Posted by : yasiru Sunday, September 8, 2013




ඔන්න තවත් නොමිලේ දෙන වැඩක් අරගෙන තමයි මම ආවේ.අපි ලංකාවෙනෙ.නොමිලේ දෙනවනම් කෙලවුනත් කමක් නැහැනේ.ඉස්සෙල්ලා කියල දුන්නෙ නොමිලේ මැසේජ් යවන්නෙ කොහොමද කියලා.එහෙනම් දැන්ම වැඩේ පටන් ගන්න.

මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.



ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.

  • ඩයලොග් (+9477*******) සහ මොබිටෙල් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.


ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.

ලංකාවට විතරක් නෙමෙයි පිටරට කොලුත් ගන්න පුලුවන් මේ සයිට් එක භාවිතා කරල.එහෙනම් මම ගියා.

{ 2 අදහස්... read them below or Comment }

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -