Posted by : yasiru
Tuesday, August 6, 2013
මම අද ආවෙ ඔයාලට පොඩි ගැජට් එකක් දෙන්න.මම මේක පියවර විදියට කියල දෙන්නම්.ඔයාලට තියෙන්නෙ මම කියල දීපු විදියට වැඩේ කරන්න.
පියවර 1
Blogger.com - Layout - Add Gadget යන්න
පියවර 2
ඉන්පසුව Html/Javascript තොරල පහත දීල තියෙන කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කරන්න.
<script>
var mydate=new Date()
var year=mydate.getYear()
if (year < 1000)
year+=1900
var day=mydate.getDay()
var month=mydate.getMonth()
var daym=mydate.getDate()
if (daym<10)
daym="0"+daym
var dayarray=new Array("Sunday","Monday","Tuesday","Wednesday","Thursday","Friday","Saturday")
var montharray=new Array("January","February","March","April","May","June","July","August","September","October","November","December")
document.write("<small><font color='000000' face='Arial'><b>"+dayarray[day]+", "+montharray[month]+" "+daym+", "+year+"</b></font></small>")
/*powerd & written by Yasiru from www.sinhapedia.com
*/
/*powerd & written by Yasiru from www.sinhapedia.com
*/
</script>
පියවර 3
ඊට පස්සෙ සේව් බට්න් එක ක්ලික් කරල සේව් කරන්න.වැඩේ ගොඩ මම ගියා.
Related Posts :
- Back to Home »
- Blogger Tutorials »
- Digital Calendar එකක් බ්ලොග් එකට දාමු
බ්ලොග් එක ලෝඩ් වෙන්ඩ හැට පැයක් යනවා. ඒ මදිවට කමෙන්ට් එකක් කොටලා පබ්ලිශ් කරන්ඩ අමාරුයි ගැජට් නිසා.
ReplyDeleteඔන්න හොඳින් කිව්වා අහන්නේ නැත්නම් වෙනදා වගේ හුප්පදේ මතක් කරන්ඩ වෙයි. මාව ඒ තත්වෙට දාන්න හදන්නෙපා පින්වත !