Posted by : yasiru
Sunday, April 21, 2013
Nokia
- *#92702689# - දුරකතන භාවිතා කර ඇති කාලය, නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකිණු දිනය වැනි විස්තර බලාගත හැක.
- *#0000# - මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරනයේ දිනය සහ දුරකතනයේ මාදිලිය යන විස්තර බලාගත හැක.
- *#7780# - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකසයි.
- 0 - ප්‍රධාන තිරයේදී 0 මඳ වේලාවක් ගෙන සිටි විට වැප් බ්‍රව්සර් එකට යොමුවෙයි.
- *#06# - IMEI අංකය බලා ගත හැක.
Sony Ericsson
- සෝනි එරික්සන් දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබා ගැනීම සඳහා ඇරෝ කී හෝ ජොයිස්ටික් සමඟ * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම් කළ යුතුය.
- -->*<--<--*<--* - ජොයිස්ටික් එක දකුණු පසට / ඇස්ට්‍රික් ලකුණ / ජොයිස්ටික් එක වම් පසට දෙවරක් / ඇස්ට්‍රික් ලකුණ / ජොයිස්ටික් එක වම් පසට / ඇස්ට්‍රික් ලකුණ.
- #82# - මෘදුකාංග සංස්කරණයේ අංකය හා දිනය ලබාගත හැකිය.
- 0# - අවසන්වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට ෂෝට්කට් එකකි.
Samsung Android
- *#*#7780#*# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.
- *#*#232331#*#* - බ්ලූටූත් පරික්ෂාව සිදුකරගත හැක.
- *#*#0*#*#* - LCD පරික්ෂාව කළ හැක.
- *#*#2663#*#* - ටච් ස්ක්‍රීනයෙහි සංස්කරණය පරික්ෂා කල හැක.
Samsung
- *#9999# හෝ *#0837 - මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකතන මාදිලිය යන විස්තර ලබාගත හැකිය.
- #9125# - මෘදුකාංග සංස්කරණය පෙනවයි.
- *#9998*246# - ඩීබග් මෙනුව පෙන්වයි.
- *#8999*837# - හාඩ්වෙයාර් සංස්කරණය පෙන්වයි.
- #*2562# හෝ #*3849# - දුරකතනය රීස්ටාර්ට් කල හැකිය.
LG
- 2945#*# හෝ 2945*#01*# - දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබාගත හැකිය.
- *#07# - මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකතනවල මෘදුකාංග සංස්කරණ අංකය හා මෘදුකාංග සංස්කරණයේ දිනය ලබාගත හැකිය.
- *6861# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.
- 2945#*# - මෘදුකාංග සංස්කරණයේ අංකය ලබා ගත හැකිය.
Motorola
- #02#* හෝ *#**837# - මෘදුකාංග සංස්කරණ දැනගත හැකිය.
- **0102# හෝ *#**367628# - කර්මාන්තශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත්කල හැක.
Alcatel
- *#06# - මෘදුකාංග සංස්කරණය හා IMEI අංකය ලබාගත හැක.
- *#4837*# හෝ *#837# - මෘදුකාංග සංස්කරණ හා දිනය දැනගත හැක.
- ###847# හෝ *#73738# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කරයි.
BenQ-Siemens
- *#06# - මෘදුකාංග සංස්කරණය හා IMEI අංකය ලබාගත හැකිය.
- *#9999# - කර්මාන්තශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත්කල හැක.
Blackberry Smart
- Alt යතුර තද කරගෙන R,B,V,S යන අකුරු තද කිරීම - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක.
- Alt හා Left Shift යතුරු තද කරගෙන H අකුර තද කිරීම - Help me මෙනුව ලබා ගත හැක.
- බැටරිය ගලවා Alt+Left Shift+Del යන යතුරු තද කිරීම - සොෆ්ට්වෙයාර් රීසෙට් කර හැක.