Saturday, May 11, 2013

Hiru Fm News Alert බාර් එක බ්ලොග් එකට දාමු



දැන් හිරු ෆ්ම් අන්තර්ජාතික මට්ටමින් හොද ප්රසිද්ධයි.මම අද ඔයාලා කවුරුත් දන්න හිරුගෙ නිව්ස් අපේ බ්ලොග් එකට දාන්නෙ කොහොමද කියලා.මම මේක පියවර විදියට කියල දෙන්නම්.හැබැයි අපට සලකන්න ඕන හොදේ.වැඩේ හරිනම් පොඩි කමෙන්ට් එකකුත් කරල ගියාට කමක් නෑ.

පියවර 1

Layout-Add Gadget යන්න

පියවර 2

එතන තියන මෙව්වා වලින් html/javascript තෝරන්න

පියවර 3

දැන් මම දෙන කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කරන්න.

සිංහල මිතුරන්ට

<Begin Of www.sinhapedia.com code--!>
<iframe src="http://hirunews.lk/sinhala/newsticker.php" frameborder="0" name="english_newsalt" width="950" height="32" scrolling="no"> </iframe>
<End Of www.sinhapedia.com/code--!>

දමිළ මිතුරන්ට


<Begin Of www.sinhapedia.com code--!>
<iframe src="http://www.hirunews.lk/tamil/newsticker.php" frameborder="0" name="english_newsalt" width="950" height="32" scrolling="no"> </iframe>
<End Of www.sinhapedia.com/code--!>

5 comments: