Posted by : yasiru Tuesday, October 22, 2013




ඔන්න අදත් මම ආව ඔයාලට අලුත් මෘදුකාංගයක් අරගෙන.මේ දවස්වල ඉතිහාස ලිපි පළ කරන්න බැරි වුණේ මම තව වෙබ් සයිට් එකක් ඩිසයිනං කරගෙන යන නිසා තොරතුරු හොයාගන්න බැරිවුණා.මම කොහොමහරි ළඟදිම අපේ කට්ටියන්ගෙන් ඉතිහාසයට කැමති අයට ලිපිය පළ කරනවමයි.ඒකට බයවෙන්න එපා.කතාවෙන් කතාවෙන් කියන්න ආපු දේත් අමතක වුණා.මම අද ඔයාලට ගෙනාවේ අපි කවුරුත් දන්න VLC මාමගේ අලුත්ම කෑල්ල නොහොත් version එක.ඔය කොච්චර ප්ලෙයර් තිබුණත් ඕනෑම format එකක් ප්ලේ වෙන්නෙ හොද quality යට vlc media player එකේ පමණයි.ඒකයි මට මේක ඔයාලට දෙන්න හිතුණේ.කැමති අය පහළ බට්න් එක ක්ලික් කරල බාගන්න.





{ 3 අදහස්... read them below or Comment }

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -