Posted by : yasiru Tuesday, August 6, 2013

මම අද ආවෙ ඔයාලට පොඩි ගැජට් එකක් දෙන්න.ඒක පොඩි JS එකක්.මම මේක බ්ලොග් එකට දාන හැටි පියවර වශයෙන් ඔයාලට කියල දෙන්නම්.හා පොඩ්ඩක් මේක කියන්න තියනවා.මට ඇනොනි කෙනෙක් කියල තිබුණා. බ්ලොග් එක ලෝඩ් වෙන්න ගොඩාක් වෙලා යනව කියලා.ඒ වගේම තවත් අය චැට් කරල තිබුණා.අපි මේ දවස්වල හොද ටෙම්ප්ලේට් එකක් ඩිසයිනිං කරමිනුයි යන්නේ.ඒක අපේ පළමු සංවත්සරේ දවසෙදි තමයි අප්ඩේට් කරන්නේ.එතකං පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙයි.එහෙනම් දැන් කතා ඇති. වැඩේ පටන්ගමු.

පියවර 01

මුලින්ම blogger.com යන්න.

පියවර 02

දැන් Layout - Add Gadget - Html/Java script යන්න.

පියවර 03

පල්ලෙහායින් දාල තියෙන කෝඩ් එක කොපි කරගෙන උඩදි කිව්ව තැනට පේස්ට් කරන්න

<script language="JavaScript">

if (document.all||document.getElementById)
document.write('<span id="worldclock" style="font:bold 50px Arial;"></span><br />')

zone=0;
isitlocal=true;
ampm='';

function updateclock(z){
zone=z.options[z.selectedIndex].value;
isitlocal=(z.options[0].selected)?true:false;
}
/*
Digital Clock - Script Writen By Yasiru  (http://www.sinhapedia.com)
*/

function WorldClock(){
now=new Date();
ofst=now.getTimezoneOffset()/60;
secs=now.getSeconds();
sec=-1.57+Math.PI*secs/30;
mins=now.getMinutes();
min=-1.57+Math.PI*mins/30;
hr=(isitlocal)?now.getHours():(now.getHours() + parseInt(ofst)) + parseInt(zone);
hrs=-1.575+Math.PI*hr/6+Math.PI*parseInt(now.getMinutes())/360;
if (hr < 0) hr+=24;
if (hr > 23) hr-=24;
ampm = (hr > 11)?"PM":"AM";
statusampm = ampm.toLowerCase();

hr2 = hr;
if (hr2 == 0) hr2=12;
(hr2 < 13)?hr2:hr2 %= 12;
if (hr2<10) hr2="0"+hr2

var finaltime=hr2+':'+((mins < 10)?"0"+mins:mins)+':'+((secs < 10)?"0"+secs:secs)+' '+statusampm;

/*
Digital Clock - Script Writen By Yasiru  (http://www.sinhapedia.com)
*/

if (document.all)
worldclock.innerHTML=finaltime
else if (document.getElementById)
document.getElementById("worldclock").innerHTML=finaltime
else if (document.layers){
document.worldclockns.document.worldclockns2.document.write(finaltime)
document.worldclockns.document.worldclockns2.document.close()
}

setTimeout('WorldClock()',1000);
}

window.onload=WorldClock

//-->
</script>

ampm = (hr > 11)?"පෙ.ව.":"ප.ව.";
statusampm = ampm.toLowerCase();

hr2 = hr;
if (hr2 == 0) hr2=12;
(hr2 < 13)?hr2:hr2 %= 12;
if (hr2<10) hr2="0"+hr2

var finaltime=hr2+':'+((mins < 10)?"0"+mins:mins)+':'+((secs < 10)?"0"+secs:secs)+' '+statusampm;

if (document.all)
worldclock.innerHTML=finaltime
else if (document.getElementById)
document.getElementById("worldclock").innerHTML=finaltime
else if (document.layers){
document.worldclockns.document.worldclockns2.document.write(finaltime)
document.worldclockns.document.worldclockns2.document.close()
}

setTimeout('WorldClock()',1000);
}

window.onload=WorldClock

//-->
</script>
    
පියවර 04

50px Arial - කියන තැනට අදාළ ෆොන්ට් එකේ සයිස් එක දෙන්න.මේක ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න

පෙ.ව. ප.ව. - කියන තැනට තමාට කැමති භාෂාවකින් දාගන්න

එහෙනම් මම ගියා.

{ 1 අදහස්... read them below or add one }

  1. බ්ලොග් එක ලෝඩ් වෙන්ඩ හැට පැයක් යනවා. ඒ මදිවට කමෙන්ට් එකක් කොටලා පබ්ලිශ් කරන්ඩ අමාරුයි ගැජට් නිසා.
    ඔන්න හොඳින් කිව්වා අහන්නේ නැත්නම් වෙනදා වගේ හුප්පදේ මතක් කරන්ඩ වෙයි. මාව ඒ තත්වෙට දාන්න හදන්නෙපා පින්වත !

    ඇටයෝ.. වෙලාව බලන්ඩද යකෝ බ්ලොග් වලට එන්නේ ? පුහ්.. ඕක එල්ලගන් උබලෑ කක්කුස්සියේ !!!

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්

- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -