Posted by : yasiru Sunday, September 8, 2013




ඔන්න මම අද ගෙනාවේ වෙබ් හා බ්ලොග් ගැන උනන්දු වෙන අයට වටිනා දෙයක්.තමන්ගෙ වෙබ් අඩවියට වැප් එකක් හදාගන්න බොහොම අය උත්සහ කරනවනේ.මම අද ආවෙ ඒක කොහොමද කරන්නෙ කියලා.මම ගූගල් එකේ සර්ච් කරනකොට මට අඩවි තුනක්ම හම්බවුණා මේ වැඩේ නොමිලේ කරගන්න.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.වැඩි දෙයක් කරන්න නම් නැහැ.පහත දාල තියන වෙබ් අඩවි වලට ගිහිං Sign Up වෙලා තමාගේ අඩවිය ඩිසයින් කරගන්න තියෙන්නෙ.

http://www.tagtag.com
http://www.mobiweb.mobi
http://www.zinadoo.com
http://www.mobisitegalore.com/index.html
http://www.mobisitegalore.com/index.html
http://www.movylo.com

හදල ඉවරවෙලා ඔයාලගෙ සයිට් එකේ ලිපිනයත් දාල යන්න.මම එහෙනම් ගියා.

{ 2 අදහස්... read them below or Comment }

  1. වැදගත් ලිපියක්. වටිනවා. තෑන්ක්ස්

    ReplyDelete
  2. Wapka.mobi Meka thamai patta ma.

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -