Posted by : Sugath Niroshana Monday, June 10, 2013

       
   ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි IDM එකේ ලෙඩ දීම. සමහරු crack කලත්, ටික දවසකින් ඒක
අල්ලනවා. ඉතින් අයෙත් සිස්ටම් එක දානකම්ම සමහර වෙලාවට IDM එක වැඩ කරන්නේ නැති වෙනවනේ.
  ඔය ඔක්කොටම විසඳුමක් අද මම ගෙනාවා. මේක IDM 7.1 . දාපු ගමන් වැඩ. crack කරන්න ඕන නෑ. සදහටම නොමිලේ. download කරගෙන දාගෙන බලන්න. හොඳ නරකත් කියලා යන්න.
    ආ ........ මේක දාන්න කලින් ඔයාලා පරණ IDM එකක් දාලා තියනවනම්, ඒක අයින් කරන්න. නැත්තම් දෙකම වැටෙනවා.
             එහෙනම් ජය වේවා............

IDM එක බාගන්න.

{ 5 අදහස්... read them below or Comment }

  1. IDM එකෙන් මොනවද කරන්නේ ? මම නම් මේක පාවිච්චි කරලම නෑ. ?
    දන්න කෙනෙක් පහදලා දෙන්න පුලුවන් ද ?

    ReplyDelete
  2. අඩේ කියලා දිහන්කෝ යකෝ !!!
    දන්නේ නැති නිසයි අහන්නේ...

    ReplyDelete
  3. INTERNET DOWNLOAD MANAGER ඉන්ටර්නෙට් එකෙන් මොකක් හරි බාගන්න තියන සුපිරි බඩුවක්. මේක දාපුවම download කරන හැම එකක්ම download වෙන්නේ මේක හරහා. මේක ගොඩක් ඉක්මන්. වේගයෙන් download වෙනවා. ඒ වගේම තමයි ටික ටික නවත්ත නවත්ත download කරන්නත් පුළුවන්.
    ඒ වගේම තමයි play වෙන ඕනෙම video , audio එකක් download කරන්නත් මේකෙන් පුළුවන්. කොටින්ම කිව්වොත් youtube එකේ video මේකෙන් download කරන්න පුළුවන් .

    ReplyDelete
  4. තෑන්ක්ස් නිරෝ.

    ReplyDelete
  5. sthuthi niro mama me dawas wala busy nisa uththara denna beri wuna

    ReplyDelete

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -