Posted by : yasiru
Saturday, April 20, 2013
මේක බොහොම ලේසි වැඩක්.අදනම් වැඩිය කතාකරන්න වෙන්නෙ නැහැ.වැඩේට බහිමු.මම මේක පියවර වශයෙන් කියල දෙන්නම්.එතකොට ලේසියිනේ.
පියවර 1
බ්ලොග් එකේ Template > Edit Html යන්න.......Expand Widget Templates කියලා තියෙන තැනට හරියක් දෙන්න.
බ්ලොග් එකේ Template > Edit Html යන්න.......Expand Widget Templates කියලා තියෙන තැනට හරියක් දෙන්න.
පියවර 2
දැන් Ctrl + F යතුරු තද කර ලැබෙන ස්‍ර්ච් බොක්ස් එකේ ආධාරයෙන්
</head>
කෝඩ් එක හොයාගෙන ඒකට උඩින් මේ පහල තියෙන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න.<SCRIPT type='text/javascript'> var thumbnail_mode = "no-float" ; summary_noimg = 400; summary_img = 500; img_thumb_height = 130; img_thumb_width = 280; </SCRIPT> <SCRIPT src='http://helpworld.googlecode.com/files/Read-More.js' type='text/javascript'/>
පියවර 3
දැන් ආපහු අර ස්‍ර්ච් බොක්ස් එක ආධාරයෙන් <data:post.body/>
කෝඩ් එක හොයා ගන්න. ඒක නැත්තම් <p><data:post.body/></p>
කියන කෝඩ් එක හොයා ගන්න.
පියවර 4
ඊලඟට ඒ <data:post.body/>
හෝ <p><data:post.body/></p>
කෝඩ් එක වෙනුවටමේ පහල තියෙන කෝඩ් එක එකතු කරන්න. ඒ කියන්නේ Replace කරන්න .(රිප්ලේස් කරන්න)
<b:if cond='data:blog.pageType == "item"'><p><data:post.body/></p><b:else/><DIV expr:id='"summary" + data:post.id'><p><data:post.body/></p></DIV> <SCRIPT type='text/javascript'>createSummaryAndThumb("summary<data:post.id/>");</SCRIPT> <div style='clear: both;'/> <div style='border:0px;padding-top:5px;;float:right;text-align:right;'><span class='readon'><a expr:href='data:post.url' rel='bookmark'><img src='http://i636.photobucket.com/albums/uu89/black3v1L/readmore.gif'/></a></span></div></b:if>
පියවර 5
පොතේ හැටියට වැඩේ හරියන්න ඕන.ඊට පස්සෙ මගේ බෑන්ක් එකවුන්ට් එකට සල්ලි ටිකක් දාන්නRelated Posts :
- Back to Home »
- Blogger Tutorials »
- බ්ලොග් එකට Read More බට්න් එක දාගමු
හා සල්ලි දාන්නම් .ස්තුත්යි දැනුවත් කිරීමට
ReplyDeleteස්තූතියි ඔයාට
ReplyDelete