Posted by : yasiru Sunday, July 14, 2013




මේ දවස්වල ජනප්‍රියම Android OSඑක තමයි Jelly Bean කියන්නෙ ඒ හින්ද ඒක ගැන මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැනෙ,ඉතින් මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ Android Jelly Bean OS එක කොම්පියුටරේට දාන හැටි.මෙහෙමයි වැඩේ කරන්නෙ, මුලින්ම මම මේ දීල තියෙන ලින්ක් එකට ගිහින් “Android Jelly Bean” Download කරගන්න ඕන.

32 bit-Downlaod
64 bit-Download
ඊට පස්සෙ ඒක install කරන්න [මෙය install කරන විට ඔබේ පරිගනකය අන්තර්ජාලයට සම්බන්ද වි තිබිය යුතුයි.] ඉන්පසු computer එක auto restart වීමට ඉඩ හරින්න.මේකෙ ඇත්තටම වෙන්නෙ අපේ කොම්පියුටරේ තියෙන os එකේ skins අයින් වෙලා මේ android skin replace වෙන එක.ඒ නිසා මේක දැම්මොත් ආයෙත් පරිගණකයෙන් ඉවත් කරන්න එපා.මම ගියා.

{ 2 අදහස්... read them below or Comment }

  1. ඒ කියන්නේ වෙනම app එකක් විදිහට නෙවෙයිද මේක තියෙන්නේ?
    windows එක උඩට android දැම්ම වගේ වැඩක්ද?

    ReplyDelete
  2. ඔව් මචං.ස්කින් ටික වෙනස් වෙනව

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -