Posted by : yasiru Sunday, August 4, 2013

ඔන්න මම අද ආවෙ විශේෂම තෑග්ගක් අරගෙන.මේක ඕගන් එකක්.ඔයාලට දැන් නිකං ඉන්න වෙලාවට පුලුවන් අපේ වෙබ් එකට ඇවිල්ල මම පල්ලෙහායින් දාල තියෙන ඕගන් එක play කරල පොඩි ආතල් එකක් අරං යන්න.ඔන්න එහෙනම් මම ආපු වැඩේ ඉවරයි.ඕගන් එක ක්ලික් කරල.පොඩි වෙලාවක් ලෝඩ් වෙනකං බලං ඉන්න වෙයි.ඊට පස්සෙ සාමාන්‍ය ඕගන් එකක් play කරනව වගේ සින්දු ගහන්න හොද rhythm එකකකුත් දාගෙන.මම ගියා.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -