Showing posts with label PC Games. Show all posts

IGI 3 THE MARK Game නොමිලේම බාගමු

Saturday, August 10, 2013
Posted by yasiru
Tag :

ඔන්න මම අදත් ආව ඔයාලට පරිගණක සෙල්ලමක් අරගෙන.මේ ගේම් එක තමයි IGI 3 .අපේ කස්ටිය ඔක්කොම වගේ සෙල්ලමක් කරල තියෙන්නෙ IGI 1 හා IGI 2 නේ.මේ ගේම් එකත් අරවගේම තමයි.හැබැයි බොහෝම අපූරූයි.මම පල්ලෙහායින් දාන්නම් sysytem requirements බලල ඉවරවෙලා කැමතිනම් ඩවුන්ලෝඩ් කරගන්න.


System- Pentium 4 - 1,8 GHzRAM- 512MBVideo Memory- 128 MBSize- 308 MB


Avatar Game එක නොමිලේ බාගමු

Sunday, August 4, 2013
Posted by yasiru
Tag :
්‍

මම අද ආවෙ අපි කවදාවක් දුන්නෙ නැහැනේ ගේම්.ඒ නිසා මට හිතුණා ඔයාලට ගේම් ටිකකුත් දුන්නොත් හොදයි කියලා.ඒ නිසයි මම අද ලෝකේ හොදම ගේම් වලින් කවුරුත් කැමති ගේම් එකක් අරගෙන ආවෙ.අවතාර් කිවුවම කවුද දන්නෙ නැත්තෙ.අවතාර් movie එක ලෝකයේ කවුරුත් වගේ දන්න එකක්නේ.මේ ගේම් එකත් ඒ වගේමයි.එය පහළින් දාල තියන system requirements ඔයාලට පරිගණකයේ තියනවනම් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න.මම ගියා.

System Requirements    


  • CPU:  Intel® Core® 2 Duo Family, AMD Athlon™ 64 X2 5200+, AMD Phenom™ or better
  • RAM:  2 GB
  • VGA:  512 MB DirectX® 10.0-compliant video card or DirectX 9.0-compliant card with Shader Model 3.0 or higher.
  • DX:  DirectX 9.0 (included), DirectX 10
  • OS:  Windows® XP, Windows Vista®, Windows® 7 (only)
  • HDD:  4 GB
  • Sound:  DirectX 9.0-compliant 5.1 sound card
  • Network:  256 kbps Broadband connection

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -