ඔන්න ගොඩාක් කාලෙකින් මම මේ පැත්තට ආවා.මම දැකල තියනවා Virtual DJ Pro Download කියල ගොඩාක් ලිපි ලියල තියනවා.ඒත් සේරම Home Free එක.මම අද ඒ මිරිගුව අද ඔයාලගෙ අත ළඟටම ගෙනාවා.ඒ ගන්නවද නොගන්නවද ඒක තීරණය වෙන්නෙ ඔයාලගෙන් තමයි.ඔය පහළ ඩවුන්ලොඩ් බට්න් එක ක්ලික් කරල ඩවුන්ලොඩ් කරගන්න.එහෙනම් මම ගියා.




සවිය.lk නමින් හඳුන්වන්නේ පාසල් සිසුන්ගේ විශය සමගාමි සහ අධ්‍යාපනික ගැටලු ශ්‍රී ලංකාවේ විවිධ පාසල් වල, විවිධ වයස් මට්ටම් වල සිසු සිසු වියන් සමඟ සාකච්ඡා කරමින් විසඳාගතහැකි වෙබ් අඩවියකි. මෙහිදී ඔබගේ ඕනෑම අධ්‍යාපනික ගැටලුවට මෙහි ලියාපදින්චි වී ඇති ඔබගේම මිතුරු මිතුරියන්ගෙන් පිලිතුරු ලබාගතහැක. එසේම ඔබගේ මිතුරු මිතුරියන්ගේ ගැටලු වලටද පිලිතුරු ලබාදෙමින්, අලුත් මිතුරු මිතුරියන් හඳුනාගනිමින් ඔබගේ දැනුමද ඔප්නංවාගත හැක.


http://saviya.lk


මෙම අධ්‍යාපනික වෙබ් අඩවිය වෙත www.saviya.lk වෙබ් ලිපිනය ඔස්සේ පහසුවෙන් පිවිසියහැකි අතර  ඔබට හැකිනම් මෙම වෙබ් අඩවිය පිලිබඳව ඔබේ පාසල් මිතුරු මිතුරියන්ව දැනුවත් කරන්න.


අම්මෝ ඉඩම් ගැටලු නිසා මේ දවස්වල වලි.බොහොම අමාරුවෙන් තමයි ඉඩම සාමාජිකයන් අතරේ කෑලි කරගත්තේ.ඉතිං ඔහොම ඉන්නකොට මට මතක් වුණා කොහොමද කොම්පියේ ෆයිල් කෑලි කරන්නෙ කොහොමද කියලා.මම ඕක ඉන්ටන්නෙට් එකේ සර්ච් කරල කොහොම හරි හොයා ගත්ත.අපිට තියෙන එක ගැටලුවක්නේ ලොකු ෆයිල් ඉමේල් වලින් සෙන්ඩ් කරන්න බැහැනේ.ඒකට විසදුමකුත් තමයි මේ splitt කිරිල්ල.මම අද ආවෙ ඔයාලට මේක කොහොමද කරන්නෙ කියල කියල දෙන්න.එහෙනම් වැඩේ පටන් ගනිමු.

මුලින්ම 7z software මෘදුකාංගය තමන්ගේ පරිගණකයට ගැලපෙන පරිදි පහත බට්න් එකින් බාගන්න.


ඊට පස්සෙ සාමාන්‍ය මෘදුකාංගය ඉන්ස්ටොල් කරගන්න ආකාරයට ඉන්ස්ටෝල් කරගන්න.

දැන් කරන්න තියෙන්නෙ හොදම කොටස.හරි ලේසියි.splitt කරන්න යන ෆයිල් එක ළඟට යන්න.ඊට පස්සෙ එය මත Right Click කර 7zip මෙනුවේ submenu එකක් විදියට උඩින්ම තියන add to archive තෝරන්න.

ඊට පස්සෙ අලුත් ඩයලොග් බොක්ස් එකක් ඒවි.ඒකෙ පහත පරිදි තොරතුරු සකස් කරන්න.

Archive - ෆයිල් එකේ නම
Archive Format - 7z
Compression level - Normal
Compression method - LZMZ
Dictionary Size - 16mb
Word size -  32
Solid block size - 4mb
Number of CPU threads - 2/2

ඊට පස්සෙ ඔය ඩයලොග් බොක්ස් එකේ යටින් ඇති splitt to volumes ,bites කියල.ඒකෙන් තමයි අපේ වැඩේ කෙරෙන්නේ.එතන දාන්න තියෙන්නෙ අපි splitt කරන ෆයිල් එකේ එක කොටසක තිබිය යුතු sizes ටික.හරියට කැබලි කරන ඉඩමක තිබිය යුතු පරිචස් ගාන වගේ.දැන් හොදටම තේරුණානේ.

ඕක පරිස්සම කරන්න ඕනනම් ඔයාලට මුර පදයකුත් දාන්න පුලුවන් Encryption tab එකේ ඒ කොටස ඇති.ඒවනම් මම කියන්න වැඩැක් නැහැනේ.ඔයාල දන්නවනේ.

අන්තිමේට කරන්න තියෙන්නෙ OK ක්ලික් කරන්න.වැඩේ හරි.

දැන් තියන පුරශ්නෙ කොහොමද මේ කොටස් කරපු ෆයිල් එක එකතු කරන්නෙ කියල.ඒකට කරන්න තියෙන්නෙ splitt කරපු ෆයිල් එකේ පළමුවන ෆයිල් එක රයිට් ක්ලික් කරල 7z  මෙනුවේ extract here තෝරන්න.ඔන්න එහෙනම් ඒකත් කිව්වා.එහෙනම් මම ගියා.






ගොඩාක් අය හොයන සොෆ්ට් එකක් නේ 3ඩී මැක්ස්.ඔන්න මම අද ඒක අරන් ආවා.මේක පෝටබල් වර්ෂන් එකක්.කෙයිකටත් පෝටබල් පාවිච්චි කරන ඒක ලේසියි හා ආරක්ෂිතයිනේ.මොකද සමහර crack යල virus දාල තියනවනේ.ඒ අය ආතල් ගන්න දාන්නේ නමුත් අපිට නේ කෙලවෙන්නේ.මේ කවුරුත් හිතනව ඇති මම මේක පෝටබල් කරල ඇති කියලා.නමුත් මම නෙවෙයි මේක පොටෙබල් ඇප් එකක් විදියට හදල තියෙන්නේ.මේක මම අන්තර්ජාලයේ ගැවසෙනකොට හම්බවුණු එකක්.මම මේක බාගෙන පාවිච්චි කරල බාලුවා හොදල වැඩ.ඉදිරියේදි මම මේ සොෆ්ට් එකෙත් ටියටෝරියල්ස් දාන්නම් අපේ වීඩියෝලංකා බ්ලොග් එකේ.ඔයාල තාම ඒකට ගිහිල්ල නැත්නම් මෙතනින් ඒකට යන්න.

http://videotutorialslk.blogspot.com/

මේ පෝටබල් වර්ෂන් එක තියෙන්නෙ English Language එකෙන්.මම පහළින් ඩවුන්ලෝඩ් බට්න් එක දානනම්.Adf.ly දාල තියෙන්නෙ Skip Add Click කරන්න.වදයක් තමයි නමුත් සල්ලි ටිකකුත් හොයන්න එපැයි.නැත්නම් ජීවත් වෙන්නෙ කොහොමද හි හි හි.එහෙනම් මම ගියා.බාගෙන නිකම්ම යන්නෙ නැතුව කමෙන්ට් එකකුත් කරල යන්න.බැන්නත් කමක් නැහැ.හැබැයි ඇනොනි විදියට බනින්න එපා.එළියට ඇවිත් බනින්න.



මම ඔය එක එක හොර වැඩ කරනකොට IP hide කරලනේ කරන්නෙ.ඒක කරන්නෙ පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑලි යොදාගන්නවා.ඒත් ඒවලින් මට අහුවුණු හොදම එක තමයි Platinum Hide IP.නමුත් මේක දෙන්නෙ එක දවසයි ෆී.ඊට පස්සෙ සල්ලි ගෙවන්න ඕන.ලංකාවේ ගොඩාක් අයට තියන ගැටලුව තමයි මේ සල්ලි.මම මේක මගඇරල යන්න පුලුවන් විදියක් අන්තර්ජාලය පීරල හෙව්වා.අන්තිමේදී බඩු හම්බ වුණා.ඔයාලට කියන්න මේක free වගේම portable එකක්.මම පල්ලෙහායින් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න.අවශ්‍යයි කියල හිතෙනවනම් ඩවුන්ලෝඩ් කරගන්න.අනිවාරයෙන්ම මේක උවමනා වෙයි.එහෙනම් මම ගියා.




ඔන්න ගොඩාක් කාලකෙට පස්සෙ මම ආවා.මම දැන් ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නෙ පෝටබල් බඩු.මොකද ලේසියි බාගන්න එච්චර වෙලාවකුත් යන්නෙ නැහැනේ හික්.ඒ නිසා මම ඊයෙ After Effects Portable Versions සෙට් එකක්ම හොයා ගත්තා.ඉතිං මට ඔයාලට ඒක දෙන්න හිතුණා.මේ හැම මෘදුකාංගයක්ම වැඩකරන්නෙ 64 bit වලට .ඒ නිසා ඒකත් චෙක් කරලම බාගන්න.දරන් වෙබ්සයිට් එකේ අර අමුතු වචන කියන අය අඩුයි නේ.මොකද දන්නෙ නැහැ.උන්ට එපා වෙලා ඇති.අපි ගන්ං ගත්තෙ නැහැනේ.එහෙනම් පහළ බට්න් ක්ලික් කරල ඕන එක ඩවුන්ලෝඩ් කරගන්න.එහෙනම් මම ගියා.

Adobe Dreamweaver CS 4 Portable Version


Adobe Dreamweaver CS 6 Portable Version


Adobe Dreamweaver CC Portable Version








ඔන්න ගොඩාක් කාලෙකින් තමයි මේ පැත්තට එන්න වුණේ.අලුත් අවුරුද්දට සුභ පතන්නත් එන්න බැරි වුණා.ඒ නිසා තමයි ලැජ්ජාවෙ හිටියේ.පස්සෙ හිතුණ ඔයාල වේලෙනව ඇති කියලා.ඒ නිසයි අද ලිපියකුත් එක්කම ඔයාල හම්බු වෙන්න ආවේ.මම අද ගෙනාවේ ටියුට්ස් හදන මාස්ටර් පොඩ්ඩන්ට වටින දෙයක්.ඔය ගොඩාක් කට්ටිය කට්ට කාගෙන හොයන එකක්නේ කැම්ටේසියා ස්ටූඩියෝ එක.මම අද කැම්ටේසියා එක සීරියල් එක්කම ගෙනාව.මාස්ටර්ල වෙන්නම ඕනෙ නැහැ වැදගත් කියල හිතෙනවනම් රෙකෝඩ් පාරක් දාන්න ඩවුන්ලෝඩ් කරගන්න.


මෙන්න serial keys ටික.

GCABC-CPCCE-BPMMB-XAJXP-S8F6R
CD2AA-QZBHD-C3KJL-E9HRV-Q797C
EA5AC-CLMAM-A8W6W-EZLYM-LM58F
HLCZF-HDCPL-KGB6W-ZSCAZ-VF6A2

Dreamweaver CS 4 Portable එක බාගන්න

Friday, December 13, 2013
Posted by yasiru
Tag :



ඔන්න මම අදත් ආව අලුත් දෙයක් අරගෙන.මම මේ දවස්වල dreamweaver ඉගෙනගන්නවා.ඒකට මෘදුකාංග හොයනකොට තමයි මේක අහු වුණේ.මම ගොඩාක් කැමති portable ඒවට මොකද crack patch වගේ අනංමනං නැහැනේ.බොහොම අමාරුවෙන් හොයල හොයල dreamweaver cs4 portable එකක් හොයාගත්තා.මම ඒකෙන් සයිට් එකකුත් හදල තමයි ඔයාලට මේ ලිපිය අද මම ලියන්නේ.සයිට් එක බලන්න ඕනනම් මෙතනින් යන්න. ඔයාලට මේක ඔනවෙයි කියල හිතෙනවනම් පහළින් ඩවුන්ලෝඩ් කරගන්න.එහෙනම් මම ගියා.




ඔන්න මම අදත් ආව ඔයාලට මොකක් හරි දෙන්න කියල හිතාගෙන.මම අද ගෙනාවේ microsoft අන්කල්ට හිදෙන වැඩක්.මොකද මම අද දෙන්න යන්නෙ microsoft office 2010 activators දෙකක්.සල්ලි වලට විකුණන එක නිකං ගන්න ගියාම මොකක්ද වෙන්නෙ කියල දන්නවනේ.සල්ලි තියනවනම් මේක ගන්නෙ නැතුව අන්කල්ගෙන් ගන්න මොකද පව්නේ.නැත්තං මට දුන්නත් කමක් නෑ මමත් පවුනේනේනේනේ.හි හි හික්.ඔයාල microsoft office 2010 ඩවුන්ලෝඩ් කරල පහළ තියන ඇක්ටිවේටර්ස්වල ආදාරයෙන් ඇක්ටිව් කරගන්න.වැඩේ හරි ගියාම නිකම්ම යන්නෙ නැතුව කමෙන්ට් එකක් දාල යන්න.එහෙනම් මම ගියා.

activator 1

activator 2




Adsense Program එක සඳහා සහභගිවන්නන් පහත සඳහන් Adsense policies එනම්, Adsense ප්‍රතිපත්ති හොඳින් කියවා තේරුම් ගත යුතුය. මෙම ප්‍රතිපත්ති වලදී යම් කෙනෙක් එකඟ නොවී කටයුතු කරන්නේ නම් ඔහුගේ/ඇයගේ Web / Blog page සඳහා Google Ads ලබාදීම අත්හි‍ටුවන අතර Adsense account Disable කිරීමටද සිදුවනු ඇත.එසේ උවත් මෙම ප්‍රතිපත්ති ඉ‍ටුකරගැනීම සඳහා ඔබ සමඟ කටයුතු කිරීමට අප වඩාත් කැමැත්තෙමු.

Adsense policies
ඕනෑම අවස්ථාවක ඕනෑම Account එකක් Disable කිරීමේ පූර්ණ අයිතිය අප සතුව ඇත.යම් හෙයකින් ඔබගේ Adsense account එක Disable වී නම් තව දුරටත් Adsense Program සාමාජිකයෙක් වීමට ඔබ සුදුසුකම් ලබන්නේ නැත.

අපගේ ප්‍රතිපත්ති ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇති බව විශේෂයෙන් සඳහන් කරමු.

(01) Invalid Click & Impressions (නීත්‍යානුකූල නොවන Click කිරීම් හා පිටපත් ගණන) 

Google Ads මත Click විය යුත්තේ එය භාවිතා කරන්නන්ගේ තනි කැමැත්ත මතය.මොනයම් ක්‍රමයකින් හෝ ව්‍යාජ Click හා Impressions ඇති කරයි නම් එය දැඩි ලෙස තහනමට ලක් කෙරේ.මෙහිදී විය යුත්තේ කායිකව වෙහෙසී (අතින් ක්‍රියාකර) කිරීමයි.

තව ද රොබෝවරු උපයොගී කර ගැනීමෙන්,ස්වයංක්‍රියව සිදුකිරීමෙන්,උපකරණ භාවිතයෙන්,තුන්වන පාර්ශවයකගේ සහායෙන් Click හා Impressions කිරීම නොකළ යුතුය.

විශේෂයෙන් ඔබට ඔබගේම Ads Click කල නොහැකි අතර එය Account තහනම් කිරීමට හේතුවක් වේ.

(02) Encouraging Clicks ( Click කිරීමට පෙළබවීම)

Adsense Program සඳහා සහභාගි වන්නන් නොකල යුතු දෑ කිහිපයක් පහත වේ.

Google Ads Click කිරීම හා Users (භාවිතා කරන්නන්) පෙළබවීමක් නොකළ යුතුය.

මෙහිදී ‘’Click the Ads’’, ‘’ Support us’’ ,’’Visit these Links’’ වැනි වචන හෝ මේ සමාන තේරුම් ඇති භාෂාවක් භාවිතා කිරීමෙන් වැලකිය යුතුය.

සෘජුවම User ගේ අවධානය ඊතල මඟින් වෙනත් රේඛා සටහන් මඟින් ලබා නොගත යුතුය.

Google Ads පෙන්නුම් කරන Blog/ Web Sites නීත්‍යානුකූල නොවන E –mails විශාල ප්‍රමාණ හරහා ප්‍රසිද්ධ නිකල යුතුයි.

(03) . Site Content

Google Ads Display වන Site එකක නොතිබිය යුතු දේ.

Adsense සඳහා Support කරන Languages වලට අමතර වෙනත් Languages සහිත Web sites සඳහා Google Ads ලබා දෙනු නොලැබේ.

ප්‍රචන්ඩත්වය ජාති වාදය හෝ වාර්ගික අදහස් නොතිබිය යුතු අතර ඕනෑම සංවිධානයකට හෝ කණ්ඩායමකට හෝ තනි පුද්ගලයෙකුට එරෙහිව නොතිබිය යුතුය.

වැඩිහිටියන් සඳහා, විනෝදයට පරිගණක වල දත්ත විනාශ කරන Hacker පිලිබද,මත්ද්‍රව්‍ය පිලිබද,මුදලට ඔට්‍ටු ඇල්ලීම් පිලිබද හා සූදු ක්‍රීඩා පිලිබද විස්තර ඇතුලත් නොවිය යුතුය.

අයථා ලෙස බලපෑම් කරමින් හා නොමඟ යවමින් තමන්ගේ Web / Blog වැඩි දියුණු කර ගැනීම ලිපිබද පිලි නොතිබිය යුතුයි.

ගිනි අවි අලෙවි කිරීම සහ ඒවා වැඩි දියුණු කිරීම පිලිබඳ පිලි නොතිබිය යුතුයි.

දුම්කොල සහ දුම්කොල අශ්‍රිත නිෂ්පාදන ලිපිබද පිලි නොතිබිය යුතුයි.

බියර් හා මද්‍යසාර පිලිබද පිලි නොතිබිය යුතුයි,

ශිෂ්‍ය විභාග පත්‍රිකා හා පාසල් ශිෂ්‍ය රචනා පිලිබඳ පිලි නොතිබිය යුතුයි.

නීතිමය නොවන කටයුතු මෙන්ම නීතිමය අයිතීන් උල්ලංඝනය වන දේ පිලිබඳ පිලි නොතිබිය යුතුයි.

(04). Copyrighted Meterial

කෘති හිමිකම්

කෘති හිමිකම් නීතිය යටතේ අන් අයගේ Web site වල ඇතුලත් විස්තර නීතිමය අවසරයකින් තොරව ඔබගේ Web site එක තුලට ඇතුලත් නොකලයුතුය.

මෙහිදී ඔවුන්ගේ Google Ads එම Web site වල තිබිය හැකි අතර ඒවා Copy කිරීම ඔවුන්ගේ කෘති හිමිකම් උල්ලංඝනය කිරීමකි.

මෙහිදී වැදගත් කරුණ නම් ඔබටම ආවේනික,පූර්ණ අයිතිය ඔබ සතු Web site එකක් මිස අන් අයගේ Web site එකක් ඔබ සතු කර ගැනීම නොවේ.

එහි අඩංගු සියලු තොරතුරු වල අයිතිය ඔබ සතු විය යුතුය.

(05). Site & AD Behavior

(Site එක හා දැන්වීම් වල හැසිරීම)

එක වෙනස් නොකල යුතු අතර එහි නියමිත ප්‍රමිතිය වෙනස් කිරීමට හෝ එය අයතා ලෙස හැසිරවීම Google සමාගම අවසර දෙනු නොලැබේ.

ඕනෑම Adsense Code එකක් එහි ඇති ආකාරයෙන්ම Copy කර Paste කල යුතු අතර වෙනස් කිරීම් නොකල යුතුය.

මෙහිදී Ads වල හැසිරවීම ,ඉලක්කය ලෙස වෙනස් නොකල යුතු අතර එවිට Ad එකක් Click කල විට වෙනත් පි‍ටුවකට පිවිසීමට නොහැක.

තුන්වන පාර්ශවයක් හෝ Site එකක් අපගේ Google Ads,Search Box, Search Results,Referral Buttons කිසිඳු Software එකක් හෝ වෙනත් මාර්ගයකින් පෙන්නුම් නොකල යුතුය.

කිසිඳු Software Application එකකට Adsense Code එක සම්බන්ධ නොකල යුතුය.

Referral Unit(යොමු කිරීමේ ඒකකය) එක හා සම්බන්ධ Users වෙත නීතිමය උපදෙස් නොයැවිය යුතුය. ඔබ Adsense Program එකට සහභාගි වීම පිලිබඳ දැන්වීම කරන්නේ නම්, එම දැන්වීම Users නොමඟ යවන ආකාරයේ එකක් නොවිය යුතුය.

(06). Ad Placement

(නියමිත ස්ථානය)

Adsense මගින් දැන්වීම් ආකෘති ගණන හා නිෂ්පාදන වල දැන්වීම් ලබා දෙනු නොලැබේ.ප්‍රකාශයට පත්කරන්න විසින්,(Publisher) විවිධ ස්ථාන සඳහා සුදුසු Ads පිලිබඳ සොයා බලා ඒවා ස්ථානගත කල යුතුය.

එහිදී පහත කරුණු ගැන සැලකිල්ලක් දක්වා සුදුසු තැන්හි ස්ථානගත කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.එක් Web page එකක තිබිය හැකි වන්නේ Ad unit 3ක් පමණි.

නමුත් මෙයින් අදහස් වන්නේ Ads පිලිබඳ නොවේ. Ad unit පිලිබඳවයි. Ad unit එකක් තුල Ads කිහිපයක් තිබෙන්නට පුලුවන.

උපරිම Search Boxes පෙන්නුම් කල හැක්කේ 2කි.Ad Link Unit 3ක් පෙන්නුම් කල හැක.

එක් පි‍ටුවක දැක්විය හැක්කේ Referral Unit 3කි එනම්,

Ad Unit,

Search Boxes,

Link Units වල එකතුවකි.

Adsense for Search Results යන ඒකකයෙන් පෙන්නුම් කරන්නේ Google සමඟ එකතුවී සිටින Ad unit වල Ads පමණි.මෙහිදී වෙනත් දැන්වීම් ඔබගේ Search Results තුල පෙන්නුම් කරන්නේ නැත. Google Ad එකක් හෝ Google Search Box එකක් තුල pop up /pop under හා E mail තුල ඇති දේ පෙන්නුම් කරන්නේ නැත.

නිශ්චිත වශයෙන්ම Web site එකේ අරමුණ Ads පෙන්වීම හා ඊට අදාල විස්තර ලබාදීම පමණක් නම් ඇතැම් විට Google ads Display වන්නේ නැත.

(07). Competitive Ads and Services.

තරඟකාරී දැන්වීම් හා සේවාවන්

ඇතැම් විට වෙනත් Web site වල වෙනත් මොනයම් හෝ Ads හා සේවාවන් ඇතුලත් වන්නට පුලුවන.ඒවා Google සේම එම වර්ණයෙන් හා එම ආකාරයෙන්ම භවිතා කර තිබීමට පුලුවන.එවැනි Web sites වලට Google Ads හා Search Boxes Publish කිරීමට අප අවසර දෙන්නේ නැත.

මෙහිදී අපගේ පරමාර්තය භාවිතා කරන්නන් පැටලිලි සහගත වීම වැලැක්වීමයි.සෘජුවම ඔබගේ Site එක මගින් ආ විකිණීමත් සිදුකලත්,මෙම Ads,Google ads සමග පැටලිලි සහගත වීම වැලැක්වීම ඔබගේ යුතුකමක් හා වගකීමක් වේ

(08). Product – Specific Policies

නිෂ්පාදන නියමිත ප්‍රතිපත්ති.

ඇතැම් Adsense නිෂ්පාදන සඳහා අමතර ප්‍රතිපත්ති ඇත.

උදාහරණ : - Adsense for mobile

Adsense for video

Adsense for feeds

(09). Google Advertising Cookies

Internet Logout වන සෑන වාරයක් පාසාම එතෙක් කරගෙන ආ (Privet Data) තොරතුරු එකතු වන ස්තානය cookies හා History වේ.මෙහිදී තුන්වන පාර්ශවයකට ඉතිරිවන එම තොරතුරු ඔබගේ File තුලට ඇතුලු විය හැකි බැවින් Logout වන සෑම විටම ඔබගේ තොරතුරු Remove කල යුතුය.

එය පහත සඳහන් අයුරින් කල හැකිය.

ඔබ දැනට භාවිතා කරන්නේ Mozilla Firefox නම් :-

History ---- Clean Recent History ----Clear 

ඔබ දැනට භාවිතා කරන්නේ Internet Explorer නම් :-

Internet Option මඟින් Remove කල හැකිය

මම මේක දැනගත්තෙ ගීක් එකේ ඉන්න යාළුවෙක්ගෙන්.කොහොම සිංහල හැරෙව්වද මන්දා.කොහොම හරි හොද දක්ෂයෙක්.ඒක දැක්කම ඔයාලටත් දෙන්න හිතුණා.මේක මම ලිව්ව එකක් නෙවෙයි හෝදේ.එහෙනම් මම ගියා.

ඔන්න මම අදත් ආව මෘදුකාංගයක් අරගෙන.මේ ළඟදි IDM 6.18 පිටවුණා.අපි වගේ දුප්පත් අය  ඉතිං ඕව ගන්න සල්ලි කොහෙන්ද නේ.මේ වගේ වෙබ් එකක පිහිටෙන් නේ අපි ඕව නොමිලේ බාගන්නේ.ඒ අතින් සිංහපීඩියාවට එන ඔයාලා වාසනාවන්තයි.මේ අලුතින් පිටවුණු එක පරණ එකට වඩා පස්ගුණයකින් වේගය වැඩි කරපු බව තමයි වාර්තා වෙන්නේ.ඕන අය පහළින් දාගන්න.මේකෙ හිටපු ගමන් පොඩි ලෙඩ එනවා.එහෙම ආවොත් uninstall කරල පහළින් දීපු crack එක දාගන්න.එතකොට වැඩේ හරි.මොකක් හරි ගැටලුවක් ආවොත් කියන්න.එහෙනම් මම ගියා.

IDM with Crack

New Crack
password - webhacker


AVG මාමටත් බුදු බඩු

Thursday, November 14, 2013
Posted by yasiru
Tag :

ඔන්න මම අදත් ආව අලුත් දෙයක් අරගෙන.අපේ වයිරස් පිස්සන්ගෙන් කරදර කියල මට ගොඩාක් මේල් එන නිසා මම තව ගාර්ඩ් එකක් හොයල බැලුවා.මට නෙට් එකේ සර්ච් කරනකොට තමයි මේක අහුවුණේ.ඔයාලත් කවුරුත් දන්නවනේ AVG Virus Guard එක.මම ගොනාවේ ඒකෙ crack එකත් එක්ක.ඕන අය පහළ බොත්තමට තට්ටුවක් දාල බාගන්න.එහෙනම් මම ගියා.



ඔන්න මම අදත් ආවා ඔයාලට මොකක් හරි දෙන්න කියල හිතාගෙන.මේ දවස්වල ගොඩාක් අය අපි කියල දීපු වයිරස් හදල ගොඩාක් අයට කෙලවල කියල ආරංචියක් ආවා.ඒ නිසාමයි මේක ලියන්න හිතුවේ.මොකද වයිරස් වලින් ආරක්ෂා වෙන්නත් එපාය.ඒකට මම අයිය කෙනෙක් තෝරගත්ත.ඒ තමයි කැස්පස්කි.මේකෙ crack එකත් පහළින් දාල ඇති.ඕනෙ කියල හිතනවනම් බාගන්න.එහෙනම් මම ගියා.

Kaspesky Anti Virus

Crack





ඔන්න මම අද ඔයාලට ගෙනාවේ බොහොම වටිනා ලිපියක්.මේක බොහෝමත්ම වැදගත් වෙන්නෙ බ්ලොග් කරුවන්ට.මොකද දැන් කාලේ හැක් කිරීම් දරුණු ලෙස වර්ධනය වෙනවා.ඉතිං මේවායින් ආරක්ෂා වෙන්නත් අපිට පුලුවන් වුනොත් තමයි අපිට පුලුවන් බේරෙන්න.ඔයාලට පුලුවන් ඔය පහළ දාල තියන බට්න් එක ක්ලික් කරල ගිහිං රෙජිස්ටර් වෙලා.තමන්ගෙ බ්ලොග් ලිපි backup එකක් දාගන්න.ඊට පස්සෙ හදිස්සියේ බ්ලොග් එකට හැක් එකක් එල්ල වුනොත් අපිට පුලුවන් ඒ backup එක restore කරන්න.එහෙනම් මම ගියා.



PPC වලින් ගොඩ යමු [Top 10 Sites]

Sunday, October 27, 2013
Posted by yasiru
Tag :


මම මේක දැනගත්තෙ ගීක් යාලුවෙක්ගෙන්.මට හිතුන ඔයාලටත් මේක කියල දෙන්න.මම අද ඔයාලට කියන්නම් ලෝකෙ වැඩියෙන්ම ගෙවන අනුපිළිවෙළට හොදම ppc site 10 මොනවද කියලා.ppc කියන්නෙ pay per click.මේක බ්ලොග් කරන අයනම් දන්නව ඇති.මේකෙදි වෙන්නෙ ඇඩ් නෙට්වර්ක් එකෙන් අපිට දෙන ඇඩ් එක බ්ලොග් එකේ පළකරල විසිටර්ල ඇඩ් ක්ලික් කරන ගානට අපිට මුදල් ලැබෙන එක.ඇඩ් ක්ලික් කරන ගානට කිව්වට අසීමිත ක්ලික් කිරීම් වාර්තා වුනොත් එකුවුන්ට් එක වැහෙනවා.ඒ නිසා ඒවායින් අපි පරිස්සම් වෙන්න ඕන.ඔය පහතින් තියෙන්නෙ සයිට් දහය.

1.Google Adsense
2.Media.net
3.Chitika Ads
4.Infolinks
5.Bidvertiser
6.Clicksor
7.Adhitz
8.Affinity
9.Kontera Ads
10.Adclickmedia

ඔය සයිට් දහයෙන් දැනට  සිංහල යුනිකේත භාවිතයෙන් ලියන බ්ලොග් වලට ඇඩ් පළකිරීමට අවස්ථාව දෙන්නෙ  Bidvertiser,Adhitz,Addclickmedia,Clicksor පමණයි.හැබැයි මම ලබපු අත්දැකීම් වලට අනුව සිංහල සයිට් වලින් අපිට වැඩියෙන්ම සල්ලි හොයන්න පුලුවන් වෙන්නෙ Addclickmedia හා Adhitz භාවිතයෙන් පමණයි.

ඔයාලට කරන්න තියෙන්නෙ ඔය ලින්ක් එක උඩ ක්ලික් කරල සයිට් එකට ගිහිල්ල ලියාපදිංචි වෙලා ඇඩ් යුනිට් එකක් හදල කෝඩ් එක බ්ලොග් එකට දාගන්න.එතකොට පටගාල සල්ලි ලැබේවි.විසිටර්ස්ලාගෙ කිල්ක් කිරීම් මත තමයි සල්ලි තීරණය වෙන්නේ.එහෙනම් මම ගියා.


ඔන්න මම අදත් ආව ඔයාලට වැදගත් වේවියැයි කියල අලුත් දෙයක් අරගෙන.අපි දැනට වින්ඩෝස් එයිට් ගැනම පෝස්ට් පහක් විතර දාල ඇති.ඒත් මේක වින්ඩෝස් එයිඩ්ම නෙවෙයි.ඊට එහා ගියපු වින්ඩෝස් 8ග1 කියන අලුත්ම අප්ඩේට් එක.2013.10.17 Windows 8 වලම අප්ඩේට් එකක් විදියට Windows 8.1 අලුත් වෙනස් කම් රැසක් එක්ක නිකුත් උනා. දැනට මේ අප්ඩේට් එක අපිට ගන්න දෙන්නෙ Windows Store හරහා. නමුත් ගොඩක් අයට අප්ඩේට් නොටිෆිකේශන් එක තම තමන්ගෙ Windows Store වල පෙන්නන්නෙ නෑ. ඒක නිසා ඔයාලට පුලුවන් පහලින් වින්ඩෝස් 8.1 ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න. ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. DVD එකක ගහගන්න. CD එකෙන් බූට් කරලා ෆෝමැට් කරලා අලුතෙන්ම Windows 8.1 දාගන්න.



32 bit




64 bit




මම අද ඔයාලට දෙන්න යන්නෙ 2013 රෑන්ක් වලින් මුලට ආව හොදම රෙකෝඩින් මෘදුකාංගය දෙන්න.මේකෙ නම තමයි Techsmith Snagit v11 .මම බොරුද කියන්නෙ කියල වෙන කෙනෙකුගෙන් අහල දැනගන්නකෝ.මේකෙ බොහෝ විට ටියුටෝරියල් හදන අයට ගොඩාක් අවශ්‍ය වෙනවා.මමත් සමහරවිට මේක පාවිච්චි කරනවා.හොදට තාම වැඩ කරනවා.මේකෙ මෙගා බයිට් 168 ක් තියනවා.හැබැයි ඔයාලට ඩව්න්ලෝඩ් කරගන්න වෙන්නෙ ටොරන්ට් එකක් විදියට.පහත බට්න් එක ක්ලික් කරල බාගන්න.එහෙනම් මම ගියා.





VLC එකේ අලුත්ම කෑල්ල

Tuesday, October 22, 2013
Posted by yasiru
Tag :



ඔන්න අදත් මම ආව ඔයාලට අලුත් මෘදුකාංගයක් අරගෙන.මේ දවස්වල ඉතිහාස ලිපි පළ කරන්න බැරි වුණේ මම තව වෙබ් සයිට් එකක් ඩිසයිනං කරගෙන යන නිසා තොරතුරු හොයාගන්න බැරිවුණා.මම කොහොමහරි ළඟදිම අපේ කට්ටියන්ගෙන් ඉතිහාසයට කැමති අයට ලිපිය පළ කරනවමයි.ඒකට බයවෙන්න එපා.කතාවෙන් කතාවෙන් කියන්න ආපු දේත් අමතක වුණා.මම අද ඔයාලට ගෙනාවේ අපි කවුරුත් දන්න VLC මාමගේ අලුත්ම කෑල්ල නොහොත් version එක.ඔය කොච්චර ප්ලෙයර් තිබුණත් ඕනෑම format එකක් ප්ලේ වෙන්නෙ හොද quality යට vlc media player එකේ පමණයි.ඒකයි මට මේක ඔයාලට දෙන්න හිතුණේ.කැමති අය පහළ බට්න් එක ක්ලික් කරල බාගන්න.






ඔන්න අදත් මම ආවා තවත් අලුත් අත්දැකීමක් අරගෙන.මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද පොඩි මෘදුකාංගයක් වෙනත් මෘදුකාංග භාවිතා නොකර හදාගන්නෙ කියල කියල දෙන්න.මේ මෘදුකාංගයෙන් වෙන්නෙ අපි ටයිප් කරන දේ කියනව.ඔයාලට ජංගම දුරකථනවලත් දැකල ඇතිනේ වෙලාව කියන ඔරලෝසුවක්.ඒ වගේම තමයි අපි හදන මෘදුකාංගය.එහෙනම් දැම්ම වැඩේ පටන් ගමු

පියවර 01

notepad එක open කරගන්න

පියවර 02

පහත කෝඩ් එක එහි කොපි කර පේස්ට් කරන්න.

Dim message,sapi
message=InputBox("Write something in below","speak words by සිංහපීඩියා")
set sapi = CreateObject("sapi.spvoice")
sapi.Speak message

පියවර 03

පස්සෙ save කරනවිට මතක තියාගන්න file name එකට speak.vbs දෙන්න.save as type එකට all files තෝරන්න.encoding එක unicode විදියට තෝරන්න.

පියවර 04

ඊට පස්සෙ සේව් කරපු තැනට ගිහින් ඕපන් කරල තමන්ට ඕන වචනය ටයිප් කරල ok කරන්න.

දැන් බලමු කොහොමද මේක boot වෙනකොට ඇහෙන්න සලස්වන්නෙ කොහොමද කියලා

පියවර 01

ඉස්සෙල්ලා විදියටම පහත කේඩ් එක කොපි කරල පේස්ට් කරන්න

Dim message,sapi
message="type here"
set sapi = CreateObject("sapi.spvoice")
sapi.Speak message

පියවර 02

දැන් සේව් කරන විට file name speak.vbs දෙන්න,save as type  all files තෝරන්න.හැබැයි මතක තියාගන්න encoding එක ANSI තෝරන්න

පියවර 03

type here - තමාට ඇසීමට අවශ්‍ය වචනය ටයිප් කරන්න

පියවර 04

දැන් start-all programs-startup:right click :open කියන තැනට ඉහතින් හදාගන්න මෘදුකාංගය කොපි කර පේස්ට් කරන්න

පියවර 05

Machine එක restart කරල බලන්න වැඩේ හරිද කියලා.එහෙනම් මම ගියා 




ඔන්න මම අදත් ආව ඔයාලට ගොඩාක් වැදගත් වන ලිපියක් අරගෙන.අපිට බොහෝ වෙලාවට අපේම කියල සීඩී එකක් ගහනකොට අපේම කියල ලේබල් එකක් හදාගන්න බොහෝ වෙලාවට උපකාරී වෙන්නේ පොටෝෂොප් නේ.ඒත් මම අද දෙන මෘදුකාංගය සීඩී කවර හදන්නම නිර්මාණය කළ එකක්.මේක තමයි Ronaya Soft CD DVD Maker කියන මෘදුකාංගය.මේකෙදි අපට ලේසියෙන්ම සපයල තියන ටෙම්ප්ලේට් එක භාවිතා කරල කවරය ඩිසයිනං කරගන්න පුලුවන්.පහළන් දාල තියන system requirements  වලට ගැළපෙනවනම් බාගන්න.එහෙනම් මම ගියා.

Features:

- Supports round CD and DVD labels
- Supports CD Front, CD Front Double, CD Back case inserts
- Supports DVD, Slim DVD covers
- Supports Paper Sleeves and Folded Paper Cases (Origami CDs)
- Supports standard paper formats (A5, A4, A3, …)
- Supports label stock papers (Avery, PressIt, Neato, …)
- Supports CD label printers (HP, Canon, Epson, …)
- Supports label projects
- WYSIWYG-editor



System requirements:

Processor: Pentium III 1500

Memory: RAM 256 Mb

Hard disk space: 50 Mb

Printer: Regular printer or CD DVD label printer

Operating system: Windows 2000, Windows XP (32 & 64), Windows 2003 (32 & 64), Windows Vista (32 & 64), Windows 7 (32 & 64), Windows 2008 (32 & 64), Windows 8 (32 & 64), Windows 2012 (32 & 64)





Serial: A130944F351D4BB8385C752D91E8F6D1

image
ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩාක් වටින මෘදුකාංගයක්.මේකෙන් පුලුවන් අපේ කොම්පිය Format කරනකොට ෆයිල් එකක් මැකුණොත් ඒව ලබාගන්න පුලුවන්.නිකං මැකුනත් ලබා ගන්න පුලුවන්.මේකෙ දවස් තිහේ එක තමයි මම අද ඔයාලට දෙන්නේ.පස්සෙ දාන්නම් crack එක.අවශ්‍ය අය බාගන්න.එහෙනම් මම ගියා.



මම අද ගෙනාවේ ඔයාලට ගොඩාක් වටින මෘදුකාංගයක්.ඔන්න මගේ අලුත්ම වීඩියෝ වෙබ් අඩවිය එළි දැක්වුවා.ළඟදිම ඩොමේන් එකකුත් දානවා.ඔයාලත් ගිහිං බලන්න http://yasiruudana.blogspot.com/ හා කියන්න ආපු දෙයත් අමතක වුණාම.මේ මෘදුකාංගයෙන් අපිට පහසුවෙන්ම පෝස්ටර්,බැනර් හදාගන්න පුලුවන්. RonyaSoft තමයි මේකෙ නම.අපිට බැනර් එක ඩිසයිනිං කරගන්න වෙන්නෙ තියන ටෙම්ප්ලේට් එක එඩිට් කරල.පහළින් serial key එකත් දාල ඇති.බාගෙන අදහසකුත් දාල යන්න.එහෙනම් මම ගියා.

Software

serial key




Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -