Posted by : yasiru Saturday, April 20, 2013





මේක බොහොම ලේසි වැඩක්.අදනම් වැඩිය කතාකරන්න වෙන්නෙ නැහැ.වැඩේට බහිමු.මම මේක පියවර වශයෙන් කියල දෙන්නම්.එතකොට ලේසියිනේ.


පියවර 1
බ්ලොග් එකේ Template > Edit Html යන්න.......Expand Widget Templates කියලා තියෙන තැනට හරියක් දෙන්න.



පියවර 2
දැන් Ctrl + F ‍යතුරු තද කර ලැබෙන ස්‍ර්ච් බොක්ස් එකේ ආධාරයෙන්  </head> කෝඩ් එක හොයාගෙන ඒකට උඩින් මේ පහල තියෙන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න.

<SCRIPT type='text/javascript'> var thumbnail_mode = "no-float" ; summary_noimg = 400; summary_img = 500; img_thumb_height = 130; img_thumb_width = 280; </SCRIPT> <SCRIPT src='http://helpworld.googlecode.com/files/Read-More.js' type='text/javascript'/>



පියවර 3
දැන් ආපහු අර ස්‍ර්ච් බොක්ස් එක ආධාරයෙන් <data:post.body/> කෝඩ් එක හොයා ගන්න. ඒක නැත්තම් <p><data:post.body/></p> කියන කෝඩ් එක හොයා ගන්න.




පියවර 4

ඊලඟට ඒ <data:post.body/>හෝ <p><data:post.body/></p>  කෝඩ් එක වෙනුවටමේ පහල තියෙන කෝඩ් එක එකතු කරන්න. ඒ කියන්නේ Replace කරන්න .(රිප්ලේස් කරන්න)

<b:if cond='data:blog.pageType == "item"'><p><data:post.body/></p><b:else/><DIV expr:id='"summary" + data:post.id'><p><data:post.body/></p></DIV> <SCRIPT type='text/javascript'>createSummaryAndThumb("summary<data:post.id/>");</SCRIPT> <div style='clear: both;'/> <div style='border:0px;padding-top:5px;;float:right;text-align:right;'><span class='readon'><a expr:href='data:post.url' rel='bookmark'><img src='http://i636.photobucket.com/albums/uu89/black3v1L/readmore.gif'/></a></span></div></b:if>




පියවර 5

පොතේ හැටියට වැඩේ හරියන්න ඕන.ඊට පස්සෙ මගේ බෑන්ක් එකවුන්ට් එකට සල්ලි ටිකක් දාන්න

{ 2 අදහස්... read them below or Comment }

  1. හා සල්ලි දාන්නම් .ස්තුත්යි දැනුවත් කිරීමට

    ReplyDelete
  2. ස්තූතියි ඔයාට

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -