Posted by : yasiru Sunday, April 21, 2013





Nokia 

  1. *#92702689# - දුරකතන භාවිතා කර ඇති කාලය, නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකිණු දිනය වැනි විස්තර බලාගත හැක.
  2. *#0000# - මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරනයේ දිනය සහ දුරකතනයේ මාදිලිය යන විස්තර බලාගත හැක.
  3. *#7780# - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකසයි.
  4. 0 - ප්‍රධාන තිරයේදී 0 මඳ වේලාවක් ගෙන සිටි විට වැප් බ්‍රව්සර් එකට යොමුවෙයි.
  5. *#06# - IMEI අංකය බලා ගත හැක.

Sony Ericsson 

  1. සෝනි එරික්සන් දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබා ගැනීම සඳහා ඇරෝ කී හෝ ජොයිස්ටික් සමඟ * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම් කළ යුතුය.
  2. -->*<--<--*<--* - ජොයිස්ටික් එක දකුණු පසට / ඇස්ට්‍රික් ලකුණ / ජොයිස්ටික් එක වම් පසට දෙවරක් / ඇස්ට්‍රික් ලකුණ / ජොයිස්ටික් එක වම් පසට / ඇස්ට්‍රික් ලකුණ.
  3. #82# - මෘදුකාංග සංස්කරණයේ අංකය හා දිනය ලබාගත හැකිය.
  4. 0# - අවසන්වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට ෂෝට්කට් එකකි.

Samsung Android 

  1. *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.
  2. *#*#232331#*#* - බ්ලූටූත් පරික්ෂාව සිදුකරගත හැක.
  3. *#*#0*#*#* - LCD පරික්ෂාව කළ හැක.
  4. *#*#2663#*#* - ටච් ස්ක්‍රීනයෙහි සංස්කරණය පරික්ෂා කල හැක.

Samsung 

  1. *#9999# හෝ *#0837 - මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකතන මාදිලිය යන විස්තර ලබාගත හැකිය.
  2. #9125# - මෘදුකාංග සංස්කරණය පෙනවයි.
  3. *#9998*246# - ඩීබග් මෙනුව පෙන්වයි.
  4. *#8999*837# - හාඩ්වෙයාර් සංස්කරණය පෙන්වයි.
  5. #*2562# හෝ #*3849# - දුරකතනය රීස්ටාර්ට් කල හැකිය.

LG 

  1. 2945#*# හෝ 2945*#01*# - දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබාගත හැකිය.
  2. *#07# -  මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකතනවල මෘදුකාංග සංස්කරණ අංකය හා මෘදුකාංග සංස්කරණයේ දිනය ලබාගත හැකිය.
  3. *6861# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.
  4. 2945#*# - මෘදුකාංග සංස්කරණයේ අංකය ලබා ගත හැකිය.

Motorola 

  1. #02#* හෝ *#**837# - මෘදුකාංග සංස්කරණ දැනගත හැකිය.
  2. **0102# හෝ *#**367628# - කර්මාන්තශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත්කල හැක.

Alcatel 

  1. *#06# - මෘදුකාංග සංස්කරණය හා IMEI අංකය ලබාගත හැක.
  2. *#4837*# හෝ *#837# - මෘදුකාංග සංස්කරණ හා දිනය දැනගත හැක.
  3. ###847# හෝ *#73738# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.

BenQ-Siemens 

  1. *#06# - මෘදුකාංග සංස්කරණය හා IMEI අංකය ලබාගත හැකිය.
  2. *#9999# - කර්මාන්තශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත්කල හැක.

Blackberry Smart 

  1. Alt යතුර තද කරගෙන R,B,V,S යන අකුරු තද කිරීම - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක.
  2. Alt හා Left Shift යතුරු තද කරගෙන H අකුර තද කිරීම - Help me මෙනුව ලබා ගත හැක.
  3. බැටරිය ගලවා Alt+Left Shift+Del යන යතුරු තද කිරීම - සොෆ්ට්වෙයාර් රීසෙට් කර හැක.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -