Posted by : yasiru Saturday, August 10, 2013




හා ඔන්න මම අද ආව ඔයාලට නියම එකක් අරගෙන.නොමිලේ sms ,mms යවන හැටි කිව්වොත් හැමෝම අකමැති වෙන එකක් නෑ.හැබැයි මම මේක කියල දුන්නහම Telecom ආයතන මාත් එක්ක තරහවෙනවා.මම ඉතිං මගේ යාළුවොන්ට හොදක් වෙන නිසා මේක හදුන්වල දෙනව කියල ස්ථාවරයටට ආව.මම අද ඔයාලට කියල දෙන්න Free SMS හා MMS යවන්න පුලුවන් විදියක්.මම දැන් පල්ලෙහාට දාල තියෙන්නෙ බට්න් ටික ක්ලික් කරල එන පිටුවෙ තියන කොටස් පුරවල ජොලියෙ sms හා mms යවන්න.ඕනම දුරකථන අංකයකින් යවන්න පුලුවන්.එකම වෙලාවෙ ගොඩාක් අය යැව්වොත් යවන්න පරක්කු වෙනවා.ඒකට තරහ ගන්න එපා හොදේ.එහෙනම් මම ආපු වැවෙරයි.මම ගියා.


MMS යවන්න


SMS යවන්න




Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -