Posted by : yasiru Tuesday, October 15, 2013


ඔන්න අදත් මම ආවා තවත් අලුත් අත්දැකීමක් අරගෙන.මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද පොඩි මෘදුකාංගයක් වෙනත් මෘදුකාංග භාවිතා නොකර හදාගන්නෙ කියල කියල දෙන්න.මේ මෘදුකාංගයෙන් වෙන්නෙ අපි ටයිප් කරන දේ කියනව.ඔයාලට ජංගම දුරකථනවලත් දැකල ඇතිනේ වෙලාව කියන ඔරලෝසුවක්.ඒ වගේම තමයි අපි හදන මෘදුකාංගය.එහෙනම් දැම්ම වැඩේ පටන් ගමු

පියවර 01

notepad එක open කරගන්න

පියවර 02

පහත කෝඩ් එක එහි කොපි කර පේස්ට් කරන්න.

Dim message,sapi
message=InputBox("Write something in below","speak words by සිංහපීඩියා")
set sapi = CreateObject("sapi.spvoice")
sapi.Speak message

පියවර 03

පස්සෙ save කරනවිට මතක තියාගන්න file name එකට speak.vbs දෙන්න.save as type එකට all files තෝරන්න.encoding එක unicode විදියට තෝරන්න.

පියවර 04

ඊට පස්සෙ සේව් කරපු තැනට ගිහින් ඕපන් කරල තමන්ට ඕන වචනය ටයිප් කරල ok කරන්න.

දැන් බලමු කොහොමද මේක boot වෙනකොට ඇහෙන්න සලස්වන්නෙ කොහොමද කියලා

පියවර 01

ඉස්සෙල්ලා විදියටම පහත කේඩ් එක කොපි කරල පේස්ට් කරන්න

Dim message,sapi
message="type here"
set sapi = CreateObject("sapi.spvoice")
sapi.Speak message

පියවර 02

දැන් සේව් කරන විට file name speak.vbs දෙන්න,save as type  all files තෝරන්න.හැබැයි මතක තියාගන්න encoding එක ANSI තෝරන්න

පියවර 03

type here - තමාට ඇසීමට අවශ්‍ය වචනය ටයිප් කරන්න

පියවර 04

දැන් start-all programs-startup:right click :open කියන තැනට ඉහතින් හදාගන්න මෘදුකාංගය කොපි කර පේස්ට් කරන්න

පියවර 05

Machine එක restart කරල බලන්න වැඩේ හරිද කියලා.එහෙනම් මම ගියා 


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -