Posted by : yasiru
Saturday, May 11, 2013
මම දැන් ඔයාලට දෙන්න යන්නෙ එදා දුන්න ෆේස්බුකි තෑග්ගට වඩා වැඩි හොද තෑග්ගක්.මම හිතනව මේක බ්ලොග් කරුවන්ට ගොඩාක් අවශ්‍ය වෙයි කියලා.මම දෙන පියවර අනුගමනය කරමින් කරන්න.
පියවර 1
ඔයාලගෙ බ්ලොග් එකේ Template > Edit Html ගිහින් Ctrl+F ඔබලා සර්ච් කරලා <body> කියන tag එක හොයා ගන්න.
පියවර 2
<body> කියන tag එකට පහලින් මේ තියෙන කෝඩ් එක පේස්ට් කරල Save Template ක්ලික් කරන්න.
<div
id="fb-root"></div>
<script>(function(d, s, id) {
var js, fjs = d.getElementsByTagName(s)[0];
if (d.getElementById(id)) return;
js = d.createElement(s); js.id = id;
js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1";
fjs.parentNode.insertBefore(js, fjs);
}(document, 'script',
'facebook-jssdk'));</script>
පියවර 3
දැන් Layout > add Gadget > html/ java script යන්න.ඊට පස්සෙ පහල තියන කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කරන්න.
<style
type="text/css">
#gb{
position:fixed;
top:10px;
z-index:+1000;
}
* html
#gb{position:relative;}
.gbcontent{
float:right;
border:2px
solid #A5BD51;
background:#ffffff;
padding:10px;
}
</style>
<script
type="text/javascript">
function
showHideGB(){
var gb =
document.getElementById("gb");
var w =
gb.offsetWidth;
gb.opened ?
moveGB(0, 500+w) : moveGB(500+w, 0);
gb.opened =
!gb.opened;
}
function
moveGB(x0, xf){
var gb =
document.getElementById("gb");
var dx =
Math.abs(x0-xf) > 10 ? 5 : 1;
var dir =
xf>x0 ? 1 : -1;
var x = x0 +
dx * dir;
gb.style.top
= x.toString() + "px";
if(x0!=xf){setTimeout("moveGB("+x+",
"+xf+")", 10);}
}
</script>
<div
id="gb">
<div
class="gbtab" onclick="showHideGB()"> </div>
<div
class="gbcontent">
<div
style="text-align:right">
<a
href="javascript:showHideGB()">
.:[Click
here 2 times to close this like box]:.
</a>
</div>
<center>
<div
class="fb-like-box" data-href="http://www.facebook.com/encyclopedialk"
data-width="289" data-show-faces="true"
data-stream="false" data-header="false"></div>
</center>
<script
type="text/javascript">
var gb =
document.getElementById("gb");
gb.style.center
= (30-gb.offsetWidth).toString() + "px";
</script>
<p
style=" float:right; margin-right:35px; font-size:9px;" >නිර්මාණය කළේ | <a style=" font-size:9px; color:#3B78CD;
text-decoration:none;"
href="http://www.facebook.com/greatestipman">IP Man</a> Via
<a style=" font-size:9px; color:#3B78CD; text-decoration:none;"
href="http://www.sinhapedia.com">SinHaPedia</a></p>
</div>
සැලකියි යුතුයි
http://www.facebook.com/encyclopedialk ඔයාලගේ ෆේස්බුකියේ පේජ් එකේ ලින්ක් එක දෙන්න.මම ගියා.
Related Posts :
- Back to Home »
- Blogger Tutorials »
- අලුත් තාලේ pop up like box එකක් බ්ලොග් එකට දාගමු
sthuthi mamath dala balannam
ReplyDeletesthuthi
ReplyDelete