Posted by : yasiru Sunday, October 27, 2013



ඔන්න මම අදත් ආව ඔයාලට වැදගත් වේවියැයි කියල අලුත් දෙයක් අරගෙන.අපි දැනට වින්ඩෝස් එයිට් ගැනම පෝස්ට් පහක් විතර දාල ඇති.ඒත් මේක වින්ඩෝස් එයිඩ්ම නෙවෙයි.ඊට එහා ගියපු වින්ඩෝස් 8ග1 කියන අලුත්ම අප්ඩේට් එක.2013.10.17 Windows 8 වලම අප්ඩේට් එකක් විදියට Windows 8.1 අලුත් වෙනස් කම් රැසක් එක්ක නිකුත් උනා. දැනට මේ අප්ඩේට් එක අපිට ගන්න දෙන්නෙ Windows Store හරහා. නමුත් ගොඩක් අයට අප්ඩේට් නොටිෆිකේශන් එක තම තමන්ගෙ Windows Store වල පෙන්නන්නෙ නෑ. ඒක නිසා ඔයාලට පුලුවන් පහලින් වින්ඩෝස් 8.1 ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න. ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. DVD එකක ගහගන්න. CD එකෙන් බූට් කරලා ෆෝමැට් කරලා අලුතෙන්ම Windows 8.1 දාගන්න.



32 bit




64 bit


{ 3 අදහස්... read them below or Comment }

  1. මේකෙන් ඇති වැඩක් නැහැ. අපි වින්ඩෝස් 8 ක්‍රැක් කරලා ජෙනුඉන් විදිහට දාගෙන ඉන්නවානම් ඒ OS ඒකෙන් දෙන තරම් පහසුකම් මේ අප්ඩේට් ඒකෙන් ලැබෙන වින්ඩෝස් 8.1 ස්ටාටර් පැක් එකෙන් ලැබෙන්නේ නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. oya oya 8.1 dalada kiwwe.Ehenam crack eke prashnayak wenna ethi.api kalin deepu crack eken thamai mama weda karanne.magenam update eka hodata giya

      Delete
  2. ඔව් ඔව් මම කියන්නේ මේකයි අපේ දැන් දාගෙන ඉන්න වින්ඩෝස් 8 හොර කොපිය අප්ඩේට් වෙනවා පට්ට විදිහට. ඔය 8.1 මමත් නොමිලේම ගත්තා. නමුත් ඒක ස්ටාටර් පැක් එක මිසක් වින්ඩෝස් 8.1 නෙවෙයි. ඒක තවම එලියට දාලත් නැහැ මයික්‍රොසොෆ්ට් කොම්පැනියෙන්.

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -