ඔන්න මම අද ගෙනාවේ ඔයාලට ගොඩාක් වටින දෙයක්.එදිනෙදා ජීවිතයේ අප පාවිච්චි කරන මෘදුකාංග වල රහස් පද හොයාගන්න ගියාම කන කට්ට ඔයාලත් දන්නව ඇතිනේ.දුප්පත් අපි බොහෝ විට පාවිච්චි කරන්නෙ නොමිලේ දෙන ඒවනේ.නැත්නම් මේ වගේ වෙබ් සයිට් එකකින් දෙන crack එකක් දාගෙනනේ.ඒකට මම අද හොද විසදුමක් අරගෙන ආවා.එක එක සොෆ්ට්වෙයාර් වල serial keys මිලියනයක්.මේකෙ වයිරස් තුනකුත් තියනවා.පරිස්සමෙන් බාගන්න.මොකක් හරි වුනොත් මට කියන්න එපා.මේ දවස්වල අපේ පන්තියේ ළමයින්ගෙ pendrive වයිරස් විහිලුවට දාල උන්ගෙන් හොදටම ගුටි කාල ඉන්නේ.හැබැයි එක්කෙනෙක්ගෙ කොම්පියට බඩු වෙලා.එහෙනම් මතකයිනේ නොමිලේ වුණාට පරිස්සමෙන්.
ඔන්න තවත් නොමිලේ දෙන වැඩක් අරගෙන තමයි මම ආවේ.අපි ලංකාවෙනෙ.නොමිලේ දෙනවනම් කෙලවුනත් කමක් නැහැනේ.ඉස්සෙල්ලා කියල දුන්නෙ නොමිලේ මැසේජ් යවන්නෙ කොහොමද කියලා.එහෙනම් දැන්ම වැඩේ පටන් ගන්න.
මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.
ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.

- ඩයලොග් (+9477*******) සහ මොබිටෙල් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.
ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.
ලංකාවට විතරක් නෙමෙයි පිටරට කොලුත් ගන්න පුලුවන් මේ සයිට් එක භාවිතා කරල.එහෙනම් මම ගියා.
ඔන්න මම අද ගෙනාවේ වෙබ් හා බ්ලොග් ගැන උනන්දු වෙන අයට වටිනා දෙයක්.තමන්ගෙ වෙබ් අඩවියට වැප් එකක් හදාගන්න බොහොම අය උත්සහ කරනවනේ.මම අද ආවෙ ඒක කොහොමද කරන්නෙ කියලා.මම ගූගල් එකේ සර්ච් කරනකොට මට අඩවි තුනක්ම හම්බවුණා මේ වැඩේ නොමිලේ කරගන්න.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.වැඩි දෙයක් කරන්න නම් නැහැ.පහත දාල තියන වෙබ් අඩවි වලට ගිහිං Sign Up වෙලා තමාගේ අඩවිය ඩිසයින් කරගන්න තියෙන්නෙ.
http://www.tagtag.com
http://www.mobiweb.mobi
http://www.zinadoo.com
http://www.mobisitegalore.com/index.html
http://www.mobisitegalore.com/index.html
http://www.movylo.com
හදල ඉවරවෙලා ඔයාලගෙ සයිට් එකේ ලිපිනයත් දාල යන්න.මම එහෙනම් ගියා.
Google Drive එකේ වෙබ් පිටු hosting කරමු
Sunday, September 1, 2013
Posted by yasiru
Tag :
Online Tutorials
මමත් මේ වෙනකං මේ ගැන දැනගෙන හිටියෙ නැහැ.ගීක් එකේ පොඩි රවුමක් ගහනකොට තමි හමුවුණේ.මේ ගැන ලියල තිබුණෙ Nadun අයිය.ඉතිං මට හිතුණ මේක ඔයාලට දෙන්න.දැන් ඉතිං ඔයාලට ඔයාලගෙ වෙබ් හෝස්ට් කරන්න වෙනස් හෝස්ටිං සයිට් වැඩක් නැහැ.එහෙනම් මම ගියා.
දැන් ඔබට පුලුවන් ඔබේ html වලින් සෑදු වෙබ් අඩවිය Google Drive තුල පහසුවෙන් Host කරන්න. Google Drive ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ මම කලින් කීයා දී තිබෙනවනේ. Google Drive වලින් හැමදේටම කොහොමත් 15Gb ඉඩක් ලැබෙනවනේ. ර්‍රට අමතරව ඔබ Host කරන වෙබ් අඩවියට Unlimited Bandwidth එකකුත් ලැබෙනවා. තව ඔබට Yourname.com වගේ Domain Name එකක් පහසුවෙන් භාවිතා කල හැකි.
වැඩේ කරගන්න ආකාරය මම දැන් කියලා දෙන්නම්.
1. මුලින්ම https://drive.google.com/ ගිහිල්ලා කැමති නමකින් Google Drive වල Folder එකක් සාදා ගන්න.

2. ඉන් පසු එම Folder එකේ උඩ right click කර " Share " කියන එක click කරන්න.

3. ර්‍රට පසු select කර ගන්න " Public on the web " කියන එක.

4. දැන් අර හදා ගත්ත Folder එකට File Upload කරගන්න.

දැන් File Upload කරන් ඉවරයි දැන් මම කියලා දෙන්නම් Domain එකක් දාගන්න ආකරය. Custem Domain එකක් දාගන්න සේවාව Google ලා සපයන්නේ නෑ. ඒකට අපිට අවශ වෙනවා වෙනම අඩවියක සහය.
1. ඔබ දැන් මේ අඩවියට යන්න. http://gweb.io/ එහි " Login with Google " මත ඔබන්න. අනතුරුව redirected වෙයි ඔබව Google වල request permission Page එකට ඒ Page එකේ " Accept " මත ඔබන්න.


2. දැන් ඔබව පහත රෑපයේ මෙන් පිටුවකට යොමු වී ඇති. එහි ඔබ කලින් සෑදු Folder එකේ නම තෝරා එහි ඉදිරියෙන් ඇති කොල පාට "Link" යන වදන මත ඔබන්න. දැන් ඔබට පෙනී යනු ඇත එම "Link" යන වදන එබු සැනින් පහත රුපයේ වගේ "Domain ?" යන තැනින් හිස් කොටුවක් මතු වෙනවා. "Save" බොත්තමක් සමගින්. අන්න ඒ හිස් කොටුවට ඔබේ Domain එක එකතු කර "Save" බොත්තම ඔබන්න.

අනතුරුව ඔබේ Domain නාමයේ Contol Panel එක වෙත පිවිස. අර හිස් කොටුවට ලබා දුන් Domain එකට "A Record" එකක් සාදන්න. පහත තියෙන IP තුනෙන් ඔබ කැමති එක IP එකක් බාවිතා කරලා.
75.101.163.44
75.101.145.87
174.129.212.2
ඔක්කොම ඉවර වෙලා ටික වෙලාවකින් අර හිස් කොටුවට ලබා දුන් Domain එකට පිවිස බලන්න.
Web Site Host කරනවට අමතරව මෙවැනිම Domain එකක් දාලා ඔබේ File වැනි දෑ Download කරගන්න තැනකුත් ඔබට Google Drive වල මේ විදියටම හදා ගන්න පුලුවන්.

ඔන්න මම අද ආවෙ ඔයාලට මෘදුකාංගයක් අරගෙන.මේ සොෆ්ට්වෙයාර් එක පරිගණකයේ කුණු ගොඩවල් ගොජගහගෙන ඉන්න අයටනම් වැදගත් වේවි.මොකද මේ සොෆ්ට්වෙයාර් එක පරිගණකයේ තියෙන අනවශ්‍ය ෆයිල් සියල්ලම මකල දාන නිසා.අවශ්‍ය අය ඉන්නවනම් බාගන්න.මට හිතනව කාටත්ම මේක ඕනවෙයි කියලා.
Features
Increase Your PC’s Performance
Boost Your PC’s Speed
Certified Virus + Spyware Protection
Security Defense
Clean Your System
Privacy Protection
Internet Optimizer
System Optimizer
Memory Optimizer
Boost Your PC’s Speed
Certified Virus + Spyware Protection
Security Defense
Clean Your System
Privacy Protection
Internet Optimizer
System Optimizer
Memory Optimizer
හා මම අද ඔයාලට අරං ආවේ ලොකුම ලොකුම තෑග්ගක්.මොකද මම අද කියල දෙන්න යන්නෙ ඔය කවුරුත් සල්ලි දීලි ඇඩ්සෙනස් ගිණුම් හදාගන්න යන කාලේ ඒක නොමිලේ හදාගන්න පුලුවන් විදියක් ගැන.මමත් මේ ක්‍රමය ඉගෙන ගත්තෙ ගීක් යාළුවෙක්ගෙන්.ඇත්තෙන්ම කියන්නෙ ගීක්ල හොදම දක්ෂයෝ.ඉතිං මට හිතුණා ඔයාලටත් මේ ක්‍රමය කියල දෙන්න.මම මේක පියවරවල් විදියට කියල දෙන්නම්.හැබැයි කියල දුන්න වගේ නෙමෙයි මටත් පුංචි උදව්වක් කරන්න ඕන.ඒක පස්සෙ කියන්නම් වැඩේට බහිමු.
පියවර 1
US විදියට අලුත් gmail account එකක් හදාගන්න.US විදිය කියන්නෙ රට විදියට ඇමෙරිකාව තෝරන්න.
පියවර 2
ඉන්පසුව www.youtube.com ගොස් Sign IN වෙන්න.
පියවර 3
තමාගේම අලුත් වීඩියෝ එකක් හදාගන්න.Camtasia වලින් පොඩි desktop record එකක් කරන්න.(හැබැයි මේ වීඩියෝව යූටියුබ් වල අප්ලෝඩ් වෙලා තියෙන්න හොද නෑ)
පියවර 4
ඒ වීඩියෝ එක Dashbord එක උඩ තියන upload button එක ක්ලික් කරල අප්ලෝඩ් කරන්න.
පියවර 5
වීඩියෝ එකට views 10 ක් විතර එනකං ඉවසං ඉන්න.ඊට පස්සෙ
http://www.youtube.com/account_monetization
ගිහිං එකවුන්ට් එක monetize කරන්න.ටික වේලාවක් ගියාම ඔයාලට මේල් එකක් ඒවි account monetize කියලා.
පියවර 6
ඊට පස්සෙ ඔයාල අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ edit ගිහිං monetize tab එක තෝරල monetize my video කියන එකට හරි ලකුණ දෙන්න.ඊට පස්සෙ ඔයාලට ඇඩ් පෙන්නන් ඕන තැන්වලට හරි දෙන්න.
පියවර 7
channel setting ගිහිං view monetization setting තෝරන්න.Guidelines and Information යටතේ තියන How will I be paid තෝරන්න.
පියවර 8
associate an Adsense account තෝරන්න.Next ක්ලික් කරල අලුත් account එකකින් sign in වෙන්න.
පියවර 9
ඊට පස්සෙ එන form ඔයාගෙ නිවැරදි තොරතුරු දෙන්න.රට විදියට Sri Lanka තොරන්න.ඊට පස්සෙ ඔයාට මේල් එකක් ඒවි your adsense account is active කියලා
හා ඔන්න මම අද ආව ඔයාලට නියම එකක් අරගෙන.නොමිලේ sms ,mms යවන හැටි කිව්වොත් හැමෝම අකමැති වෙන එකක් නෑ.හැබැයි මම මේක කියල දුන්නහම Telecom ආයතන මාත් එක්ක තරහවෙනවා.මම ඉතිං මගේ යාළුවොන්ට හොදක් වෙන නිසා මේක හදුන්වල දෙනව කියල ස්ථාවරයටට ආව.මම අද ඔයාලට කියල දෙන්න Free SMS හා MMS යවන්න පුලුවන් විදියක්.මම දැන් පල්ලෙහාට දාල තියෙන්නෙ බට්න් ටික ක්ලික් කරල එන පිටුවෙ තියන කොටස් පුරවල ජොලියෙ sms හා mms යවන්න.ඕනම දුරකථන අංකයකින් යවන්න පුලුවන්.එකම වෙලාවෙ ගොඩාක් අය යැව්වොත් යවන්න පරක්කු වෙනවා.ඒකට තරහ ගන්න එපා හොදේ.එහෙනම් මම ආපු වැවෙරයි.මම ගියා.
MMS යවන්න
SMS යවන්න
ඔන්න මම අදත් ආව ඔයාලට පරිගණක සෙල්ලමක් අරගෙන.මේ ගේම් එක තමයි IGI 3 .අපේ කස්ටිය ඔක්කොම වගේ සෙල්ලමක් කරල තියෙන්නෙ IGI 1 හා IGI 2 නේ.මේ ගේම් එකත් අරවගේම තමයි.හැබැයි බොහෝම අපූරූයි.මම පල්ලෙහායින් දාන්නම් sysytem requirements බලල ඉවරවෙලා කැමතිනම් ඩවුන්ලෝඩ් කරගන්න.
System- Pentium 4 - 1,8 GHzRAM- 512MBVideo Memory- 128 MBSize- 308 MB
රේඩියෝ එකක යන සින්දුවක් රෙකෝඩ් කරන්න පුලුවන් නියම secret එක
Friday, August 9, 2013
Posted by yasiru
Tag :
Downloads
මම අද ඔයාලට ගෙනාවෙ නියම බඩ්ඩක්.මේකෙන් පුලුවන් අන්තර්ජාලයෙ stream හරහා විකාශය වන රේඩියෝ වල යන වැඩසටහන් රෙකෝඩ් කරන්න.පොඩි file එකක් මේක.මම පල්ලෙහායින් දාන්නම් මේකෙ විශේෂ ලක්ෂණ.හොදයි කියල හිතෙනවනම් ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරන්න.මම ගියා.
Features:
- Record as many streams as you want at the same time (MP3/AAC)
- Automatically record a wishlist's song when it's playing on a stream
- Player for streams and recorded files
- Track splitting with silence detection
- Function for manual cutting of saved titles
- Tracks are named by a given pattern
- Short songs (ads) can be skipped
- Writing of tags to recorded files
- Scheduled recordings
- Stream browser
- Multilingual (English/German)
මම අද ඔයාලට ගෙනාවෙ බොහෝමත්ම වටිනා මෘදුකාංගයක්.ඒක තමයි winrar password unlocker එකක්.මේක අපිට මුරපදය අමතක වුණාම නැත්නම් හොරින් බාපු එකක මුරපදය නැතුව file එක open කරන්න භාවිතා කරන්න පුලුවන්.අපිට මේ මෘදුකාංගයෙන් අධි වේගවත් via attack තුනක් එල්ල කරල මුරපදය බිදින්න පුලුවන් (Brute-force, Brute-force with user-defined Mask and Dictionary). එහෙනම් ඔය පල්ලෙහායින් තියන බට්න් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න.මම ගියා.

MIXX STUDIO
DJ software වලට කැමති බොහෝ දෙනෙකුට තවත් වටිනා මෘදුකාංගයක් තමයි මේ.. Virtual DJ වලට බොහෝ සමාන ඒත් memory consumption අතින් ඉතාම අඩු සහ Virtual dj වලට වඩා සමහර අංග අතින් දියුණු Software එකක් කියන්න පුළුවන්.
එකිනෙකට වෙනස් මූලික player skin 5 ක් මේකට තියෙනවා.. එක් එක් skin එකෙන් කරන්න පුළුවන් controlling එකිනෙකට වෙනස්. mix එකක් කරන අතරතුර record කිරීමේ හැකියාව හා online radio server සමඟ connect වෙලා live broadcasting කිරීමේ හැකියාවත් තියෙනවා.. තව බොහොමයක් Hardware එක්ක මේක connect කරන්න පුළුවන්, iphone එකෙන් උනත් ඔයාට මේක connect කරන් mix කරන්න පුළුවන්.
DJ software වලට කැමති බොහෝ දෙනෙකුට තවත් වටිනා මෘදුකාංගයක් තමයි මේ.. Virtual DJ වලට බොහෝ සමාන ඒත් memory consumption අතින් ඉතාම අඩු සහ Virtual dj වලට වඩා සමහර අංග අතින් දියුණු Software එකක් කියන්න පුළුවන්.
එකිනෙකට වෙනස් මූලික player skin 5 ක් මේකට තියෙනවා.. එක් එක් skin එකෙන් කරන්න පුළුවන් controlling එකිනෙකට වෙනස්. mix එකක් කරන අතරතුර record කිරීමේ හැකියාව හා online radio server සමඟ connect වෙලා live broadcasting කිරීමේ හැකියාවත් තියෙනවා.. තව බොහොමයක් Hardware එක්ක මේක connect කරන්න පුළුවන්, iphone එකෙන් උනත් ඔයාට මේක connect කරන් mix කරන්න පුළුවන්.
For 32-bit
For 64-bit
VIRTUAL DJ STUDIO
DJ ගැන ඉගෙනගන්න ආස අයට සහ දැනටමත් DJ හදාරන අයට වැදගත් වෙන software එකක් ක් තමයි මේ .පහතින් දාල තියන දේවල් ටික මේ software 1 මගින් කරගන්න පුලුවන්.
Video mixing
Three bank EQ
Pitch control
Automatic adjustment of track speed
Encoding CD to MP3
Excellent imitation vinyl record
Automiatic reduction of sounds when needed
Compatible with sound cards ASIO
Support for MIDI keyboard
Compatible with VST effects
Synchronised sampler
Fully Supported karoke
Buit-ins for audio processing
Pro 7 with crack (torrent ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්න.)
Home 7 version
ACID MUSIC STUDIO
මේ සොෆ්ට්වෙයාර් එකින් කරන්නෙ අපි හිතමු අපේ ගාව බීට් එහෙම තියනව කියලා.ඒ බීට් ටික හරියට පිච් එකකට හදල මේ ස්ටූඩියෝ ඒකේ සිනදුවත් එක්ක රන් කරන්න පුලුවන්.මේක අපේ ගාව තියන බීට් එකතු කරගන්න පුලුවන්.live නැතුව හොදම remix mixtape එකක් කරගන්න ඕන නම් මේක භාවිතා කරන්න පුලුවන්.loop ඒව එකට එකතු කරල හොද loop mix එකකුත් එදන්න පුලුවන්.
FL STUDIO
අපිට beat,loop,sampler,vocal mix මේ ස්ටූඩියෝ එක භාවිතා කරල හදාගන්න පුලුවන්.මේක අපිට remix mixtape වලට අවශ්‍ය beat හදන්න ගොඩාක් උවමනා වෙනවා.
මෙන්න මම FL STUDIO එකෙනුයි Virtual DJ එකයි භාවිතා කරපු remix එකක්.
ඔයාලගේ Blog වලට ඈත්තම Traffic ගමු (like gadget එක hack කරමු)
Posted by yasiru
Tag :
Blogger Tutorials
මේකයි වෑඩේ අර site එකක් තියෙන්නෙ page එක දාපුවහම likes එන .
මෙන්න ඒ සයිට් එක:http://likeme741.blogspot.com/
එකට දවසකට 10000+ කට වඩ කස්ටිය එනවනේ .අපි කරන්නෙ අපිත් එ වගේ එකක් හදලා එක අපෙ බ්ලොග් එකට දානවා . එයලගෙ site එකට අයෙ යන්නෙ නෑතිවෙන්න.
මේකයි හැක් කෝඩ් එක.
<iframe frameborder='0' height='400' src='http://mobotricks.info/TokLike/N45e404/' width='500'></iframe>
ඕක ඔයලගෙ බ්ලොග් එකෙ අලුත් page එකක් අරගෙන code eka දාගන්න එතකොට එක අපෙ වගේ දාගෙන හිට්ස් and traffic ලෙසියෙන්ම ගන්න පුලුවන්.
Like ගන්න පියවර - (අනිත් අයටත් කියල දෙන්න)
මම අද ආවෙ තවත් විජෙට් එකක් අරගෙන.මේක ටෙක්ස්ට් එකක්.මේ නියෝන් ටෙක්ස්ට් එක පාවිච්චි කරල අපිට පුලුවන් අපේ බ්ලොග් එකට welcome message එකක් දාන්න.එහෙනම් අපි දැන්ම වැඩේ පටන් ගමු නේ.මම කියන විදියට පියවර වශයෙන් කරන්න.
පියවර 1
මුලින්ම Blogger.com - Layout - Add Gadget යන්න
පියවර 2
ඊට පස්සෙ Html/Javascript තෝරල පහත කෝඩ් එක කොපි කරල පේස්ට් කරන්න.
<h2>
<script language="JavaScript1.2">
/*
Neon Lights Text
By Yasiru (http://www.sinhapedia..com)
*/
var message="Welcome to SinHaPedia"
var neonbasecolor="red"
var neontextcolor="yellow"
var flashspeed=100 //in milliseconds
///No need to edit below this line/////
var n=0
if (document.all||document.getElementById){
document.write('')
for (m=0;m<message.length;m++)
document.write('<span id="neonlight'+m+'">'+message.charAt(m)+'</span>')
document.write('')
}
else
document.write(message)
function crossref(number){
var crossobj=document.all? eval("document.all.neonlight"+number) : document.getElementById("neonlight"+number)
return crossobj
}
function neon(){
//Change all letters to base color
if (n==0){
for (m=0;m<message.length;m++)
//eval("document.all.neonlight"+m).style.color=neonbasecolor
crossref(m).style.color=neonbasecolor
}
//cycle through and change individual letters to neon color
crossref(n).style.color=neontextcolor
if (n<message.length-1)
n++
else{
n=0
clearInterval(flashing)
setTimeout("beginneon()",1500)
return
}
}
function beginneon(){
if (document.all||document.getElementById)
flashing=setInterval("neon()",flashspeed)
}
beginneon()
</script>
</h2>
පියවර 3
Welcome to SinHaPedia - පෙනිවය යුතු message එක දෙන්න.ඔයාලට කැමති විදියට වෙනස් කරන්න පුලුවන්.
red - base colour එකයි.මේකට ඔයාලට කැමති පාටක් දෙන්න.
yellow - neon effect එකේ පාටයි.ඔයාලට කැමති විදියට වෙනස් කරන්න පුලුවන්
මම අද ආවෙ ඔයාලට පොඩි ගැජට් එකක් දෙන්න.මම මේක පියවර විදියට කියල දෙන්නම්.ඔයාලට තියෙන්නෙ මම කියල දීපු විදියට වැඩේ කරන්න.
පියවර 1
Blogger.com - Layout - Add Gadget යන්න
පියවර 2
ඉන්පසුව Html/Javascript තොරල පහත දීල තියෙන කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කරන්න.
<script>
var mydate=new Date()
var year=mydate.getYear()
if (year < 1000)
year+=1900
var day=mydate.getDay()
var month=mydate.getMonth()
var daym=mydate.getDate()
if (daym<10)
daym="0"+daym
var dayarray=new Array("Sunday","Monday","Tuesday","Wednesday","Thursday","Friday","Saturday")
var montharray=new Array("January","February","March","April","May","June","July","August","September","October","November","December")
document.write("<small><font color='000000' face='Arial'><b>"+dayarray[day]+", "+montharray[month]+" "+daym+", "+year+"</b></font></small>")
/*powerd & written by Yasiru from www.sinhapedia.com
*/
/*powerd & written by Yasiru from www.sinhapedia.com
*/
</script>
පියවර 3
ඊට පස්සෙ සේව් බට්න් එක ක්ලික් කරල සේව් කරන්න.වැඩේ ගොඩ මම ගියා.
මම අද ආවෙ ඔයාලට පොඩි ගැජට් එකක් දෙන්න.ඒක පොඩි JS එකක්.මම මේක බ්ලොග් එකට දාන හැටි පියවර වශයෙන් ඔයාලට කියල දෙන්නම්.හා පොඩ්ඩක් මේක කියන්න තියනවා.මට ඇනොනි කෙනෙක් කියල තිබුණා. බ්ලොග් එක ලෝඩ් වෙන්න ගොඩාක් වෙලා යනව කියලා.ඒ වගේම තවත් අය චැට් කරල තිබුණා.අපි මේ දවස්වල හොද ටෙම්ප්ලේට් එකක් ඩිසයිනිං කරමිනුයි යන්නේ.ඒක අපේ පළමු සංවත්සරේ දවසෙදි තමයි අප්ඩේට් කරන්නේ.එතකං පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙයි.එහෙනම් දැන් කතා ඇති. වැඩේ පටන්ගමු.
පියවර 01
මුලින්ම blogger.com යන්න.
පියවර 02
දැන් Layout - Add Gadget - Html/Java script යන්න.
පියවර 03
පල්ලෙහායින් දාල තියෙන කෝඩ් එක කොපි කරගෙන උඩදි කිව්ව තැනට පේස්ට් කරන්න
<script language="JavaScript">
if (document.all||document.getElementById)
document.write('<span id="worldclock" style="font:bold 50px Arial;"></span><br />')
zone=0;
isitlocal=true;
ampm='';
function updateclock(z){
zone=z.options[z.selectedIndex].value;
isitlocal=(z.options[0].selected)?true:false;
}
/*
Digital Clock - Script Writen By Yasiru (http://www.sinhapedia.com)
*/
function WorldClock(){
now=new Date();
ofst=now.getTimezoneOffset()/60;
secs=now.getSeconds();
sec=-1.57+Math.PI*secs/30;
mins=now.getMinutes();
min=-1.57+Math.PI*mins/30;
hr=(isitlocal)?now.getHours():(now.getHours() + parseInt(ofst)) + parseInt(zone);
hrs=-1.575+Math.PI*hr/6+Math.PI*parseInt(now.getMinutes())/360;
if (hr < 0) hr+=24;
if (hr > 23) hr-=24;
ampm = (hr > 11)?"PM":"AM";
statusampm = ampm.toLowerCase();
hr2 = hr;
if (hr2 == 0) hr2=12;
(hr2 < 13)?hr2:hr2 %= 12;
if (hr2<10) hr2="0"+hr2
var finaltime=hr2+':'+((mins < 10)?"0"+mins:mins)+':'+((secs < 10)?"0"+secs:secs)+' '+statusampm;
/*
Digital Clock - Script Writen By Yasiru (http://www.sinhapedia.com)
*/
if (document.all)
worldclock.innerHTML=finaltime
else if (document.getElementById)
document.getElementById("worldclock").innerHTML=finaltime
else if (document.layers){
document.worldclockns.document.worldclockns2.document.write(finaltime)
document.worldclockns.document.worldclockns2.document.close()
}
setTimeout('WorldClock()',1000);
}
window.onload=WorldClock
//-->
</script>
<script language="JavaScript">
/*
Digital Clock - Script Writen By Yasiru (http://www.sinhapedia.com)
*/
if (document.all||document.getElementById)
document.write('<span id="worldclock" style="font:bold 50px Arial;"></span><br />')
zone=0;
isitlocal=true;
ampm='';
function updateclock(z){
zone=z.options[z.selectedIndex].value;
isitlocal=(z.options[0].selected)?true:false;
}
function WorldClock(){
now=new Date();
ofst=now.getTimezoneOffset()/60;
secs=now.getSeconds();
sec=-1.57+Math.PI*secs/30;
mins=now.getMinutes();
min=-1.57+Math.PI*mins/30;
hr=(isitlocal)?now.getHours():(now.getHours() + parseInt(ofst)) + parseInt(zone);
hrs=-1.575+Math.PI*hr/6+Math.PI*parseInt(now.getMinutes())/360;
if (hr < 0) hr+=24;
if (hr > 23) hr-=24;
ampm = (hr > 11)?"පෙ.ව.":"ප.ව.";
statusampm = ampm.toLowerCase();
hr2 = hr;
if (hr2 == 0) hr2=12;
(hr2 < 13)?hr2:hr2 %= 12;
if (hr2<10) hr2="0"+hr2
var finaltime=hr2+':'+((mins < 10)?"0"+mins:mins)+':'+((secs < 10)?"0"+secs:secs)+' '+statusampm;
if (document.all)
worldclock.innerHTML=finaltime
else if (document.getElementById)
document.getElementById("worldclock").innerHTML=finaltime
else if (document.layers){
document.worldclockns.document.worldclockns2.document.write(finaltime)
document.worldclockns.document.worldclockns2.document.close()
}
setTimeout('WorldClock()',1000);
}
window.onload=WorldClock
//-->
</script>
පියවර 04
50px Arial - කියන තැනට අදාළ ෆොන්ට් එකේ සයිස් එක දෙන්න.මේක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න
පෙ.ව. ප.ව. - කියන තැනට තමාට කැමති භාෂාවකින් දාගන්න
එහෙනම් මම ගියා.
හා මම අද ආවෙ trial software පාවිච්චි කරන අයට වටිනා secret එකක්.මොකක්ද දන්නවද මෘදුකාංග ඇක්ටිවේටරයක්.ඇත්තෙන්ම කිව්වොත් keygene generator එකක්.මේක ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන keygene generator එකක්.නමෙන් කිව්වොත් universal keygene generator.නම කිව්වමත් බය වෙනවනේ.යුනිවර්සල්.කොහොමද.මේ සොෆ්ට්වෙයර් එක බාගත්තම ඉනටර්නෙට් සම්බන්ධයක් නැති තැනක වුණත් පණ ගන්වන්න හැකිවීම විශේෂත්වයක්.මේකෙන් ඕනෑම මෘදුකාංගයකම වගේ serial key හොයාගන්න පුලුවන්.එහෙනම් මචංලා මම ගියා.බට්න් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න.
මම අද ආවෙ අපි කවදාවක් දුන්නෙ නැහැනේ ගේම්.ඒ නිසා මට හිතුණා ඔයාලට ගේම් ටිකකුත් දුන්නොත් හොදයි කියලා.ඒ නිසයි මම අද ලෝකේ හොදම ගේම් වලින් කවුරුත් කැමති ගේම් එකක් අරගෙන ආවෙ.අවතාර් කිවුවම කවුද දන්නෙ නැත්තෙ.අවතාර් movie එක ලෝකයේ කවුරුත් වගේ දන්න එකක්නේ.මේ ගේම් එකත් ඒ වගේමයි.එය පහළින් දාල තියන system requirements ඔයාලට පරිගණකයේ තියනවනම් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න.මම ගියා.
System Requirements
- CPU: Intel® Core® 2 Duo Family, AMD Athlon™ 64 X2 5200+, AMD Phenom™ or better
- RAM: 2 GB
- VGA: 512 MB DirectX® 10.0-compliant video card or DirectX 9.0-compliant card with Shader Model 3.0 or higher.
- DX: DirectX 9.0 (included), DirectX 10
- OS: Windows® XP, Windows Vista®, Windows® 7 (only)
- HDD: 4 GB
- Sound: DirectX 9.0-compliant 5.1 sound card
- Network: 256 kbps Broadband connection






.jpg)




.jpg)



.jpg)



.jpg)











