Posted by : yasiru
Wednesday, July 17, 2013
ඔන්න මම අද ආවෙ අභිරහස් කථා කියවන්න ආස අයට බොහොම වටින තෑග්ගක්.ඒ තමයි ෂර්ලොක් හෝමස් අභිරහස් කථා සෙට් එකක්.මේව සිංහලට පරිවර්තනය කරල අන්ර්ජාලයට දාල තියෙන්නෙ sherlock holmes investigations කියන බ්ලොග් එක කරන U-EdgE අයිය.මේ අයිය මේ පොත් Flip Book විදියට හදල දාල තියෙන නිසා ඔයාලට ටැබ් එකක් හරි ලැප්ටොප් එකක් තියෙනවනම් සාමාන්‍ය පොතක් කියවන විදියට පිටු පෙරලල කියවන්න පුලුවන්තඔය පහළ තියෙන්නෙ සමහර පොත් ටිකක ලින්ක් ටිකක්.ඒ ලින්ක් වලට ගිහිං ඩවුන්ලෝඩ් කරගෙන පොත් කියවන රසවිදින්න.මම ගියා.
Related Posts :
- Back to Home »
- Bonus Downloads »
- Sherlock Holmes පරිවර්තන නොමිලේම Download කරගන්න
එලකිරි වැඩක් !
ReplyDelete