Posted by : yasiru Saturday, May 11, 2013



මම අද කියල යන්නෙ බොහොම වැදගත් දෙයක්.ඒ කියන්නෙ මොකක්ද කියල කියන්න වැඩක් නෑ මාතෘකාවෙ තියනවනේ.හැබැයි කියල දුන්න වගේ නෙමෙයි අපිට සලකන්න ඕනේ.වැඩිය කතා නැතුව වැඩේට බහිමු නේ.වෙනදා වගේම පියවර වශයෙන් කියල දෙන්නම්.


පියවර 1

මුලින්ම pages-blank page ගිහින් බ්ලොග් එකට පේජ් එකක් හදාගන්න.

පියවර 2

දැන් තමයි වැඩේ පටන් ගන්නේ.මුලින්ම : http://n7.nabble.com/free-forum.html . ලින්ක් එකට යන්න. ඊට පස්සේ සාමාන්‍ය විදියටම ඔයාලගේ විස්තර දීලා මේ Nabble වෙබ් අඩවියේ ගිණුම හදාන්න. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ ෆෝරම් එක ලැබේවි.
පියවර 3

ඔයාලගේ ෆෝරම් එක ඔයාලට ලැබුනාම, Nabble ගිණුම හදනකොට දීපු username එකයි pass එකයි දීලා ෆෝරම් එකට ලොග් වෙන්න. ඊට පස්සේ options tab එකෙන් embedding options තොරල embed code එක ලබා ගන්න.

පියවර 4

දැන් Blogger වල Dashboard -> Design -> Edit HTML ගිහිල්ලා Expand Widget Templates කියන තැනට හරියක් දෙන්න.Ctrl + F කී දෙක ප්‍රෙස් කරලා එන සර්ච් බොක්ස් එක ආධාරයෙන් පහල කෝඩ් එක සර්ච් කරලා හොයාගන්න. 

<div id='content-wrapper'>

පියවර 5

<div id='content-wrapper'> කෝඩ් එකට උඩින් මේ පහල කොඩ් එක කොපි කරගෙන පේස්ට් කරන්න

<b:if cond='data:blog.url == &quot;www.sinhapedia.com &quot;'>www.sinhapedia.com </b:if>

www.sinhapedia.com මුලින් හදපු පේජ් එකේ ලින්ක් එක දෙන්න

www.sinhapedia.com  Nabble එකෙන් ඔයාලා ලබාගත්ත Embed Code එක දෙන්න.

පියවර 6

ඊලඟට කලින් විදියටම අර සර්ච් බොක්ස් එක ආධාරයෙන් </head> කියන කෝඩ් එක හොයාගන්න.කියන කෝඩ් එක හොයාගන්න.පහළ තියන කෝඩ් එක  </head>  උඩින් කොපි කරගෙන පේස්ට් කරන්න

<b:if cond='data:blog.url == &quot;http://www.sinhapedia.com/&quot;'> <style type='text/css'> #content-wrapper { display:none !important; } .columns, .fauxcolumns { display:none !important; } </style> </b:if>

http://www.sinhapedia.com/ කියන තැනට ඔයාලගෙ වෙබ් එකේ ලින්ක් එක දෙන්න

{ 2 අදහස්... read them below or Comment }

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -