Posted by : Sugath Niroshana
Tuesday, June 4, 2013
slow නැති, හොදටම වයිරස් අල්ලන ගාඩ් එකක් තමයි Avast කියන්නේ. ඒක මට බොහොම විශ්වාසයෙන් කියන්න පුළුවන්.
එත් අපේ ගොඩක් යාලුවෝ පාවිච්චි කරන්නේ නොමිලේ දෙන සංස්කරණයක්. ඒකෙ වරදක් නැහැ. හැබැයි ඊට වඩා ආරක්ෂාවක් දෙන සංස්කරණයක් අපිට ගන්න වෙන්නේ ගෙවීමක් කරලා.
හැබැයි මේ කියන්නේ නොමිලේම වැඩි ආරක්ෂාවක් දෙන Avast 8 pro එක නොමිලේම ගන්න විදිහ ගැන. එකට ඔයගොල්ලෝ දැනටමත් Avast 8 free සංස්කරණයක් දාගෙන ඉන්න ඕන.
නැත්තම් පහල ලින්ක් එකෙන් බාගන්නකෝ
Avast 8 free බාගන්න.
දැන් පහල ලින්ක් එකෙන් Avast pro එකේ ලයිසන් එක පාතින් බාගන්න.
Avast pro ලයිසන් එක බාගන්න
දැන් ලයිසන් කී එක ඩබල් ක්ලික් කලාම නිකම්ම pro එකට අප්ඩේට් වෙනවා 2014 අවසන් වෙනකම්ම නොමිලේ වැඩි ආරක්ෂාවක් ගන්න පුළුවන්.
එහෙනම්, ජය වේවා.....
මොකක් හරි අවුලක් ආවොත් කියන්නකෝ.

Related Posts :
- Back to Home »
- Downloads »
- Avast 8 වයිරස් ගාඩ් එක 2014 අවසන් වන තුරු නොමිලේම.
එලකිරි !!! නියමයි..
ReplyDeleteමාත් පරණ වයිරස් ගාඩ් එකක් යූස් කරන්නේ.
වයිරස් ගාඩ් එක නං දාගත්තා. එත් ලයසන් කී එක ගන්න බෑනේ. උදව්කරපාන් කොල්ලෝ.
ReplyDelete4shared එකේ දාලා තියන්නේ. free download ක්ලික් කරලා තත්පර 20ක් ඉන්න. අමාරුනම් ඊ මේල් එකකින් කී එක එවන්නම්.
ReplyDeleteෆට්ට වැඩේ ගොඩ
ReplyDeletesthuthi
ReplyDelete