Posted by : yasiru Sunday, August 18, 2013





හා මම අද ඔයාලට අරං ආවේ ලොකුම ලොකුම තෑග්ගක්.මොකද මම අද කියල දෙන්න යන්නෙ ඔය කවුරුත් සල්ලි දීලි ඇඩ්සෙනස් ගිණුම් හදාගන්න යන කාලේ ඒක නොමිලේ හදාගන්න පුලුවන් විදියක් ගැන.මමත් මේ ක්‍රමය ඉගෙන ගත්තෙ ගීක් යාළුවෙක්ගෙන්.ඇත්තෙන්ම කියන්නෙ ගීක්ල හොදම දක්ෂයෝ.ඉතිං මට හිතුණා ඔයාලටත් මේ ක්‍රමය කියල දෙන්න.මම මේක පියවරවල් විදියට කියල දෙන්නම්.හැබැයි කියල දුන්න වගේ නෙමෙයි මටත් පුංචි උදව්වක් කරන්න ඕන.ඒක පස්සෙ කියන්නම් වැඩේට බහිමු.

පියවර 1

US විදියට අලුත් gmail account එකක් හදාගන්න.US විදිය කියන්නෙ රට විදියට ඇමෙරිකාව තෝරන්න.

පියවර 2

ඉන්පසුව www.youtube.com ගොස් Sign IN වෙන්න.

පියවර 3

තමාගේම අලුත් වීඩියෝ එකක් හදාගන්න.Camtasia වලින් පොඩි desktop record එකක් කරන්න.(හැබැයි මේ වීඩියෝව යූටියුබ් වල අප්ලෝඩ් වෙලා තියෙන්න හොද නෑ)

පියවර 4

ඒ වීඩියෝ එක Dashbord එක උඩ තියන upload button එක ක්ලික් කරල අප්ලෝඩ් කරන්න.

පියවර 5

වීඩියෝ එකට views 10 ක් විතර එනකං ඉවසං ඉන්න.ඊට පස්සෙ
http://www.youtube.com/account_monetization

ගිහිං එකවුන්ට් එක monetize කරන්න.ටික වේලාවක් ගියාම ඔයාලට මේල් එකක් ඒවි account monetize කියලා.

පියවර 6

ඊට පස්සෙ ඔයාල අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ edit ගිහිං monetize tab එක තෝරල monetize my video කියන එකට හරි ලකුණ දෙන්න.ඊට පස්සෙ ඔයාලට ඇඩ් පෙන්නන් ඕන තැන්වලට හරි දෙන්න.

පියවර 7

channel setting ගිහිං  view monetization setting තෝරන්න.Guidelines and Information යටතේ තියන How will I be paid තෝරන්න.

පියවර 8

associate an Adsense account තෝරන්න.Next ක්ලික් කරල අලුත් account එකකින් sign in වෙන්න.

පියවර 9

ඊට පස්සෙ එන form ඔයාගෙ නිවැරදි තොරතුරු දෙන්න.රට විදියට Sri Lanka තොරන්න.ඊට පස්සෙ ඔයාට මේල් එකක් ඒවි your adsense account is active කියලා



{ 10 අදහස්... read them below or Comment }

  1. පට්ටයිනේ... ඔහොම අරන් ලංකාවට ඇඩ්සෙන්ස් ලංකාවට ban කරාම විරිත්තන් ඉඳපන්... යකෝ ගූගල් එකටද බොරු කරන්න හදන්නෙ ?

    ReplyDelete
  2. ඔය කිව්ව විදියට හදන්න පුළුවන් ඒත් ඉතින් ගූගල් එකට වැඩේ මාට්ටු නොවෙන්න IP Hide සොප්ටුවයි අනෙකුත් මෙතඩ් ටිකයි භාවිතා කොරන්න ඕනි. නැත්නම් වැඩේ දෙල් වේවි හොදේ. පරිස්සමට හොදේ....

    ReplyDelete
  3. ඔන්න අපි click එකකුත් දුන්නා හොදේ. ලංකාවේ එකෙකුට හරියනවා නම් ඒක මගේ සතුට...

    ReplyDelete
  4. IP Hide කරල කොයිකටත් කරන්න.හැබැයි මමනම් එකවුන්ට් දෙකක් හැදුව මයිඩ් කරන්නෙ නැතුව.IP change කරල කරන්න.

    ReplyDelete
  5. apita adsense boster kiyana sftw eka ganna vidihak dannadda?

    ReplyDelete
  6. mekanam karanna epa.......oka mattu unat wenne lankawatama adsense approve ganna eka amaru wena eka. India wala set ekak oka karala mattu wela inne. dan india walata adsense denne 10 months witara parana site walata witarai

    ReplyDelete
    Replies
    1. machan masa 10k paranai kiyanna labala wasaye site ekak ne.eth kamak nehene.oya mata kiyanawada oka sakshith ekka.

      Delete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -