Posted by : yasiru Thursday, February 13, 2014




ගොඩාක් අය හොයන සොෆ්ට් එකක් නේ 3ඩී මැක්ස්.ඔන්න මම අද ඒක අරන් ආවා.මේක පෝටබල් වර්ෂන් එකක්.කෙයිකටත් පෝටබල් පාවිච්චි කරන ඒක ලේසියි හා ආරක්ෂිතයිනේ.මොකද සමහර crack යල virus දාල තියනවනේ.ඒ අය ආතල් ගන්න දාන්නේ නමුත් අපිට නේ කෙලවෙන්නේ.මේ කවුරුත් හිතනව ඇති මම මේක පෝටබල් කරල ඇති කියලා.නමුත් මම නෙවෙයි මේක පොටෙබල් ඇප් එකක් විදියට හදල තියෙන්නේ.මේක මම අන්තර්ජාලයේ ගැවසෙනකොට හම්බවුණු එකක්.මම මේක බාගෙන පාවිච්චි කරල බාලුවා හොදල වැඩ.ඉදිරියේදි මම මේ සොෆ්ට් එකෙත් ටියටෝරියල්ස් දාන්නම් අපේ වීඩියෝලංකා බ්ලොග් එකේ.ඔයාල තාම ඒකට ගිහිල්ල නැත්නම් මෙතනින් ඒකට යන්න.

http://videotutorialslk.blogspot.com/

මේ පෝටබල් වර්ෂන් එක තියෙන්නෙ English Language එකෙන්.මම පහළින් ඩවුන්ලෝඩ් බට්න් එක දානනම්.Adf.ly දාල තියෙන්නෙ Skip Add Click කරන්න.වදයක් තමයි නමුත් සල්ලි ටිකකුත් හොයන්න එපැයි.නැත්නම් ජීවත් වෙන්නෙ කොහොමද හි හි හි.එහෙනම් මම ගියා.බාගෙන නිකම්ම යන්නෙ නැතුව කමෙන්ට් එකකුත් කරල යන්න.බැන්නත් කමක් නැහැ.හැබැයි ඇනොනි විදියට බනින්න එපා.එළියට ඇවිත් බනින්න.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -