Saturday, May 11, 2013

අලුත් තාලේ pop up like box එකක් බ්ලොග් එකට දාගමු




මම දැන් ඔයාලට දෙන්න යන්නෙ එදා දුන්න ෆේස්බුකි තෑග්ගට වඩා වැඩි හොද තෑග්ගක්.මම හිතනව මේක බ්ලොග් කරුවන්ට ගොඩාක් අවශ්‍ය වෙයි කියලා.මම දෙන පියවර අනුගමනය කරමින් කරන්න.

පියවර 1

ඔයාලගෙ බ්ලොග් එකේ Template > Edit Html ගිහින් Ctrl+F ඔබලා සර්ච් කරලා <body> කියන tag එක හොයා ගන්න.

පියවර 2

<body> කියන tag එකට පහලින් මේ තියෙන කෝඩ් එක පේස්ට් කරල Save Template ක්ලික් කරන්න.



<div id="fb-root"></div>
<script>(function(d, s, id) {
  var js, fjs = d.getElementsByTagName(s)[0];
  if (d.getElementById(id)) return;
  js = d.createElement(s); js.id = id;
  js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1";
  fjs.parentNode.insertBefore(js, fjs);
}(document, 'script', 'facebook-jssdk'));</script>


පියවර 3

දැන් Layout > add Gadget > html/ java script යන්න.ඊට පස්සෙ පහල තියන කෝඩ් එක කොපි කරගෙන පේස්ට් කරන්න.



<style type="text/css">

#gb{

position:fixed;

top:10px;

z-index:+1000;

}

* html #gb{position:relative;}


.gbcontent{

float:right;

border:2px solid #A5BD51;

background:#ffffff;

padding:10px;

}

</style>

<script type="text/javascript">

function showHideGB(){

var gb = document.getElementById("gb");

var w = gb.offsetWidth;

gb.opened ? moveGB(0, 500+w) : moveGB(500+w, 0);

gb.opened = !gb.opened;

}

function moveGB(x0, xf){

var gb = document.getElementById("gb");

var dx = Math.abs(x0-xf) > 10 ? 5 : 1;

var dir = xf>x0 ? 1 : -1;

var x = x0 + dx * dir;

gb.style.top = x.toString() + "px";

if(x0!=xf){setTimeout("moveGB("+x+", "+xf+")", 10);}

}

</script>

<div id="gb">

<div class="gbtab" onclick="showHideGB()"> </div>

<div class="gbcontent">

<div style="text-align:right">

<a href="javascript:showHideGB()">

.:[Click here 2 times to close this like box]:.

</a>

</div>

<center>

<div class="fb-like-box" data-href="http://www.facebook.com/encyclopedialk" data-width="289" data-show-faces="true" data-stream="false" data-header="false"></div>

</center>

<script type="text/javascript">

var gb = document.getElementById("gb");

gb.style.center = (30-gb.offsetWidth).toString() + "px";

</script>


<p style=" float:right; margin-right:35px; font-size:9px;" >නිර්මාණය කළේ | <a style=" font-size:9px; color:#3B78CD; text-decoration:none;" href="http://www.facebook.com/greatestipman">IP Man</a> Via <a style=" font-size:9px; color:#3B78CD; text-decoration:none;" href="http://www.sinhapedia.com">SinHaPedia</a></p>

</div>

සැලකියි යුතුයි

http://www.facebook.com/encyclopedialk  ඔයාලගේ ෆේස්බුකියේ පේජ් එකේ ලින්ක් එක දෙන්න.මම ගියා.

2 comments: