුණොත් ඒව ලබාගන්න පුලුවන්.නිකං මැකුනත් ලබා ගන්න පුලුවන්.මේකෙ දවස් තිහේ එක තමයි මම අද ඔයාලට දෙන්නේ.පස්සෙ දාන්නම් crack එක.අවශ්‍ය අය බාගන්න.එහෙනම් මම ගියා.



මම අද ගෙනාවේ ඔයාලට ගොඩාක් වටින මෘදුකාංගයක්.ඔන්න මගේ අලුත්ම වීඩියෝ වෙබ් අඩවිය එළි දැක්වුවා.ළඟදිම ඩොමේන් එකකුත් දානවා.ඔයාලත් ගිහිං බලන්න http://yasiruudana.blogspot.com/ හා කියන්න ආපු දෙයත් අමතක වුණාම.මේ මෘදුකාංගයෙන් අපිට පහසුවෙන්ම පෝස්ටර්,බැනර් හදාගන්න පුලුවන්. RonyaSoft තමයි මේකෙ නම.අපිට බැනර් එක ඩිසයිනිං කරගන්න වෙන්නෙ තියන ටෙම්ප්ලේට් එක එඩිට් කරල.පහළින් serial key එකත් දාල ඇති.බාගෙන අදහසකුත් දාල යන්න.එහෙනම් මම ගියා.

Software

serial key






ඔන්න මම අද ගෙනාවේ ඔයාලට ගොඩාක් වටින දෙයක්.එදිනෙදා ජීවිතයේ අප පාවිච්චි කරන මෘදුකාංග වල රහස් පද හොයාගන්න ගියාම කන කට්ට ඔයාලත් දන්නව ඇතිනේ.දුප්පත් අපි බොහෝ විට පාවිච්චි කරන්නෙ නොමිලේ දෙන ඒවනේ.නැත්නම් මේ වගේ වෙබ් සයිට් එකකින් දෙන crack එකක් දාගෙනනේ.ඒකට මම අද හොද විසදුමක් අරගෙන ආවා.එක එක සොෆ්ට්වෙයාර් වල serial keys මිලියනයක්.මේකෙ වයිරස් තුනකුත් තියනවා.පරිස්සමෙන් බාගන්න.මොකක් හරි වුනොත් මට කියන්න එපා.මේ දවස්වල අපේ පන්තියේ ළමයින්ගෙ pendrive වයිරස් විහිලුවට දාල උන්ගෙන් හොදටම ගුටි කාල ඉන්නේ.හැබැයි එක්කෙනෙක්ගෙ කොම්පියට බඩු වෙලා.එහෙනම් මතකයිනේ නොමිලේ වුණාට පරිස්සමෙන්.


නොමිලේ කොල්ස් ගනිමු

Sunday, September 8, 2013
Posted by yasiru
Tag :



ඔන්න තවත් නොමිලේ දෙන වැඩක් අරගෙන තමයි මම ආවේ.අපි ලංකාවෙනෙ.නොමිලේ දෙනවනම් කෙලවුනත් කමක් නැහැනේ.ඉස්සෙල්ලා කියල දුන්නෙ නොමිලේ මැසේජ් යවන්නෙ කොහොමද කියලා.එහෙනම් දැන්ම වැඩේ පටන් ගන්න.

මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.



ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.

  • ඩයලොග් (+9477*******) සහ මොබිටෙල් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.


ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.

ලංකාවට විතරක් නෙමෙයි පිටරට කොලුත් ගන්න පුලුවන් මේ සයිට් එක භාවිතා කරල.එහෙනම් මම ගියා.

PC එකේ කුණු ඉවත් කරන්න

Tuesday, August 27, 2013
Posted by yasiru
Tag :
                                                   


ඔන්න මම අද ආවෙ ඔයාලට මෘදුකාංගයක් අරගෙන.මේ සොෆ්ට්වෙයාර් එක පරිගණකයේ කුණු ගොඩවල් ගොජගහගෙන ඉන්න අයටනම් වැදගත් වේවි.මොකද මේ සොෆ්ට්වෙයාර් එක පරිගණකයේ තියෙන අනවශ්‍ය ෆයිල් සියල්ලම මකල දාන නිසා.අවශ්‍ය අය ඉන්නවනම් බාගන්න.මට හිතනව කාටත්ම මේක ඕනවෙයි කියලා.


Features

Increase Your PC’s Performance
Boost Your PC’s Speed
Certified Virus + Spyware Protection
Security Defense
Clean Your System
Privacy Protection
Internet Optimizer
System Optimizer
Memory Optimizer





Serial Keys - 5143-3572-0413-2156
            2143-1576-2061-1810
            3163-2775-8150-4058
            6183-6676-2160-3582


Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -