Posted by : yasiru Thursday, May 30, 2013

මම අද ගෙනාවෙ වටිනාම දෙයක්.අපේ කස්ටිය නොමිලේ දෙන බඩු ගන්න හරි ආසයිනේ.කම්මුල් පාරක් නොමිලේ දුන්නත් බැති සිතින් පින්බරව ගන්නවා.හා හා කම්මුල් පාරක් දෙන්න නෙමෙයි මම ආවේ.ඔයාලට වටිනා දේවල් ටිකක් දෙන්නයි.විශේෂයෙන් Plastic Bag,CD and DVD,T-Shirt,Books,Postersනොමිලේ ගෙදරට ගෙන්න හැටි කියන්න.

Plastic Bag ගෙන්න ගන්න විදිය




මම මේ දෙන ලින්ක් එකට ගිහින් පෝරමය පිරෙව්වම වැඩේ හරි.

http://variouspackaging.com/samples.php

T-Shirt ගෙන්න ගන්න විදිය




මම දෙන ලින්ක් එකට ගිහින් පෝරමය පිරෙව්වම වැඩේ හරි.

http://stinkatnothing.com/index.php/the-science/

මත්පැන් සහ ඒවායින් සිදුවන දේවල් ගැන පොත් ටිකක් හා DVD ටික ගෙදරට ගෙන්න ගන්න විදිය




මම දෙන ලින්ක් එකට ගිහින් පෝරමය පිරෙව්වම වැඩේ හරි.

http://www.drugfreeworld.org/freeinfo.html

වටිනා පෝස්ටර්,CD,පොත්පත් ගෙදරට ගෙන්න ගන්න විදිය




මම මේ දෙන ලින්ක් එකට ගිහින් තමන්ට ඕන මොකක්ද ඒ ගන්න එකින් කීයක් ඕනද යන්න සදහන් කරල පෝරමය පුරවන්න.

http://apps.nccd.cdc.gov/osh_pub_catalog/PublicationList.aspx


{ 8 අදහස්... read them below or Comment }

  1. onna math demma balanna awoth kiyannam

    ReplyDelete
  2. අනිවාරයෙන් ඒවි

    ReplyDelete
  3. macahan mouse pad num awiyh tiye anith ewa dan ewanne neeeeeeee

    ReplyDelete
  4. මමත් දාල තියෙන්නෙ තාම ආවෙ නෑ.කොයිකටත් දාල තියන්නකෝ.හදිස්සියේ ආවොත්.

    ReplyDelete
  5. ඔන්න මාත් ඔක්කොම ඉල්ලුවා !
    නිකන් දෙනවා නම් උදළු පාරක් හරි කමන් නෑ... :)
    තෑන්ක්ස් බ්‍රෝ !

    ReplyDelete
  6. ඇයි ඔයාට නිකං කම්මුල් පාරක් ඕනෙ නැද්ද.

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -