Posted by : yasiru Sunday, August 4, 2013

්‍

මම අද ආවෙ අපි කවදාවක් දුන්නෙ නැහැනේ ගේම්.ඒ නිසා මට හිතුණා ඔයාලට ගේම් ටිකකුත් දුන්නොත් හොදයි කියලා.ඒ නිසයි මම අද ලෝකේ හොදම ගේම් වලින් කවුරුත් කැමති ගේම් එකක් අරගෙන ආවෙ.අවතාර් කිවුවම කවුද දන්නෙ නැත්තෙ.අවතාර් movie එක ලෝකයේ කවුරුත් වගේ දන්න එකක්නේ.මේ ගේම් එකත් ඒ වගේමයි.එය පහළින් දාල තියන system requirements ඔයාලට පරිගණකයේ තියනවනම් ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න.මම ගියා.

System Requirements    


  • CPU:  Intel® Core® 2 Duo Family, AMD Athlon™ 64 X2 5200+, AMD Phenom™ or better
  • RAM:  2 GB
  • VGA:  512 MB DirectX® 10.0-compliant video card or DirectX 9.0-compliant card with Shader Model 3.0 or higher.
  • DX:  DirectX 9.0 (included), DirectX 10
  • OS:  Windows® XP, Windows Vista®, Windows® 7 (only)
  • HDD:  4 GB
  • Sound:  DirectX 9.0-compliant 5.1 sound card
  • Network:  256 kbps Broadband connection

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -