Posted by : yasiru Sunday, June 30, 2013


මම අද ඔයාලට ගෙනාවේ බොහොම වටින දෙයක්.මොකද බ්ලොග් කරුවන් නොවන අයටත් යමක් දෙන්න ඕන නිසා.ඒ කියන්නෙ මම අද ගෙනාවෙ කවදාවත්ම අපි දීපු නැති දෙයක්.හ් තමයි player එකක්.ඒකෙ නම තමයි qqplayer.

මේක වැඩ කරද්දි භාවිත වෙන්නෙ ගොඩක් පොඩි RAM memory එකක් නිසා stuck/crash වෙන්නෙත් නෑ. අනිත් player වල වැඩ කරන්නෙ නැති file formats බොහොමයක් මේකෙ වැඩ කරනවා.

අනිත් මේකෙ තියෙන විශේෂත්වය තමයි 2D videos 3D කරල බලන්න පුළුවන් එක. නමුත් ඒකට රතු-නිල් 3D කණ්නාඩියක් ඕන වෙනවා.




{ 3 අදහස්... read them below or Comment }

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -