Posted by : yasiru Wednesday, May 29, 2013


ඔන්න අද ආවෙ බ්ලොග් කරුවන්ට බ්ලොග් කාරියන්ට වැදගත් දෙයක් කියල දෙන්න.මට වැඩිය කතා කර කර ඉන්න වෙලාව නෑ.ඒ නිසා වැඩිය පුරසාරම් දොඩවන්න නැතිව වැඩේ පටන් ගමු.
පියවර 1
ඔයාලට මේක කරන්නනම් ගුගල් ගිණුමක් තියෙන්න ඕන ඒ නිසා මම මුලින්ම කියන්නෙ මේක කරන්න කලින් ගූගල් ගිණුමක් හදාගෙන එන්න කියලා.ඊට පස්සෙ https://groups.google.com/forum/?fromgroups#!myforums  ගොස්  “Create Group” යන්න click කරන්න.
පියවර 2
මීළඟට ඔබට පෝරමයක් පුරවන්න ඒවි.පහත දාල තියෙන විදියට ඒව පුරවන්න.
Group Name:ඔබේ නම
Group email address: මේකට ඔබේ Group එකට දාන ඊ ලිපිනය ලියන්න.ඒ ලිපිනය අනුව තමයි අපේ ෆෝරූම් එකේ ලින්ක්තුව හැදෙන්න මෙන්න මේ වගේ.https://groups.google.com/forum/embed/?place=forum/encyclopedialk#!forum/encyclopedialk ඒනිසා group එකේ යූආර්ල් එකට ගැලපෙන ඊ ලිපිනයක් දාන්න.
Group description:Group එක පිළිබඳ විස්තරයක්
Group’s primary language: මෙතැනදී ඔබ English (USA) යන්න තෝරන්න.
Group type: web forum යන්න තෝරන්න
Basic permissions: මෙතැනදී ඔබ ඔබට අවශ්‍ය පරිදි group permission සකසා ගත යුතුයි.
පියවර 3
ඔබේ blogger ගිණුමට log-in වී Pages –> New page –> Blank Page වෙත යන්න. මීලගට ලැබෙන post editor එකේ Edit HTML tab එක තෝරන්න. මීලගට පහතින් දී තිබෙන codes ටික copy කරගෙන කේ paste කරන්න.
<iframe frameborder="0" height="1000px" id="forum_embed" scrolling="no"
src="javascript:void(0)" width="100%">
    <br />
</iframe>
<script type="text/javascript">
    document.getElementById("forum_embed").src =
        "https://groups.google.com/forum/embed/?place=forum/encyclopedialk" +
        "&showsearch=true&showpopout=false&parenturl=" + encodeURIComponent(window.location.href);
</script>

/encyclopedialk" මෙතනට ඔබේ ෆෝරූම් එකට දුන් email එකට ලබාදුන් keyword එක දෙන්නත අපි ගියා.

{ 3 අදහස්... read them below or Comment }

  1. කියලා දුන්නට ස්තුතියි !!!

    ReplyDelete
  2. ස්තූතියි ඔයාට ඇනොනි

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -