Posted by : yasiru Friday, August 9, 2013

MIXX STUDIO





DJ software වලට කැමති බොහෝ දෙනෙකුට තවත් වටිනා මෘදුකාංගයක් තමයි මේ.. Virtual DJ වලට බොහෝ සමාන ඒත් memory consumption අතින් ඉතාම අඩු සහ Virtual dj වලට වඩා සමහර අංග අතින් දියුණු Software එකක් කියන්න පුළුවන්.

එකිනෙකට වෙනස් මූලික player skin 5 ක් මේකට තියෙනවා.. එක් එක් skin එකෙන් කරන්න පුළුවන් controlling එකිනෙකට වෙනස්. mix එකක් කරන අතරතුර record කිරීමේ හැකියාව හා online radio server සමඟ connect වෙලා live broadcasting කිරීමේ හැකියාවත් තියෙනවා..  තව බොහොමයක් Hardware එක්ක මේක connect කරන්න පුළුවන්, iphone එකෙන් උනත් ඔයාට මේක connect කරන් mix කරන්න පුළුවන්.


For 32-bit


For 64-bit

VIRTUAL DJ STUDIO





DJ  ගැන ඉගෙනගන්න ආස අයට සහ දැනටමත් DJ හදාරන අයට වැදගත්  වෙන software එකක් ක් තමයි මේ .පහතින් දාල තියන දේවල් ටික මේ software 1 මගින් කරගන්න පුලුවන්. 

Video mixing
Three bank EQ
Pitch control
Automatic adjustment of track speed
Encoding CD to MP3
Excellent imitation vinyl record
Automiatic reduction of sounds when needed
Compatible with sound cards ASIO
Support for MIDI keyboard
Compatible with VST effects
Synchronised sampler
Fully Supported karoke
Buit-ins for audio processing


Pro 7 with crack (torrent ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරන්න.)


Home 7 version

ACID MUSIC STUDIO




මේ සොෆ්ට්වෙයාර් එකින් කරන්නෙ අපි හිතමු අපේ ගාව බීට් එහෙම තියනව කියලා.ඒ බීට් ටික හරියට පිච් එකකට හදල මේ ස්ටූඩියෝ ඒකේ සිනදුවත් එක්ක රන් කරන්න පුලුවන්.මේක අපේ ගාව තියන බීට් එකතු කරගන්න පුලුවන්.live නැතුව හොදම remix mixtape එකක් කරගන්න ඕන නම් මේක භාවිතා කරන්න පුලුවන්.loop ඒව එකට එකතු කරල හොද loop mix එකකුත් එදන්න පුලුවන්.



FL STUDIO




අපිට beat,loop,sampler,vocal mix මේ ස්ටූඩියෝ එක භාවිතා කරල හදාගන්න පුලුවන්.මේක අපිට remix mixtape වලට අවශ්‍ය beat හදන්න ගොඩාක් උවමනා වෙනවා.



මෙන්න මම FL STUDIO එකෙනුයි Virtual DJ එකයි භාවිතා කරපු remix එකක්.




Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -