Posted by : yasiru Wednesday, October 2, 2013



ඔන්න මම අද ගෙනාවේ ඔයාලට ගොඩාක් වටින දෙයක්.එදිනෙදා ජීවිතයේ අප පාවිච්චි කරන මෘදුකාංග වල රහස් පද හොයාගන්න ගියාම කන කට්ට ඔයාලත් දන්නව ඇතිනේ.දුප්පත් අපි බොහෝ විට පාවිච්චි කරන්නෙ නොමිලේ දෙන ඒවනේ.නැත්නම් මේ වගේ වෙබ් සයිට් එකකින් දෙන crack එකක් දාගෙනනේ.ඒකට මම අද හොද විසදුමක් අරගෙන ආවා.එක එක සොෆ්ට්වෙයාර් වල serial keys මිලියනයක්.මේකෙ වයිරස් තුනකුත් තියනවා.පරිස්සමෙන් බාගන්න.මොකක් හරි වුනොත් මට කියන්න එපා.මේ දවස්වල අපේ පන්තියේ ළමයින්ගෙ pendrive වයිරස් විහිලුවට දාල උන්ගෙන් හොදටම ගුටි කාල ඉන්නේ.හැබැයි එක්කෙනෙක්ගෙ කොම්පියට බඩු වෙලා.එහෙනම් මතකයිනේ නොමිලේ වුණාට පරිස්සමෙන්.


{ 3 අදහස්... read them below or Comment }

  1. මචෝ පීඩියා,
    ඔය උඩ ඇනෝ ආවට කමන්නෑ, උන් ඔය පිට කරන වචන තරම් නරක නෑ. එත්, සාන්ත-දාන්තව හික්මුණ එකෙක් විදිහට පරි+නත කතා අදහස් හලන, විකාරද ජිල්මාට් එහෙම මේ පැත්තේ ආවොත් පරිස්සම් වෙයන්.

    ReplyDelete
  2. Replies
    1. නොසැලෙන කොල්ලෙක්. ඔය උඩම ඉන්න ඇනා උඹට මොකවත් කරන්න කැමති නැති එකෙක්. උගේ කතාවෙන්ම ඒක පේනවා.

      Delete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -