Posted by : yasiru Sunday, August 4, 2013




හා මම අද ආවෙ trial software පාවිච්චි කරන අයට වටිනා secret එකක්.මොකක්ද දන්නවද මෘදුකාංග ඇක්ටිවේටරයක්.ඇත්තෙන්ම කිව්වොත් keygene generator එකක්.මේක ලෝකයේ බොහෝ දෙනෙක් භාවිතා කරන keygene generator එකක්.නමෙන් කිව්වොත් universal keygene generator.නම කිව්වමත් බය වෙනවනේ.යුනිවර්සල්.කොහොමද.මේ සොෆ්ට්වෙයර් එක බාගත්තම ඉනටර්නෙට් සම්බන්ධයක් නැති තැනක වුණත් පණ ගන්වන්න හැකිවීම විශේෂත්වයක්.මේකෙන් ඕනෑම මෘදුකාංගයකම වගේ serial key හොයාගන්න පුලුවන්.එහෙනම් මචංලා මම ගියා.බට්න් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න.




Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -