Posted by : yasiru Tuesday, August 6, 2013






මම අද ආවෙ තවත් විජෙට් එකක් අරගෙන.මේක ටෙක්ස්ට් එකක්.මේ නියෝන් ටෙක්ස්ට් එක පාවිච්චි කරල අපිට පුලුවන් අපේ බ්ලොග් එකට welcome message එකක් දාන්න.එහෙනම් අපි දැන්ම වැඩේ පටන් ගමු නේ.මම කියන විදියට පියවර වශයෙන් කරන්න.

පියවර 1

මුලින්ම Blogger.com - Layout - Add Gadget යන්න

පියවර 2

ඊට පස්සෙ Html/Javascript තෝරල පහත කෝඩ් එක කොපි කරල පේස්ට් කරන්න.

<h2>
<script language="JavaScript1.2">

/*
Neon Lights Text
By Yasiru (http://www.sinhapedia..com)
*/

var message="Welcome to SinHaPedia"
var neonbasecolor="red"
var neontextcolor="yellow"
var flashspeed=100  //in milliseconds

///No need to edit below this line/////

var n=0
if (document.all||document.getElementById){
document.write('')
for (m=0;m<message.length;m++)
document.write('<span id="neonlight'+m+'">'+message.charAt(m)+'</span>')
document.write('')
}
else
document.write(message)

function crossref(number){
var crossobj=document.all? eval("document.all.neonlight"+number) : document.getElementById("neonlight"+number)
return crossobj
}

function neon(){

//Change all letters to base color
if (n==0){
for (m=0;m<message.length;m++)
//eval("document.all.neonlight"+m).style.color=neonbasecolor
crossref(m).style.color=neonbasecolor
}

//cycle through and change individual letters to neon color
crossref(n).style.color=neontextcolor

if (n<message.length-1)
n++
else{
n=0
clearInterval(flashing)
setTimeout("beginneon()",1500)
return
}
}

function beginneon(){
if (document.all||document.getElementById)
flashing=setInterval("neon()",flashspeed)
}
beginneon()


</script>
</h2>
          

පියවර 3

Welcome to SinHaPedia - පෙනිවය යුතු message එක දෙන්න.ඔයාලට කැමති විදියට වෙනස් කරන්න පුලුවන්.

red - base colour එකයි.මේකට ඔයාලට කැමති පාටක් දෙන්න.

yellow - neon effect එකේ පාටයි.ඔයාලට කැමති විදියට වෙනස් කරන්න පුලුවන්


{ 4 අදහස්... read them below or Comment }

  1. මේක හරියන්නේ නැහැ අනේ

    ReplyDelete
  2. බ්ලොග් එක ලෝඩ් වෙන්ඩ හැට පැයක් යනවා. ඒ මදිවට කමෙන්ට් එකක් කොටලා පබ්ලිශ් කරන්ඩ අමාරුයි ගැජට් නිසා.
    ඔන්න හොඳින් කිව්වා අහන්නේ නැත්නම් වෙනදා වගේ හුප්පදේ මතක් කරන්ඩ වෙයි. මාව ඒ තත්වෙට දාන්න හදන්නෙපා පින්වත !

    ReplyDelete
  3. mokadda ban..side eke wiget tikak ain karapan...code ekakwath copy kara ganna baa....ohoma unahama ekekwath enne naaaa..meka paththe....

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -