Posted by : Sugath Niroshana Monday, June 10, 2013

 අන්තර්ජාලය බාවිතා  කරද්දී ප්‍රධාන භාෂාව විදිහාට අපිට පාවිච්චි කරන්න වෙන්නේ ඉංග්‍රීසි . නමුත් අපිට සමහර වචන වල සිංහල තේරුම දැනගැනීම ඉතා වැදගත්. එකට අපිට ඩික්ෂනරියක් පාවිච්චි කරන්න ගියොත් ලොකු වේලාවක් යනවා.
  නමුත් මේ කියන එක දාගත්තම,  ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාවට අදාල ඉංග්‍රීසි වචනය උඩට මවුස් පොයින්ටර් එක ගෙනිච්චම නිකන්ම සිංහල තේරුම එතන වැටෙනවා. හැබැයි මේක වැඩ කරන්නේ Firefox වල විතරයි.
  කරන්න තියන්නේ පොඩි වැඩයි. පහතින් දන ෆයිල් එක බාගෙන ඒක Firefox එක හරහා open කර ගන්න. ඊට පස්සේ Firefox එක නිකම්ම  restart  වෙන්න අහයි. restart උනාම හරි. ගින්දර වගේ වැඩ.

බාගන්න

{ 2 අදහස්... read them below or Comment }

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -