මම දැන් ඔයාලට දෙන්න යන්නෙ එදා දුන්න ෆේස්බුකි තෑග්ගට වඩා වැඩි හොද තෑග්ගක්.මම හිතනව මේක බ්ලොග් කරුවන්ට ගොඩාක් අවශ්‍ය වෙයි කියලා.මම දෙන පියවර අනුගමනය කරමින් කරන්න.
පියවර 1
ඔයාලගෙ බ්ලොග් එකේ Template > Edit Html ගිහින් Ctrl+F ඔබලා සර්ච් කරලා <body> කියන tag එක හොයා ගන්න.
පියවර 2
<body> කියන tag එකට පහලින් මේ තියෙන කෝඩ් එක පේස්ට් කරල Save Template ක්ලික් කරන්න.
<div
id="fb-root"></div>
<script>(function(d, s, id) {
var js, fjs = d.getElementsByTagName(s)[0];
if (d.getElementById(id)) return;
js = d.createElement(s); js.id = id;
js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1";
fjs.parentNode.insertBefore(js, fjs);
}(document, 'script',
'facebook-jssdk'));</script>
පියවර 3
දැන් Layout > add Gadget > html/ java script යන්න.ඊට පස්සෙ පහල තියන කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කරන්න.
<style
type="text/css">
#gb{
position:fixed;
top:10px;
z-index:+1000;
}
* html
#gb{position:relative;}
.gbcontent{
float:right;
border:2px
solid #A5BD51;
background:#ffffff;
padding:10px;
}
</style>
<script
type="text/javascript">
function
showHideGB(){
var gb =
document.getElementById("gb");
var w =
gb.offsetWidth;
gb.opened ?
moveGB(0, 500+w) : moveGB(500+w, 0);
gb.opened =
!gb.opened;
}
function
moveGB(x0, xf){
var gb =
document.getElementById("gb");
var dx =
Math.abs(x0-xf) > 10 ? 5 : 1;
var dir =
xf>x0 ? 1 : -1;
var x = x0 +
dx * dir;
gb.style.top
= x.toString() + "px";
if(x0!=xf){setTimeout("moveGB("+x+",
"+xf+")", 10);}
}
</script>
<div
id="gb">
<div
class="gbtab" onclick="showHideGB()"> </div>
<div
class="gbcontent">
<div
style="text-align:right">
<a
href="javascript:showHideGB()">
.:[Click
here 2 times to close this like box]:.
</a>
</div>
<center>
<div
class="fb-like-box" data-href="http://www.facebook.com/encyclopedialk"
data-width="289" data-show-faces="true"
data-stream="false" data-header="false"></div>
</center>
<script
type="text/javascript">
var gb =
document.getElementById("gb");
gb.style.center
= (30-gb.offsetWidth).toString() + "px";
</script>
<p
style=" float:right; margin-right:35px; font-size:9px;" >නිර්මාණය කළේ | <a style=" font-size:9px; color:#3B78CD;
text-decoration:none;"
href="http://www.facebook.com/greatestipman">IP Man</a> Via
<a style=" font-size:9px; color:#3B78CD; text-decoration:none;"
href="http://www.sinhapedia.com">SinHaPedia</a></p>
</div>
සැලකියි යුතුයි
http://www.facebook.com/encyclopedialk ඔයාලගේ ෆේස්බුකියේ පේජ් එකේ ලින්ක් එක දෙන්න.මම ගියා.
sthuthi mamath dala balannam
ReplyDeletesthuthi
ReplyDelete