Posted by : yasiru Wednesday, July 17, 2013


ඔන්න මම අද ආවෙ අභිරහස් කථා කියවන්න ආස අයට බොහොම වටින තෑග්ගක්.ඒ තමයි ෂර්ලොක් හෝමස් අභිරහස් කථා සෙට් එකක්.මේව සිංහලට පරිවර්තනය කරල අන්ර්ජාලයට දාල  තියෙන්නෙ sherlock holmes investigations කියන බ්ලොග් එක කරන  U-EdgE අයිය.මේ අයිය මේ පොත් Flip Book විදියට හදල දාල තියෙන නිසා ඔයාලට ටැබ් එකක් හරි ලැප්ටොප් එකක් තියෙනවනම් සාමාන්‍ය පොතක් කියවන විදියට පිටු පෙරලල කියවන්න පුලුවන්තඔය පහළ තියෙන්නෙ සමහර පොත් ටිකක ලින්ක් ටිකක්.ඒ ලින්ක් වලට ගිහිං ඩවුන්ලෝඩ් කරගෙන පොත් කියවන රසවිදින්න.මම ගියා. 


  • සිව් රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා
  • මලගිය ඇත්තෝ සාක්කි දෙති!
  • සුනඛ ශාපය
  • ලෝහිත පරීක්ෂණය
  • මහ රෑ ආ මාරයා
  • ෂර්ලොක් හෝම්ස් ආපසු එයි!
  • අවසන් අභිරහස් පරීක්ෂණය
  • කළු වියාග්‍රයා
  • පුද්ගලිකයි රහසිගතයි!
  • රතු වත හැදි කත
  • ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්
  • ලේ සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා
  • දියමන්ති ඔටුන්න
  • ඉන්ද්‍රනීල මාණික්‍ය
  • ඔබෙන් සමුගනිමි
  • අන්තරාය අඩවියක
  • ප්‍රදීපාගාරයේ වික්‍රමය
  • සමුදුරේ සටන
  • ගින්දර සමඟ සෙල්ලම්
  • භීෂණයක්!
  • බිහිසුණු නිම්නය
  • භයානක මිනිහා
  • අභිරහස් දොස්තර හා ෂර්ලොක් හෝම්ස් කථා
  • { 1 අදහස්... read them below or add one }

    Welcome

    ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

    ▪ අලුත් විදියට හිතන්න 
    ▪ අලුත් දේ ඉගෙන ගන්න 
    ▪ අලුත් දේ කරන්න 
    ▪ අපිත් එක්ක එකතු වෙන්න 
    ▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

    Followers

    Sunday 7.30 a.m

    Online සිංහයින්


    - Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -