Posted by : yasiru Thursday, November 14, 2013


ඔන්න මම අදත් ආව අලුත් දෙයක් අරගෙන.අපේ වයිරස් පිස්සන්ගෙන් කරදර කියල මට ගොඩාක් මේල් එන නිසා මම තව ගාර්ඩ් එකක් හොයල බැලුවා.මට නෙට් එකේ සර්ච් කරනකොට තමයි මේක අහුවුණේ.ඔයාලත් කවුරුත් දන්නවනේ AVG Virus Guard එක.මම ගොනාවේ ඒකෙ crack එකත් එක්ක.ඕන අය පහළ බොත්තමට තට්ටුවක් දාල බාගන්න.එහෙනම් මම ගියා.


{ 5 අදහස්... read them below or Comment }

  1. 2013 ක්‍රැක් මොකටෙයි ? සීරියල් නම්බර් වලින්ම ඇක්ටිව් කලහැකි ඕන්

    ReplyDelete
  2. එහෙමනම් මචං මට එවනවද ඒ ටික.මම ඒකත් මේ පෝස්ට් එකේ දානනම්

    ReplyDelete
  3. යාළුවා කිව්වට තරහ වෙන්න එපා.පෝස්ට් එකක title එකක් දාන්න කලින් එකේ තේරුම ගැන ටිකක් හිතන්න
    AVG මාමටත් බුදු බඩු
    ඕක පට්ට කැතයි ඔයා බෞද්ධයෙක්ද?

    ReplyDelete
    Replies
    1. sthuthiyi kiwwata.mama ena para edan hoda ekak dannam

      Delete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -