Showing posts with label EMoney. Show all posts



Adsense Program එක සඳහා සහභගිවන්නන් පහත සඳහන් Adsense policies එනම්, Adsense ප්‍රතිපත්ති හොඳින් කියවා තේරුම් ගත යුතුය. මෙම ප්‍රතිපත්ති වලදී යම් කෙනෙක් එකඟ නොවී කටයුතු කරන්නේ නම් ඔහුගේ/ඇයගේ Web / Blog page සඳහා Google Ads ලබාදීම අත්හි‍ටුවන අතර Adsense account Disable කිරීමටද සිදුවනු ඇත.එසේ උවත් මෙම ප්‍රතිපත්ති ඉ‍ටුකරගැනීම සඳහා ඔබ සමඟ කටයුතු කිරීමට අප වඩාත් කැමැත්තෙමු.

Adsense policies
ඕනෑම අවස්ථාවක ඕනෑම Account එකක් Disable කිරීමේ පූර්ණ අයිතිය අප සතුව ඇත.යම් හෙයකින් ඔබගේ Adsense account එක Disable වී නම් තව දුරටත් Adsense Program සාමාජිකයෙක් වීමට ඔබ සුදුසුකම් ලබන්නේ නැත.

අපගේ ප්‍රතිපත්ති ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇති බව විශේෂයෙන් සඳහන් කරමු.

(01) Invalid Click & Impressions (නීත්‍යානුකූල නොවන Click කිරීම් හා පිටපත් ගණන) 

Google Ads මත Click විය යුත්තේ එය භාවිතා කරන්නන්ගේ තනි කැමැත්ත මතය.මොනයම් ක්‍රමයකින් හෝ ව්‍යාජ Click හා Impressions ඇති කරයි නම් එය දැඩි ලෙස තහනමට ලක් කෙරේ.මෙහිදී විය යුත්තේ කායිකව වෙහෙසී (අතින් ක්‍රියාකර) කිරීමයි.

තව ද රොබෝවරු උපයොගී කර ගැනීමෙන්,ස්වයංක්‍රියව සිදුකිරීමෙන්,උපකරණ භාවිතයෙන්,තුන්වන පාර්ශවයකගේ සහායෙන් Click හා Impressions කිරීම නොකළ යුතුය.

විශේෂයෙන් ඔබට ඔබගේම Ads Click කල නොහැකි අතර එය Account තහනම් කිරීමට හේතුවක් වේ.

(02) Encouraging Clicks ( Click කිරීමට පෙළබවීම)

Adsense Program සඳහා සහභාගි වන්නන් නොකල යුතු දෑ කිහිපයක් පහත වේ.

Google Ads Click කිරීම හා Users (භාවිතා කරන්නන්) පෙළබවීමක් නොකළ යුතුය.

මෙහිදී ‘’Click the Ads’’, ‘’ Support us’’ ,’’Visit these Links’’ වැනි වචන හෝ මේ සමාන තේරුම් ඇති භාෂාවක් භාවිතා කිරීමෙන් වැලකිය යුතුය.

සෘජුවම User ගේ අවධානය ඊතල මඟින් වෙනත් රේඛා සටහන් මඟින් ලබා නොගත යුතුය.

Google Ads පෙන්නුම් කරන Blog/ Web Sites නීත්‍යානුකූල නොවන E –mails විශාල ප්‍රමාණ හරහා ප්‍රසිද්ධ නිකල යුතුයි.

(03) . Site Content

Google Ads Display වන Site එකක නොතිබිය යුතු දේ.

Adsense සඳහා Support කරන Languages වලට අමතර වෙනත් Languages සහිත Web sites සඳහා Google Ads ලබා දෙනු නොලැබේ.

ප්‍රචන්ඩත්වය ජාති වාදය හෝ වාර්ගික අදහස් නොතිබිය යුතු අතර ඕනෑම සංවිධානයකට හෝ කණ්ඩායමකට හෝ තනි පුද්ගලයෙකුට එරෙහිව නොතිබිය යුතුය.

වැඩිහිටියන් සඳහා, විනෝදයට පරිගණක වල දත්ත විනාශ කරන Hacker පිලිබද,මත්ද්‍රව්‍ය පිලිබද,මුදලට ඔට්‍ටු ඇල්ලීම් පිලිබද හා සූදු ක්‍රීඩා පිලිබද විස්තර ඇතුලත් නොවිය යුතුය.

අයථා ලෙස බලපෑම් කරමින් හා නොමඟ යවමින් තමන්ගේ Web / Blog වැඩි දියුණු කර ගැනීම ලිපිබද පිලි නොතිබිය යුතුයි.

ගිනි අවි අලෙවි කිරීම සහ ඒවා වැඩි දියුණු කිරීම පිලිබඳ පිලි නොතිබිය යුතුයි.

දුම්කොල සහ දුම්කොල අශ්‍රිත නිෂ්පාදන ලිපිබද පිලි නොතිබිය යුතුයි.

බියර් හා මද්‍යසාර පිලිබද පිලි නොතිබිය යුතුයි,

ශිෂ්‍ය විභාග පත්‍රිකා හා පාසල් ශිෂ්‍ය රචනා පිලිබඳ පිලි නොතිබිය යුතුයි.

නීතිමය නොවන කටයුතු මෙන්ම නීතිමය අයිතීන් උල්ලංඝනය වන දේ පිලිබඳ පිලි නොතිබිය යුතුයි.

(04). Copyrighted Meterial

කෘති හිමිකම්

කෘති හිමිකම් නීතිය යටතේ අන් අයගේ Web site වල ඇතුලත් විස්තර නීතිමය අවසරයකින් තොරව ඔබගේ Web site එක තුලට ඇතුලත් නොකලයුතුය.

මෙහිදී ඔවුන්ගේ Google Ads එම Web site වල තිබිය හැකි අතර ඒවා Copy කිරීම ඔවුන්ගේ කෘති හිමිකම් උල්ලංඝනය කිරීමකි.

මෙහිදී වැදගත් කරුණ නම් ඔබටම ආවේනික,පූර්ණ අයිතිය ඔබ සතු Web site එකක් මිස අන් අයගේ Web site එකක් ඔබ සතු කර ගැනීම නොවේ.

එහි අඩංගු සියලු තොරතුරු වල අයිතිය ඔබ සතු විය යුතුය.

(05). Site & AD Behavior

(Site එක හා දැන්වීම් වල හැසිරීම)

එක වෙනස් නොකල යුතු අතර එහි නියමිත ප්‍රමිතිය වෙනස් කිරීමට හෝ එය අයතා ලෙස හැසිරවීම Google සමාගම අවසර දෙනු නොලැබේ.

ඕනෑම Adsense Code එකක් එහි ඇති ආකාරයෙන්ම Copy කර Paste කල යුතු අතර වෙනස් කිරීම් නොකල යුතුය.

මෙහිදී Ads වල හැසිරවීම ,ඉලක්කය ලෙස වෙනස් නොකල යුතු අතර එවිට Ad එකක් Click කල විට වෙනත් පි‍ටුවකට පිවිසීමට නොහැක.

තුන්වන පාර්ශවයක් හෝ Site එකක් අපගේ Google Ads,Search Box, Search Results,Referral Buttons කිසිඳු Software එකක් හෝ වෙනත් මාර්ගයකින් පෙන්නුම් නොකල යුතුය.

කිසිඳු Software Application එකකට Adsense Code එක සම්බන්ධ නොකල යුතුය.

Referral Unit(යොමු කිරීමේ ඒකකය) එක හා සම්බන්ධ Users වෙත නීතිමය උපදෙස් නොයැවිය යුතුය. ඔබ Adsense Program එකට සහභාගි වීම පිලිබඳ දැන්වීම කරන්නේ නම්, එම දැන්වීම Users නොමඟ යවන ආකාරයේ එකක් නොවිය යුතුය.

(06). Ad Placement

(නියමිත ස්ථානය)

Adsense මගින් දැන්වීම් ආකෘති ගණන හා නිෂ්පාදන වල දැන්වීම් ලබා දෙනු නොලැබේ.ප්‍රකාශයට පත්කරන්න විසින්,(Publisher) විවිධ ස්ථාන සඳහා සුදුසු Ads පිලිබඳ සොයා බලා ඒවා ස්ථානගත කල යුතුය.

එහිදී පහත කරුණු ගැන සැලකිල්ලක් දක්වා සුදුසු තැන්හි ස්ථානගත කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.එක් Web page එකක තිබිය හැකි වන්නේ Ad unit 3ක් පමණි.

නමුත් මෙයින් අදහස් වන්නේ Ads පිලිබඳ නොවේ. Ad unit පිලිබඳවයි. Ad unit එකක් තුල Ads කිහිපයක් තිබෙන්නට පුලුවන.

උපරිම Search Boxes පෙන්නුම් කල හැක්කේ 2කි.Ad Link Unit 3ක් පෙන්නුම් කල හැක.

එක් පි‍ටුවක දැක්විය හැක්කේ Referral Unit 3කි එනම්,

Ad Unit,

Search Boxes,

Link Units වල එකතුවකි.

Adsense for Search Results යන ඒකකයෙන් පෙන්නුම් කරන්නේ Google සමඟ එකතුවී සිටින Ad unit වල Ads පමණි.මෙහිදී වෙනත් දැන්වීම් ඔබගේ Search Results තුල පෙන්නුම් කරන්නේ නැත. Google Ad එකක් හෝ Google Search Box එකක් තුල pop up /pop under හා E mail තුල ඇති දේ පෙන්නුම් කරන්නේ නැත.

නිශ්චිත වශයෙන්ම Web site එකේ අරමුණ Ads පෙන්වීම හා ඊට අදාල විස්තර ලබාදීම පමණක් නම් ඇතැම් විට Google ads Display වන්නේ නැත.

(07). Competitive Ads and Services.

තරඟකාරී දැන්වීම් හා සේවාවන්

ඇතැම් විට වෙනත් Web site වල වෙනත් මොනයම් හෝ Ads හා සේවාවන් ඇතුලත් වන්නට පුලුවන.ඒවා Google සේම එම වර්ණයෙන් හා එම ආකාරයෙන්ම භවිතා කර තිබීමට පුලුවන.එවැනි Web sites වලට Google Ads හා Search Boxes Publish කිරීමට අප අවසර දෙන්නේ නැත.

මෙහිදී අපගේ පරමාර්තය භාවිතා කරන්නන් පැටලිලි සහගත වීම වැලැක්වීමයි.සෘජුවම ඔබගේ Site එක මගින් ආ විකිණීමත් සිදුකලත්,මෙම Ads,Google ads සමග පැටලිලි සහගත වීම වැලැක්වීම ඔබගේ යුතුකමක් හා වගකීමක් වේ

(08). Product – Specific Policies

නිෂ්පාදන නියමිත ප්‍රතිපත්ති.

ඇතැම් Adsense නිෂ්පාදන සඳහා අමතර ප්‍රතිපත්ති ඇත.

උදාහරණ : - Adsense for mobile

Adsense for video

Adsense for feeds

(09). Google Advertising Cookies

Internet Logout වන සෑන වාරයක් පාසාම එතෙක් කරගෙන ආ (Privet Data) තොරතුරු එකතු වන ස්තානය cookies හා History වේ.මෙහිදී තුන්වන පාර්ශවයකට ඉතිරිවන එම තොරතුරු ඔබගේ File තුලට ඇතුලු විය හැකි බැවින් Logout වන සෑම විටම ඔබගේ තොරතුරු Remove කල යුතුය.

එය පහත සඳහන් අයුරින් කල හැකිය.

ඔබ දැනට භාවිතා කරන්නේ Mozilla Firefox නම් :-

History ---- Clean Recent History ----Clear 

ඔබ දැනට භාවිතා කරන්නේ Internet Explorer නම් :-

Internet Option මඟින් Remove කල හැකිය

මම මේක දැනගත්තෙ ගීක් එකේ ඉන්න යාළුවෙක්ගෙන්.කොහොම සිංහල හැරෙව්වද මන්දා.කොහොම හරි හොද දක්ෂයෙක්.ඒක දැක්කම ඔයාලටත් දෙන්න හිතුණා.මේක මම ලිව්ව එකක් නෙවෙයි හෝදේ.එහෙනම් මම ගියා.

PPC වලින් ගොඩ යමු [Top 10 Sites]

Sunday, October 27, 2013
Posted by yasiru
Tag :


මම මේක දැනගත්තෙ ගීක් යාලුවෙක්ගෙන්.මට හිතුන ඔයාලටත් මේක කියල දෙන්න.මම අද ඔයාලට කියන්නම් ලෝකෙ වැඩියෙන්ම ගෙවන අනුපිළිවෙළට හොදම ppc site 10 මොනවද කියලා.ppc කියන්නෙ pay per click.මේක බ්ලොග් කරන අයනම් දන්නව ඇති.මේකෙදි වෙන්නෙ ඇඩ් නෙට්වර්ක් එකෙන් අපිට දෙන ඇඩ් එක බ්ලොග් එකේ පළකරල විසිටර්ල ඇඩ් ක්ලික් කරන ගානට අපිට මුදල් ලැබෙන එක.ඇඩ් ක්ලික් කරන ගානට කිව්වට අසීමිත ක්ලික් කිරීම් වාර්තා වුනොත් එකුවුන්ට් එක වැහෙනවා.ඒ නිසා ඒවායින් අපි පරිස්සම් වෙන්න ඕන.ඔය පහතින් තියෙන්නෙ සයිට් දහය.

1.Google Adsense
2.Media.net
3.Chitika Ads
4.Infolinks
5.Bidvertiser
6.Clicksor
7.Adhitz
8.Affinity
9.Kontera Ads
10.Adclickmedia

ඔය සයිට් දහයෙන් දැනට  සිංහල යුනිකේත භාවිතයෙන් ලියන බ්ලොග් වලට ඇඩ් පළකිරීමට අවස්ථාව දෙන්නෙ  Bidvertiser,Adhitz,Addclickmedia,Clicksor පමණයි.හැබැයි මම ලබපු අත්දැකීම් වලට අනුව සිංහල සයිට් වලින් අපිට වැඩියෙන්ම සල්ලි හොයන්න පුලුවන් වෙන්නෙ Addclickmedia හා Adhitz භාවිතයෙන් පමණයි.

ඔයාලට කරන්න තියෙන්නෙ ඔය ලින්ක් එක උඩ ක්ලික් කරල සයිට් එකට ගිහිල්ල ලියාපදිංචි වෙලා ඇඩ් යුනිට් එකක් හදල කෝඩ් එක බ්ලොග් එකට දාගන්න.එතකොට පටගාල සල්ලි ලැබේවි.විසිටර්ස්ලාගෙ කිල්ක් කිරීම් මත තමයි සල්ලි තීරණය වෙන්නේ.එහෙනම් මම ගියා.




හා මම අද ඔයාලට අරං ආවේ ලොකුම ලොකුම තෑග්ගක්.මොකද මම අද කියල දෙන්න යන්නෙ ඔය කවුරුත් සල්ලි දීලි ඇඩ්සෙනස් ගිණුම් හදාගන්න යන කාලේ ඒක නොමිලේ හදාගන්න පුලුවන් විදියක් ගැන.මමත් මේ ක්‍රමය ඉගෙන ගත්තෙ ගීක් යාළුවෙක්ගෙන්.ඇත්තෙන්ම කියන්නෙ ගීක්ල හොදම දක්ෂයෝ.ඉතිං මට හිතුණා ඔයාලටත් මේ ක්‍රමය කියල දෙන්න.මම මේක පියවරවල් විදියට කියල දෙන්නම්.හැබැයි කියල දුන්න වගේ නෙමෙයි මටත් පුංචි උදව්වක් කරන්න ඕන.ඒක පස්සෙ කියන්නම් වැඩේට බහිමු.

පියවර 1

US විදියට අලුත් gmail account එකක් හදාගන්න.US විදිය කියන්නෙ රට විදියට ඇමෙරිකාව තෝරන්න.

පියවර 2

ඉන්පසුව www.youtube.com ගොස් Sign IN වෙන්න.

පියවර 3

තමාගේම අලුත් වීඩියෝ එකක් හදාගන්න.Camtasia වලින් පොඩි desktop record එකක් කරන්න.(හැබැයි මේ වීඩියෝව යූටියුබ් වල අප්ලෝඩ් වෙලා තියෙන්න හොද නෑ)

පියවර 4

ඒ වීඩියෝ එක Dashbord එක උඩ තියන upload button එක ක්ලික් කරල අප්ලෝඩ් කරන්න.

පියවර 5

වීඩියෝ එකට views 10 ක් විතර එනකං ඉවසං ඉන්න.ඊට පස්සෙ
http://www.youtube.com/account_monetization

ගිහිං එකවුන්ට් එක monetize කරන්න.ටික වේලාවක් ගියාම ඔයාලට මේල් එකක් ඒවි account monetize කියලා.

පියවර 6

ඊට පස්සෙ ඔයාල අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ edit ගිහිං monetize tab එක තෝරල monetize my video කියන එකට හරි ලකුණ දෙන්න.ඊට පස්සෙ ඔයාලට ඇඩ් පෙන්නන් ඕන තැන්වලට හරි දෙන්න.

පියවර 7

channel setting ගිහිං  view monetization setting තෝරන්න.Guidelines and Information යටතේ තියන How will I be paid තෝරන්න.

පියවර 8

associate an Adsense account තෝරන්න.Next ක්ලික් කරල අලුත් account එකකින් sign in වෙන්න.

පියවර 9

ඊට පස්සෙ එන form ඔයාගෙ නිවැරදි තොරතුරු දෙන්න.රට විදියට Sri Lanka තොරන්න.ඊට පස්සෙ ඔයාට මේල් එකක් ඒවි your adsense account is active කියලා



paypal සල්ලි ගෙදරටම

Sunday, June 16, 2013
Posted by yasiru
Tag :



හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Open කරන්න. Open කරනකොට කියන්න ඔයාට Visa Debit Card එකක් ඕනේ කියලා. රු 2000 තියෙනෙවනම් හොඳටම ඇති. ඔයාට වෙන HNB Account එකක් නැත්තම් ඒ වෙලේම Card එක ගන්න පුලුවන්. PIN එකත් ඒ වෙලේම දෙනවා.


දැනටමත් Account එකක් තියෙනවනම් ඒ Account එකටම Card එකක් ගන්නත් පුලුවන්. නැත්තම් වෙන අලුත් එකක් Open කරලා Card එක ගන්නත් පුලුවන්. කොහොම උනත් එතකොට ඔයාට ඒ වෙලාවෙම Card එක ලැබෙන්නේ නෑ. PIN එක ගෙදරට තැපෑලෙන් එවනවා. එතකොට අදාල Branch එකට ගිහින් කාඩ් එක ගන්න පුලුවන්. මේ Card එකේ ඔයාලගේ නම Print කරලා තියෙනවා. ඒත් එවෙලෙමෙ දෙන Card එකේ නම නෑ. ඔන්න ඕකයි වෙනස.


දැන් Card එක Active කරගන්න පුලුවන් HNB ATM එකකින්. ඊට පස්සේ HNB Card Center එකට Call කරලා ඔයාලට පුලුවන් Card එක සතියකට Online Payment වලට Active කරගන්න. දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනේ. Online Payment Active උනාට පස්සේ තමයි ඔයාට Paypal එක Verify කරන්න පුලුවන්.

ඔයාලගේ Paypal Account එකට ලොග් වෙන එක. දැන් මේ පහල තියෙනෙ එකේ තියෙනවා වගේ  Get Verified Link එකට යන්න.



දැන් එයි Form එකක්. ඒකේ Details Fill කරන්න තියෙන්නේ. හැබැයි Last Name එක වෙනස් කරන්න බෑ. මම කලින් Post එකේදී ඒක ඔයාගේ Card එකේ නමට සමාන වෙන්නෙ ඕනේ කිව්වේ ඒ නිසයි.  Card Type එකට Visa දෙන්න. දැන් ඔහොමම ඉතුරු විස්තරත් පුරවන්න. Security Code එකට Card එක පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනේ අංකය දෙන්න.


දැන් Continue කරන්න. PayPal එක දැන් ඔයාගේ Card එකෙන් MYR 10.00 කපාගන්නවා. ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා.


දැන් Paypal එකෙන් ඔයාගෙන් කපාගත්ත MYR 10.00 ආයෙත් ඔයාගේ Card එකට දානවා. ඒ වෙනුවට Paypal එක ඔයාට Gift එකක් විදිහට MYR 10.00 දෙනවා.


මගෙන් සුභ පැතුම්. දැන් ඔයා Ebay එකේ Buy, Sell වගේම Money Receive, Pay කරන්න පුලුවන් Verified Malaysian Paypal එකක හිමිකරුවෙක්



තොරතුරු ගත්තේ.- http://sinhalaonlinemoneymaking.blogspot.com/







වැදගත් කරුණු - Very Important
Account එක ලිමිට් උනොත් කරදර ගොඩයි

01.  ඔබගේ Computer එකෙන් එක PayPal ගිණුමක් පමණක් සාදන්න. කලින් ගිණුමක් හදලා තියෙනවා නම් Computer එක Format කරලා අලුත් ගිණුමක් හදන එක තමයි හොද එහෙම කරන්න බැරි නම් Browser එක මාරු කරලා හදන්න Firefox නම් cookies Delete කරලා දැම්මනම් හරි.
02. ඔයා කරන්න යන්නේ ලංකාවේ ඉදන් පිටරට ( Singhapore ) රැකියාවකට ගිහිල්ලා ඉන්න කෙනෙක් විදියට PayPal ගිණුමක් හදන එක
03.ඔයාගේ Computer එකෙන් ‍වෙනත් කෙනෙකුට  PayPal ගිණුමක් සැදීමට ඉඩ දෙන්න එපා.
04. ඔයාගෙ Computer එකෙන්ම පමණක් Login වෙන්න. Cafe වලින් එහෙම log ‍වෙන්න එපා.
05. PayPal වලම සහෝදරයා වන ebay වලින් බඩු ගෙන්නන්න හිතන්න වත් එපා.



හරි දැන් වැඩේ පටන් ගමු

පියවර - 1

Sign Up PayPal As Sri lankan මේ ලිංක් එක Click කරන්න.

Sign Up

පියවර - 2 

 දැන් රවුම් කරලා තියෙන Sign up Today  Click කරන්න.

පියවර - 3

රට විදියට

Malaysia , Singhapore , Phillipine ....etc යන රටවල් වලින් එකක් තෝරන්න.

පියවර - 4

Account Type එක විදියට Premier තොරන්න

පියවර - 5 ( ඉතා මත් වැදගත් )

දැන් ඔයාගේ තොරතුරු නිවැරදිව දෙන්න බොරු තොරතුරු නම් දෙන්න එපා.හදිස්සියේ වත් Account එක Limit වුනොත් ආය හදාගන්න පුලුවන්. ඔයාගේ ගෙදර විදුලි බිල , වතුර බිල , Telephone බිල , ආදි බිල් වල සදහන් වන ලිපිනය ඒ විදියටම යොදන්න. ගෙදර බිල් එන කෙනාගේ නම ඔයාගේ නමේ කොටසක් විදියට තියෙනවා නම් ගෙඩක් හොදයි.

ඔයාට English වලින් තියෙන හැදුරුම් පතක් තියෙනවා නම් එකේ විදියට තොරතුරු පුරවන්න.

Driving License , Passport , Other ID s With English Details ( මොකද සුද්දන්ට සිංහල කියවන්ඩ බැරිලුනේ )

( I )  





( II ) 

( III )





Sri Lanka Postal Codes


( IV )  


 
  ( V )
 
දැන් ඔයාගේ Paypal ගිණුමට Log වෙන්න 
Account ID එක ඔයාගේ Email එක වෙනත් Site වලින් ගෙවීම් ලබා ගන්න ඔයා දෙන්න ඕනි මේ Email එක. 
Password එක මුලින් දුන්නු එක.


තොරතුරු සපයා ගත්තේ - http://sinhalaonlinemoneymaking.blogspot.com/


                                       

                                            methana kotanna register wenna


ලෝකයේ වෙනත් රටවල් ඉතා බහුල ලෙස ඔවුන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස මෙය බහුලව බාවිතා වෙනව....

අපේ රටේ අඩු වීමට හේතුව නම්,

බොහෝඅය සිතාගෙන සිටිනුයේ ඒ උපයන මුදල් අපේ රටට ගෙන්වා ගත නොහැකි බවයි...

නමුත් ඒක හුදෙක්ම මිත්‍යාවක් විතරයි..



අපේ රටේ ගොඩක් අය ඒ මුදල් ගෙන්වා ගන්නවා... ඒ අතර මාගේ මිතුරන් පවා ඉන්නවා...

ඒ ගැන දැනගන්න බැරිඒ ගෙන්වාගන්න ගොඩක් අය අනිත් අයට කියන්න කැමති නෑ...



PTC කියල කියන්නෙ paid to click කියන එකයි. ඒකියන්නෙ යම් PTC ආයතනයක් විසින් සපයන advertisements click කර මුදල් සෙවීමයි. මේවගේ PTC ආයතන ලෝකේ අතිවිශාල ප්‍රමානයක් තියනව. ඒත් හරියටම විශ්වාසවන්තමුදල් ගෙවන සමාගම් තියෙන්නෙ ඉතාම සිලු ප්‍රමානයයි. ඉතින් ඒවගේ හොඳ Site එකක් හොයාගන්න ඕනි..
ලෝකේ PTC site අතරින් ProBux site එක ගොඩක් ඉදිරියෙන් ඉන්නව...  

                             Probux වෙතින් එක AD එකක් වෙනුවෙන්
                            $ 0.01- $0.1 ක මුදලක් ගෙවනවා (AD වැඩි) 
         $ 5 ක් වුණාම එසැනින් (Instant Payout ) මුදල් එකවුන්ට් එකටත් ගන්නත් පුළුවන්
                                       දැන්මRegister වන්න

         register weddii referal yanathana  srilanka2013 yanna                    dameemata karunika wanna 

probux  කියන්නේ ඉක්මනට සල්ලි ගන්න පුළුවන් හොදම site  එකක් ,අපේ කට්ටියටනම් buxsite කිව්වම ඉතින් එපවෙනවනේ 
                             මන් කියල දෙන්නම් probux වලින් ඉක්මනට සල්ලි හොයන ක්‍රමය 

පහල තියෙන ලින්ක් එකෙන් ගිහිල්ල බලන්නකෝ accuont  එකක් හදන හැටි ,අ තව පොඩි උදව්වක් ඕන මම මේ දවස් වල ය්පුටුබේ වලට addsense  දාගත්ත ,ඔ video එක play වෙද්දී වැටෙන ad එකක්click  කරලා සහයෝගයක් දෙන්න 

                             how to make money $300 per month sinhala probux



                         කොහොමද?

                             දැන්මRegister වන්න

      ලොකු ගානක් ඉක්මනින් අතට ගන්න ‍ඕනේ නම්

                                  Probux තමයි..

ඔයාට මේ වැඩේට යන්නේ විනාඩි 5 ක් විතර




man ilaga sathiye kiyannam kohomada meken loku ganak hoyanne kiyala ,
coment ehema danna hode 


methanin register wenna  click herea

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -