Posted by : yasiru Saturday, August 10, 2013


ඔන්න මම අදත් ආව ඔයාලට පරිගණක සෙල්ලමක් අරගෙන.මේ ගේම් එක තමයි IGI 3 .අපේ කස්ටිය ඔක්කොම වගේ සෙල්ලමක් කරල තියෙන්නෙ IGI 1 හා IGI 2 නේ.මේ ගේම් එකත් අරවගේම තමයි.හැබැයි බොහෝම අපූරූයි.මම පල්ලෙහායින් දාන්නම් sysytem requirements බලල ඉවරවෙලා කැමතිනම් ඩවුන්ලෝඩ් කරගන්න.


System- Pentium 4 - 1,8 GHzRAM- 512MBVideo Memory- 128 MBSize- 308 MB


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -