Posted by : yasiru Friday, December 13, 2013




ඔන්න මම අදත් ආව අලුත් දෙයක් අරගෙන.මම මේ දවස්වල dreamweaver ඉගෙනගන්නවා.ඒකට මෘදුකාංග හොයනකොට තමයි මේක අහු වුණේ.මම ගොඩාක් කැමති portable ඒවට මොකද crack patch වගේ අනංමනං නැහැනේ.බොහොම අමාරුවෙන් හොයල හොයල dreamweaver cs4 portable එකක් හොයාගත්තා.මම ඒකෙන් සයිට් එකකුත් හදල තමයි ඔයාලට මේ ලිපිය අද මම ලියන්නේ.සයිට් එක බලන්න ඕනනම් මෙතනින් යන්න. ඔයාලට මේක ඔනවෙයි කියල හිතෙනවනම් පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.එහෙනම් මම ගියා.


{ 4 අදහස්... read them below or Comment }

  1. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!
    තව තව දැණුම බෙදා දීමට හැකි වේවා!!

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -