Posted by : yasiru Monday, July 29, 2013





මම අද ඔයාලට ගෙනාවෙ වැදගත් දෙයක්.මේක විශේෂයෙන් වැදගත් වෙන්නෙ බ්ලොග් කරුවන්ට.ඒ කියන්නෙ මම අද ගෙනාවෙ විජෙට් එකක්.විජෙට්ටුව ගැන තවත් කියන්න වැඩක් නැහැ මාතෘකාවේ තියනවනේ.මේ විජෙට් එක දාන හැටි මම කොටස් වඔයෙන් කියල දෙන්නම්.ඉස්සෙල්ලා දාපු ලිපියක කියල තිබුණ කෙනෙක් තේරෙන්නෙ නැහැ කියලා.

පියවර 1

බ්ලොග් එකේ Template Designer යන්න

පියවර 2

ඊට පස්සෙ CTRL+F ඔබලා ඔඩ වැටෙන ටෙක්ස්ට බොක්ස් එකේ <div class='post-header-line-1'/>  දාල සර්ච් කරන්න.ආවෙ නැතිවුනොත් <data:post.body/> කොඩ් එක සර්ච් කරන්න

පියවර 3

ඊට පස්සෙ ඉහත දාල තියෙන කෝඩ් එක තියෙන තැන පෙන්නාවි.ඊට පස්සෙ ඒ කෝඩ් එකට උඩින් පහළ දාල තියෙන කෝඩ් එක කොපි කරල පේස්ට් කරන්න.ඊට පස්සෙ තියෙන්නෙ සේව් කරන්න.

<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; + data:post.url + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>

පියවර 4

කියල දුන්නට මට පින් හරි ඔය ඩොනේට් බට්න් එක ක්ලික් කරාට කමක් නැහැ.මම ගියා.සිරානේ.

{ 2 අදහස්... read them below or Comment }

  1. SANSUN WANNA MITHURA SANSUN WANNA

    ReplyDelete
  2. @uda anota uda ano - bola buru puthe 8wasare podi ekekta katha karanda igenagena wara blog kiyawanda kalin. Nathnam umblage ammage waradda thamai loketa penne. Theruwan saranai!

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -