Posted by : yasiru Monday, July 29, 2013




මම අද ගෙනාවෙ බොහොම වටින ලිපියක්.මොකද මේ අපේ රටේ ඉනටර්නෙට් ගොඩාක් ස්ලෝ නේ.ඒ නිසා ගේමක් එහෙම ඩවුන්ලෝඩ් කරන්න දවසක් විතර බලං ඉන්න වෙනවා.ඒ නිසා ඒකට විකල්පයක් විදියට අන්තර්ජාලය පාවිච්චි කරන අපි වගේ අය Internet Download Manager පාවිච්චි කරනවා.හැබැයි ඊට වඩා වේගයෙන් ඩවුන්ලෝඩ් වෙන එකක් මට හම්බ වුණා.

ඒ තමයි Eagle Get Downloader සොෆ්ට්වෙයාර් එක.IDM වගේම ක්‍රියාකාරීත්වයක් සහ වේගයක් මේකට තියෙනවා. ඊටත් වඩා වැඩි පහසුකම් කිහිපයකුත් අන්තර්ගතයි.. වැදගත්ම දේ මේක සම්පූර්ණයෙන්ම නොමිලේ updates ලබාදීම.. නමුත් බොහෝ දෙනෙක් හුරුපුරුදු IDM සංස්කෘතියෙන් මිදෙන්න ටිකක් අකමැතියි. නමුත් කරදරකාරී නැති freeware භාවිතය කෝකටත් හොඳයි.. ඒ වගේම මේක දැනට භාවිතයේ පවතින සෑම web browser එකකටම support කරනවා.යම් file එකක් අතරමඟදි download වීම නැවතුනොත්, ආපහු ඒ නැවතුණු තැන ඉඳන් download කිරීමේ හැකියාව මේකට තියෙනවා.සාමාන්‍ය download කිරීමකට වඩා x6 ගුණයක් මේක වේගවත්.ඔය ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරල බාගන්න.මම ගියා.




Portable එක ඕන අයට





{ 2 අදහස්... read them below or Comment }

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -