Posted by : yasiru Wednesday, April 10, 2013

මම අද කියල දෙන්න යන්නෙ විකිපීඩියාව වගේ සයිට් තමන්ගේ වෙබ් අඩවිය නගා සිටුවීමට පාරෙ කළු පාටින් සුදු පාට මතුපිටක දාල තියන කිව් ආර් කෝඩ් හදන අඩවියක් ගැන.ඉස්සරනම් අපිට මේ කිව්ආර් කෝඩ් හදන්න බොහොම වෙහෙසක් දරන්න වුණා.දැන් කිව්ආර් කෝඩ් හදල දෙන අඩවි බොහොමයක්ම තියනවා.ඒ නිසා වැඩේ පහසුයි.මේකිව් ආර් කොඩ් වලින් කරන්නෙ අපි මොකක් හරි ටෙක්ස්ට් එකක් හරි යූආර්ල් එකක් ලියල කොඩ් එකේ පෙන්නන එක.අපි කිව් ආර් කෝඩ් ඕපන් කරන්න පුලුවන් ජංගමදුරකථනයක් අරගෙන මේ අපේ කිව්ආර් කෝඩ් එකට ඇල්ලුවම ඒ ටෙක්ස්ට් එක හෝ වෙබ් එක ඕපන් වෙනවා.දැන් ඉතිං හදමු නේ.

මුලින්ම යන්න goqr.me කියන වෙබ් එකට.ඒ වෙබ් එකේ වම් පැත්තෙ ටැබ් එකක් තියනව Text,URL,Call,SMS,Vcard කියන මෙනු ඇතුලත්ව.ඒකෙන් අපි ටෙක්ස්ට් එකක් ලියනවනම් Text යන්න තෝරන්න.Web site url එකක් ලියනවනම් Url යන්න තෝරන්න.බ්ලොග්කරුවන් විදියට අපිට අවශ්‍ය වෙන්නෙ Url මෙනු එක.Call යන්නෙන් කරන්නෙ අපේ දුරකථන අංකය පෙන්වන එක.SMS යන්නෙන් කරන්නෙ අපි දුරකථන වලින් යවන sms කිව්ආර්කෝඩ් එකෙන් පෙන්වන එක.

මුලින් කිව්ව වගේ මමත් තෝරගත්තෙ Url මෙනු එක.ඒකෙ අපි කුමක් හෝ අකුරක් ලිව්වත් කිව්ආර් කෝඩ් එක සැකසෙනවා.ඔයාලට කරන්න තියෙන්නෙ සයිට් එකේ යූආර්ල් එක ටයිප් කරන එක.

දැන් අපිට අපේ කිව්ආර් කෝඩ් එක එකඑක පරිමාණයට හදන්න පුලුවන්.ඒක කරන්නෙ දකුණු පැත්තෙ කිව්ආර් කෝඩ් එකට පහළින් size කියන ස්ථානයෙ තියන බට්න්එක scroll කරාම අපිට අවශ්‍ය පරිමාණයට කිව්ආර් කෝඩ් එක සකස් කරන්න පුලුවන්.

දැන් ඔක්කොම හැදුවත් වැඩක් නැහැ.ඕක පරිගණකයට ඩවුන්ලෝඩ් කරන්න හෝ වෙබ්එකට ඇඩ් කරන්නෙ html කෝඩ් එක නැතුව.දැන් අපි පරිමාණය වෙනස් කරානේ.ඊට පහළින් තියනව menu කිහිපයක් ඔය මෙනු වලින් අපි download,open,options කියන මෙනු දන්නව.<embed> කියන menu එකෙන් කරන්නෙ අපිට අවශ්‍ය iframe එක දෙන එක.ඔයාලට කැමති මෙනු එකක් තෝරගන්න පුලුවන්.බ්ලොග් එකේ කිව්ආර්කෝඩ් එත පෙන්වන්න ඕන නිසා මම තෝරගත්තෙ <embed>  මෙනු එක.ඒ මෙනු එක ක්ලික් කරාම

HTML-Code to add to your website (Hint: CTRL+C or “right click\copy”):

යන මෙනු එකට පහළින් තියන html code එක කොපි කරගෙන.බ්ලොග් එකට ගිහින් paste කරන්න.මෙන්න අපේ වෙබ් එකේ කිව්ආර් කෝඩ් එක



QR Code generator

{ 1 අදහස්... read them below or add one }

Welcome

ඕහ්..තවම member කෙනෙක් වුණේ නැත්ද

▪ අලුත් විදියට හිතන්න 
▪ අලුත් දේ ඉගෙන ගන්න 
▪ අලුත් දේ කරන්න 
▪ අපිත් එක්ක එකතු වෙන්න 
▪ ඔයත් දැන්ම සාමාජිකයෙක් වෙන්න.

Followers

Sunday 7.30 a.m

Online සිංහයින්


- Copyright © සිංහPedia -SinHaPedia.com- Powered by SinHaPedia INC - Designed by Yasiru Udana Ransara -