Posted by : yasiru Sunday, October 27, 2013



මම මේක දැනගත්තෙ ගීක් යාලුවෙක්ගෙන්.මට හිතුන ඔයාලටත් මේක කියල දෙන්න.මම අද ඔයාලට කියන්නම් ලෝකෙ වැඩියෙන්ම ගෙවන අනුපිළිවෙළට හොදම ppc site 10 මොනවද කියලා.ppc කියන්නෙ pay per click.මේක බ්ලොග් කරන අයනම් දන්නව ඇති.මේකෙදි වෙන්නෙ ඇඩ් නෙට්වර්ක් එකෙන් අපිට දෙන ඇඩ් එක බ්ලොග් එකේ පළකරල විසිටර්ල ඇඩ් ක්ලික් කරන ගානට අපිට මුදල් ලැබෙන එක.ඇඩ් ක්ලික් කරන ගානට කිව්වට අසීමිත ක්ලික් කිරීම් වාර්තා වුනොත් එකුවුන්ට් එක වැහෙනවා.ඒ නිසා ඒවායින් අපි පරිස්සම් වෙන්න ඕන.ඔය පහතින් තියෙන්නෙ සයිට් දහය.

1.Google Adsense
2.Media.net
3.Chitika Ads
4.Infolinks
5.Bidvertiser
6.Clicksor
7.Adhitz
8.Affinity
9.Kontera Ads
10.Adclickmedia

ඔය සයිට් දහයෙන් දැනට  සිංහල යුනිකේත භාවිතයෙන් ලියන බ්ලොග් වලට ඇඩ් පළකිරීමට අවස්ථාව දෙන්නෙ  Bidvertiser,Adhitz,Addclickmedia,Clicksor පමණයි.හැබැයි මම ලබපු අත්දැකීම් වලට අනුව සිංහල සයිට් වලින් අපිට වැඩියෙන්ම සල්ලි හොයන්න පුලුවන් වෙන්නෙ Addclickmedia හා Adhitz භාවිතයෙන් පමණයි.

ඔයාලට කරන්න තියෙන්නෙ ඔය ලින්ක් එක උඩ ක්ලික් කරල සයිට් එකට ගිහිල්ල ලියාපදිංචි වෙලා ඇඩ් යුනිට් එකක් හදල කෝඩ් එක බ්ලොග් එකට දාගන්න.එතකොට පටගාල සල්ලි ලැබේවි.විසිටර්ස්ලාගෙ කිල්ක් කිරීම් මත තමයි සල්ලි තීරණය වෙන්නේ.එහෙනම් මම ගියා.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -