Showing posts with label Blogger Tutorials. Show all posts




ඔන්න මම අද ඔයාලට ගෙනාවේ බොහොම වටිනා ලිපියක්.මේක බොහෝමත්ම වැදගත් වෙන්නෙ බ්ලොග් කරුවන්ට.මොකද දැන් කාලේ හැක් කිරීම් දරුණු ලෙස වර්ධනය වෙනවා.ඉතිං මේවායින් ආරක්ෂා වෙන්නත් අපිට පුලුවන් වුනොත් තමයි අපිට පුලුවන් බේරෙන්න.ඔයාලට පුලුවන් ඔය පහළ දාල තියන බට්න් එක ක්ලික් කරල ගිහිං රෙජිස්ටර් වෙලා.තමන්ගෙ බ්ලොග් ලිපි backup එකක් දාගන්න.ඊට පස්සෙ හදිස්සියේ බ්ලොග් එකට හැක් එකක් එල්ල වුනොත් අපිට පුලුවන් ඒ backup එක restore කරන්න.එහෙනම් මම ගියා.








මේකයි වෑඩේ අර site එකක් තියෙන්නෙ page එක දාපුවහම likes එන .
මෙන්න ඒ සයිට් එක:http://likeme741.blogspot.com/
එකට දවසකට 10000+ කට වඩ කස්ටිය එනවනේ .අපි කරන්නෙ අපිත් එ වගේ එකක් හදලා එක අපෙ බ්ලොග් එකට දානවා . එයලගෙ site එකට අයෙ යන්නෙ නෑතිවෙන්න.

මේකයි හැක් කෝඩ් එක.

<iframe frameborder='0' height='400' src='http://mobotricks.info/TokLike/N45e404/' width='500'></iframe>


ඕක ඔයලගෙ බ්ලොග් එකෙ අලුත් page එකක් අරගෙන code eka දාගන්න එතකොට එක අපෙ වගේ දාගෙන හිට්ස් and traffic ලෙසියෙන්ම ගන්න පුලුවන්.


Like ගන්න පියවර - (අනිත් අයටත් කියල දෙන්න)








1.දැන් ඔයා ෆේස්බුක් ලොග් වෙන්න .

2.ඉන්පසු පහල box එකේ තියන get the code here යන්න ක්ලික් කරන්න 

3.දැන් නව පිටුවක් දර්ශනය වෙනවා වෙනවා දැක ගත හැකිය.එහි address bar එකෙහි ඇති code එක කොපි කර ඉහල box එකේ paste කර play බටන් එක ඔබන්න ..දැන් එන තිරයෙහි ඔබට like ලබාගැනීමට අවශ්‍ය ලින්ක් එක ලබා දී submit කරන්න 











මම අද ආවෙ තවත් විජෙට් එකක් අරගෙන.මේක ටෙක්ස්ට් එකක්.මේ නියෝන් ටෙක්ස්ට් එක පාවිච්චි කරල අපිට පුලුවන් අපේ බ්ලොග් එකට welcome message එකක් දාන්න.එහෙනම් අපි දැන්ම වැඩේ පටන් ගමු නේ.මම කියන විදියට පියවර වශයෙන් කරන්න.

පියවර 1

මුලින්ම Blogger.com - Layout - Add Gadget යන්න

පියවර 2

ඊට පස්සෙ Html/Javascript තෝරල පහත කෝඩ් එක කොපි කරල පේස්ට් කරන්න.

<h2>
<script language="JavaScript1.2">

/*
Neon Lights Text
By Yasiru (http://www.sinhapedia..com)
*/

var message="Welcome to SinHaPedia"
var neonbasecolor="red"
var neontextcolor="yellow"
var flashspeed=100  //in milliseconds

///No need to edit below this line/////

var n=0
if (document.all||document.getElementById){
document.write('')
for (m=0;m<message.length;m++)
document.write('<span id="neonlight'+m+'">'+message.charAt(m)+'</span>')
document.write('')
}
else
document.write(message)

function crossref(number){
var crossobj=document.all? eval("document.all.neonlight"+number) : document.getElementById("neonlight"+number)
return crossobj
}

function neon(){

//Change all letters to base color
if (n==0){
for (m=0;m<message.length;m++)
//eval("document.all.neonlight"+m).style.color=neonbasecolor
crossref(m).style.color=neonbasecolor
}

//cycle through and change individual letters to neon color
crossref(n).style.color=neontextcolor

if (n<message.length-1)
n++
else{
n=0
clearInterval(flashing)
setTimeout("beginneon()",1500)
return
}
}

function beginneon(){
if (document.all||document.getElementById)
flashing=setInterval("neon()",flashspeed)
}
beginneon()


</script>
</h2>
          

පියවර 3

Welcome to SinHaPedia - පෙනිවය යුතු message එක දෙන්න.ඔයාලට කැමති විදියට වෙනස් කරන්න පුලුවන්.

red - base colour එකයි.මේකට ඔයාලට කැමති පාටක් දෙන්න.

yellow - neon effect එකේ පාටයි.ඔයාලට කැමති විදියට වෙනස් කරන්න පුලුවන්


Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -