Posted by : yasiru Tuesday, August 6, 2013




මම අද ආවෙ ඔයාලට පොඩි ගැජට් එකක් දෙන්න.මම මේක පියවර විදියට කියල දෙන්නම්.ඔයාලට තියෙන්නෙ මම කියල දීපු විදියට වැඩේ කරන්න.

පියවර 1

Blogger.com - Layout - Add Gadget යන්න

පියවර 2

ඉන්පසුව Html/Javascript තොරල පහත දීල තියෙන කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කරන්න.

<script>



var mydate=new Date()
var year=mydate.getYear()
if (year < 1000)
year+=1900
var day=mydate.getDay()
var month=mydate.getMonth()
var daym=mydate.getDate()
if (daym<10)
daym="0"+daym
var dayarray=new Array("Sunday","Monday","Tuesday","Wednesday","Thursday","Friday","Saturday")
var montharray=new Array("January","February","March","April","May","June","July","August","September","October","November","December")
document.write("<small><font color='000000' face='Arial'><b>"+dayarray[day]+", "+montharray[month]+" "+daym+", "+year+"</b></font></small>")
/*powerd & written by Yasiru from www.sinhapedia.com
*/
/*powerd & written by Yasiru from www.sinhapedia.com
*/
</script>
          

පියවර 3

ඊට පස්සෙ සේව් බට්න් එක ක්ලික් කරල සේව් කරන්න.වැඩේ ගොඩ මම ගියා.

{ 1 අදහස්... read them below or add one }

  1. බ්ලොග් එක ලෝඩ් වෙන්ඩ හැට පැයක් යනවා. ඒ මදිවට කමෙන්ට් එකක් කොටලා පබ්ලිශ් කරන්ඩ අමාරුයි ගැජට් නිසා.
    ඔන්න හොඳින් කිව්වා අහන්නේ නැත්නම් වෙනදා වගේ හුප්පදේ මතක් කරන්ඩ වෙයි. මාව ඒ තත්වෙට දාන්න හදන්නෙපා පින්වත !

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -