Posted by : yasiru Sunday, September 1, 2013




මමත් මේ වෙනකං මේ ගැන දැනගෙන හිටියෙ නැහැ.ගීක් එකේ පොඩි රවුමක් ගහනකොට තමි හමුවුණේ.මේ ගැන ලියල තිබුණෙ Nadun අයිය.ඉතිං මට හිතුණ මේක ඔයාලට දෙන්න.දැන් ඉතිං ඔයාලට ඔයාලගෙ වෙබ් හෝස්ට් කරන්න වෙනස් හෝස්ටිං සයිට් වැඩක් නැහැ.එහෙනම් මම ගියා.

දැන් ඔබට පුලුවන් ඔබේ html වලින් සෑදු වෙබ් අඩවිය Google Drive තුල පහසුවෙන් Host කරන්න. Google Drive ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ මම කලින් කීයා දී ‍තිබෙනවනේ. Google Drive වලින් හැමදේටම කොහොමත් 15Gb ඉඩක් ලැබෙනවනේ. ර්‍රට අමතරව ඔබ Host කරන වෙබ් අඩවියට Unlimited Bandwidth එකකුත් ලැබෙනවා. තව ඔබට Yourname.com වගේ Domain Name එකක් පහසුවෙන් භාවිතා කල හැකි. 

වැඩේ කරගන්න ආකාරය මම දැන් කියලා දෙන්නම්. 


1. මුලින්ම https://drive.google.com/ ගිහිල්ලා කැමති නමකින් Google Drive වල Folder එකක් සාදා ගන්න. 


image


2. ඉන් පසු එම Folder එකේ උඩ right click කර " Share " කියන එක click කරන්න.


image



3. ර්‍රට පසු select කර ගන්න " Public on the web " කියන එක.


image



4. දැන් අර හදා ගත්ත Folder එකට File Upload කරගන්න.


image


දැන් File Upload කරන් ඉවරයි දැන් මම කියලා දෙන්නම් Domain එකක් දාගන්න ආකරය. Custem Domain එකක් දාගන්න සේවාව Google ලා සපයන්නේ නෑ. ඒකට අපිට අවශ වෙනවා වෙනම අඩවියක සහය. 


1. ඔබ දැන් මේ අඩවියට යන්න. http://gweb.io/ එහි " Login with Google " මත ඔබන්න. අනතුරුව redirected වෙයි ඔබව Google වල request permission Page එකට ඒ Page එකේ " Accept " මත ඔබන්න.


image



image



2. දැන් ඔබව පහත රෑපයේ මෙන් පිටුවකට යොමු වී ඇති. එහි ඔබ කලින් සෑදු Folder එකේ නම තෝරා එහි ඉදිරියෙන් ඇති කොල පාට "Link" යන වදන මත ඔබන්න. දැන් ඔබට පෙනී යනු ඇත එම "Link" යන වදන එබු සැනින් පහත රුපයේ වගේ "Domain ?" යන තැනින් හිස් කොටුවක් මතු වෙනවා. "Save" ‍‍‍බොත්තමක් සමගින්. අන්න ඒ හිස් කොටුවට ඔබේ Domain එක එකතු කර "Save" බොත්තම ඔබන්න.


image



අනතුරුව ඔබේ Domain නාමයේ Contol Panel එක වෙත පිවිස. අර හිස් ‍කොටුවට ලබා දුන් Domain එකට "A Record" එකක් සාදන්න. පහත තියෙන IP තුනෙන් ඔබ කැමති එක IP එකක් බාවිතා කරලා. 

75.101.163.44
75.101.145.87
174.129.212.2

ඔක්කොම ඉවර වෙලා ටික වෙලාවකින් අර හිස් කොටුවට ලබා දුන් Domain එකට පිවිස බලන්න. 

Web Site Host කරනවට අමතරව ‍‍‍මෙවැනිම Domain එකක් දාලා ඔබේ File වැනි දෑ Download කරගන්න තැනකුත් ඔබට Google Drive වල මේ විදියටම හදා ගන්න පුලුවන්. 

{ 11 අදහස්... read them below or Comment }

  1. පාර මචෝ... Maxsa හොඳේ...!!!

    ReplyDelete
  2. මචං මේ තුන ඇර වෙන එකක් දාගන්න බැරිද?
    75.101.163.44
    75.101.145.87
    174.129.212.2

    ReplyDelete
  3. Accept kiyan thenata wenakam hari eta passe oya kiyana de wenne plz help

    ReplyDelete
  4. Accept wenakam hari eta pass pinthure thiyena thenata enne mokada karanne?

    ReplyDelete
    Replies
    1. දැන් ඔබව පහත රෑපයේ මෙන් පිටුවකට යොමු වී ඇති. එහි ඔබ කලින් සෑදු Folder එකේ නම තෝරා එහි ඉදිරියෙන් ඇති කොල පාට "Link" යන වදන මත ඔබන්න. දැන් ඔබට පෙනී යනු ඇත එම "Link" යන වදන එබු සැනින් පහත රුපයේ වගේ "Domain ?" යන තැනින් හිස් කොටුවක් මතු වෙනවා. "Save" ‍‍‍බොත්තමක් සමගින්. අන්න ඒ හිස් කොටුවට ඔබේ Domain එක එකතු කර "Save" බොත්තම ඔබන්න.

      Delete
  5. ane accept kiyana thenata wenakam hari anith ewa ehema ne pls help

    ReplyDelete
    Replies
    1. දැන් ඔබව පහත රෑපයේ මෙන් පිටුවකට යොමු වී ඇති. එහි ඔබ කලින් සෑදු Folder එකේ නම තෝරා එහි ඉදිරියෙන් ඇති කොල පාට "Link" යන වදන මත ඔබන්න. දැන් ඔබට පෙනී යනු ඇත එම "Link" යන වදන එබු සැනින් පහත රුපයේ වගේ "Domain ?" යන තැනින් හිස් කොටුවක් මතු වෙනවා. "Save" ‍‍‍බොත්තමක් සමගින්. අන්න ඒ හිස් කොටුවට ඔබේ Domain එක එකතු කර "Save" බොත්තම ඔබන්න.

      Delete
  6. ane me kiyala thiyena widiyata weda ne accept walin passe ruupe widiyata enne

    ReplyDelete
  7. g web eke ehema denne pinthure wage ne

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -