Posted by : yasiru Sunday, November 24, 2013



Adsense Program එක සඳහා සහභගිවන්නන් පහත සඳහන් Adsense policies එනම්, Adsense ප්‍රතිපත්ති හොඳින් කියවා තේරුම් ගත යුතුය. මෙම ප්‍රතිපත්ති වලදී යම් කෙනෙක් එකඟ නොවී කටයුතු කරන්නේ නම් ඔහුගේ/ඇයගේ Web / Blog page සඳහා Google Ads ලබාදීම අත්හි‍ටුවන අතර Adsense account Disable කිරීමටද සිදුවනු ඇත.එසේ උවත් මෙම ප්‍රතිපත්ති ඉ‍ටුකරගැනීම සඳහා ඔබ සමඟ කටයුතු කිරීමට අප වඩාත් කැමැත්තෙමු.

Adsense policies
ඕනෑම අවස්ථාවක ඕනෑම Account එකක් Disable කිරීමේ පූර්ණ අයිතිය අප සතුව ඇත.යම් හෙයකින් ඔබගේ Adsense account එක Disable වී නම් තව දුරටත් Adsense Program සාමාජිකයෙක් වීමට ඔබ සුදුසුකම් ලබන්නේ නැත.

අපගේ ප්‍රතිපත්ති ඕනෑම අවස්ථාවක වෙනස් කිරීමේ අයිතිය අප සතුව ඇති බව විශේෂයෙන් සඳහන් කරමු.

(01) Invalid Click & Impressions (නීත්‍යානුකූල නොවන Click කිරීම් හා පිටපත් ගණන) 

Google Ads මත Click විය යුත්තේ එය භාවිතා කරන්නන්ගේ තනි කැමැත්ත මතය.මොනයම් ක්‍රමයකින් හෝ ව්‍යාජ Click හා Impressions ඇති කරයි නම් එය දැඩි ලෙස තහනමට ලක් කෙරේ.මෙහිදී විය යුත්තේ කායිකව වෙහෙසී (අතින් ක්‍රියාකර) කිරීමයි.

තව ද රොබෝවරු උපයොගී කර ගැනීමෙන්,ස්වයංක්‍රියව සිදුකිරීමෙන්,උපකරණ භාවිතයෙන්,තුන්වන පාර්ශවයකගේ සහායෙන් Click හා Impressions කිරීම නොකළ යුතුය.

විශේෂයෙන් ඔබට ඔබගේම Ads Click කල නොහැකි අතර එය Account තහනම් කිරීමට හේතුවක් වේ.

(02) Encouraging Clicks ( Click කිරීමට පෙළබවීම)

Adsense Program සඳහා සහභාගි වන්නන් නොකල යුතු දෑ කිහිපයක් පහත වේ.

Google Ads Click කිරීම හා Users (භාවිතා කරන්නන්) පෙළබවීමක් නොකළ යුතුය.

මෙහිදී ‘’Click the Ads’’, ‘’ Support us’’ ,’’Visit these Links’’ වැනි වචන හෝ මේ සමාන තේරුම් ඇති භාෂාවක් භාවිතා කිරීමෙන් වැලකිය යුතුය.

සෘජුවම User ගේ අවධානය ඊතල මඟින් වෙනත් රේඛා සටහන් මඟින් ලබා නොගත යුතුය.

Google Ads පෙන්නුම් කරන Blog/ Web Sites නීත්‍යානුකූල නොවන E –mails විශාල ප්‍රමාණ හරහා ප්‍රසිද්ධ නිකල යුතුයි.

(03) . Site Content

Google Ads Display වන Site එකක නොතිබිය යුතු දේ.

Adsense සඳහා Support කරන Languages වලට අමතර වෙනත් Languages සහිත Web sites සඳහා Google Ads ලබා දෙනු නොලැබේ.

ප්‍රචන්ඩත්වය ජාති වාදය හෝ වාර්ගික අදහස් නොතිබිය යුතු අතර ඕනෑම සංවිධානයකට හෝ කණ්ඩායමකට හෝ තනි පුද්ගලයෙකුට එරෙහිව නොතිබිය යුතුය.

වැඩිහිටියන් සඳහා, විනෝදයට පරිගණක වල දත්ත විනාශ කරන Hacker පිලිබද,මත්ද්‍රව්‍ය පිලිබද,මුදලට ඔට්‍ටු ඇල්ලීම් පිලිබද හා සූදු ක්‍රීඩා පිලිබද විස්තර ඇතුලත් නොවිය යුතුය.

අයථා ලෙස බලපෑම් කරමින් හා නොමඟ යවමින් තමන්ගේ Web / Blog වැඩි දියුණු කර ගැනීම ලිපිබද පිලි නොතිබිය යුතුයි.

ගිනි අවි අලෙවි කිරීම සහ ඒවා වැඩි දියුණු කිරීම පිලිබඳ පිලි නොතිබිය යුතුයි.

දුම්කොල සහ දුම්කොල අශ්‍රිත නිෂ්පාදන ලිපිබද පිලි නොතිබිය යුතුයි.

බියර් හා මද්‍යසාර පිලිබද පිලි නොතිබිය යුතුයි,

ශිෂ්‍ය විභාග පත්‍රිකා හා පාසල් ශිෂ්‍ය රචනා පිලිබඳ පිලි නොතිබිය යුතුයි.

නීතිමය නොවන කටයුතු මෙන්ම නීතිමය අයිතීන් උල්ලංඝනය වන දේ පිලිබඳ පිලි නොතිබිය යුතුයි.

(04). Copyrighted Meterial

කෘති හිමිකම්

කෘති හිමිකම් නීතිය යටතේ අන් අයගේ Web site වල ඇතුලත් විස්තර නීතිමය අවසරයකින් තොරව ඔබගේ Web site එක තුලට ඇතුලත් නොකලයුතුය.

මෙහිදී ඔවුන්ගේ Google Ads එම Web site වල තිබිය හැකි අතර ඒවා Copy කිරීම ඔවුන්ගේ කෘති හිමිකම් උල්ලංඝනය කිරීමකි.

මෙහිදී වැදගත් කරුණ නම් ඔබටම ආවේනික,පූර්ණ අයිතිය ඔබ සතු Web site එකක් මිස අන් අයගේ Web site එකක් ඔබ සතු කර ගැනීම නොවේ.

එහි අඩංගු සියලු තොරතුරු වල අයිතිය ඔබ සතු විය යුතුය.

(05). Site & AD Behavior

(Site එක හා දැන්වීම් වල හැසිරීම)

එක වෙනස් නොකල යුතු අතර එහි නියමිත ප්‍රමිතිය වෙනස් කිරීමට හෝ එය අයතා ලෙස හැසිරවීම Google සමාගම අවසර දෙනු නොලැබේ.

ඕනෑම Adsense Code එකක් එහි ඇති ආකාරයෙන්ම Copy කර Paste කල යුතු අතර වෙනස් කිරීම් නොකල යුතුය.

මෙහිදී Ads වල හැසිරවීම ,ඉලක්කය ලෙස වෙනස් නොකල යුතු අතර එවිට Ad එකක් Click කල විට වෙනත් පි‍ටුවකට පිවිසීමට නොහැක.

තුන්වන පාර්ශවයක් හෝ Site එකක් අපගේ Google Ads,Search Box, Search Results,Referral Buttons කිසිඳු Software එකක් හෝ වෙනත් මාර්ගයකින් පෙන්නුම් නොකල යුතුය.

කිසිඳු Software Application එකකට Adsense Code එක සම්බන්ධ නොකල යුතුය.

Referral Unit(යොමු කිරීමේ ඒකකය) එක හා සම්බන්ධ Users වෙත නීතිමය උපදෙස් නොයැවිය යුතුය. ඔබ Adsense Program එකට සහභාගි වීම පිලිබඳ දැන්වීම කරන්නේ නම්, එම දැන්වීම Users නොමඟ යවන ආකාරයේ එකක් නොවිය යුතුය.

(06). Ad Placement

(නියමිත ස්ථානය)

Adsense මගින් දැන්වීම් ආකෘති ගණන හා නිෂ්පාදන වල දැන්වීම් ලබා දෙනු නොලැබේ.ප්‍රකාශයට පත්කරන්න විසින්,(Publisher) විවිධ ස්ථාන සඳහා සුදුසු Ads පිලිබඳ සොයා බලා ඒවා ස්ථානගත කල යුතුය.

එහිදී පහත කරුණු ගැන සැලකිල්ලක් දක්වා සුදුසු තැන්හි ස්ථානගත කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.එක් Web page එකක තිබිය හැකි වන්නේ Ad unit 3ක් පමණි.

නමුත් මෙයින් අදහස් වන්නේ Ads පිලිබඳ නොවේ. Ad unit පිලිබඳවයි. Ad unit එකක් තුල Ads කිහිපයක් තිබෙන්නට පුලුවන.

උපරිම Search Boxes පෙන්නුම් කල හැක්කේ 2කි.Ad Link Unit 3ක් පෙන්නුම් කල හැක.

එක් පි‍ටුවක දැක්විය හැක්කේ Referral Unit 3කි එනම්,

Ad Unit,

Search Boxes,

Link Units වල එකතුවකි.

Adsense for Search Results යන ඒකකයෙන් පෙන්නුම් කරන්නේ Google සමඟ එකතුවී සිටින Ad unit වල Ads පමණි.මෙහිදී වෙනත් දැන්වීම් ඔබගේ Search Results තුල පෙන්නුම් කරන්නේ නැත. Google Ad එකක් හෝ Google Search Box එකක් තුල pop up /pop under හා E mail තුල ඇති දේ පෙන්නුම් කරන්නේ නැත.

නිශ්චිත වශයෙන්ම Web site එකේ අරමුණ Ads පෙන්වීම හා ඊට අදාල විස්තර ලබාදීම පමණක් නම් ඇතැම් විට Google ads Display වන්නේ නැත.

(07). Competitive Ads and Services.

තරඟකාරී දැන්වීම් හා සේවාවන්

ඇතැම් විට වෙනත් Web site වල වෙනත් මොනයම් හෝ Ads හා සේවාවන් ඇතුලත් වන්නට පුලුවන.ඒවා Google සේම එම වර්ණයෙන් හා එම ආකාරයෙන්ම භවිතා කර තිබීමට පුලුවන.එවැනි Web sites වලට Google Ads හා Search Boxes Publish කිරීමට අප අවසර දෙන්නේ නැත.

මෙහිදී අපගේ පරමාර්තය භාවිතා කරන්නන් පැටලිලි සහගත වීම වැලැක්වීමයි.සෘජුවම ඔබගේ Site එක මගින් ආ විකිණීමත් සිදුකලත්,මෙම Ads,Google ads සමග පැටලිලි සහගත වීම වැලැක්වීම ඔබගේ යුතුකමක් හා වගකීමක් වේ

(08). Product – Specific Policies

නිෂ්පාදන නියමිත ප්‍රතිපත්ති.

ඇතැම් Adsense නිෂ්පාදන සඳහා අමතර ප්‍රතිපත්ති ඇත.

උදාහරණ : - Adsense for mobile

Adsense for video

Adsense for feeds

(09). Google Advertising Cookies

Internet Logout වන සෑන වාරයක් පාසාම එතෙක් කරගෙන ආ (Privet Data) තොරතුරු එකතු වන ස්තානය cookies හා History වේ.මෙහිදී තුන්වන පාර්ශවයකට ඉතිරිවන එම තොරතුරු ඔබගේ File තුලට ඇතුලු විය හැකි බැවින් Logout වන සෑම විටම ඔබගේ තොරතුරු Remove කල යුතුය.

එය පහත සඳහන් අයුරින් කල හැකිය.

ඔබ දැනට භාවිතා කරන්නේ Mozilla Firefox නම් :-

History ---- Clean Recent History ----Clear 

ඔබ දැනට භාවිතා කරන්නේ Internet Explorer නම් :-

Internet Option මඟින් Remove කල හැකිය

මම මේක දැනගත්තෙ ගීක් එකේ ඉන්න යාළුවෙක්ගෙන්.කොහොම සිංහල හැරෙව්වද මන්දා.කොහොම හරි හොද දක්ෂයෙක්.ඒක දැක්කම ඔයාලටත් දෙන්න හිතුණා.මේක මම ලිව්ව එකක් නෙවෙයි හෝදේ.එහෙනම් මම ගියා.

{ 3 අදහස්... read them below or Comment }

  1. niyama wadak ela http://www.remixblo.blogspot.com

    ReplyDelete
  2. හොද ලිපියක් !! :D
    හොදට පැහැදිලි කරලා තියෙනවා.

    Thank U Saho !! :D

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -